Hermione image collection

Bart_Allen

Well-known member
  • Jan 23, 2018
    2,537
    3,878
    113
    Speed force
    She is feminine like a sinhalese girl..
    That's why sinhalu like her..:yes:

    සිංහල අය විතරක් නෙවේ වෙන රටවල උනුත්එ හෙම තමයී. ප්‍රධාන හේතුව හැමෝම මුලින්ම වගේ පොඩිකාලේ දැක්කේ මෙයාව නිසා වෙන්න ඕනේ. ලස්සනයි (ලොකු ලස්සනක් නැ එවුන්ට) මොලේ තියෙනව (Harry Potter universe එකේ :P) හුඟක් වෙලාවට හැමෝම කැමති ගතිගුණ ඔක්කොම වගේ Hermione ගෙ character එකේ තිබුන නිසා තමයී Emma ට ගොඩක් අය කැමති. හරියට බැලුවොත් Emma ට නෙවේ Hermione කියන character එකට තමයී හැමෝම කැමති.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    දෙන්නම ලස්සනයි :love: :baffled:
    image.png
     
    :yes: :yes:

    හැබැයි ඇත්ත ජීවිතෙත් හැරී පෝටර් සෙට් එකේ හිටපු අනික් අයට වඩා මෙයාට මොලේ තියෙනව :yes: ශූටිං කරන ගමං ඩිග්‍රියත් කරගෙන අවුලක් නැතුව :yes: අනික් අය රඟපෑව විතරයි. මෙයා දෙකම බැලන්ස් කරං ගියා :love:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    what do u mean ? :eek:

    she looks feminine unlike most white girls

    සිංහල අය විතරක් නෙවේ වෙන රටවල උනුත්එ හෙම තමයී. ප්‍රධාන හේතුව හැමෝම මුලින්ම වගේ පොඩිකාලේ දැක්කේ මෙයාව නිසා වෙන්න ඕනේ. ලස්සනයි (ලොකු ලස්සනක් නැ එවුන්ට) මොලේ තියෙනව (Harry Potter universe එකේ :P) හුඟක් වෙලාවට හැමෝම කැමති ගතිගුණ ඔක්කොම වගේ Hermione ගෙ character එකේ තිබුන නිසා තමයී Emma ට ගොඩක් අය කැමති. හරියට බැලුවොත් Emma ට නෙවේ Hermione කියන character එකට තමයී හැමෝම කැමති.

    ඔව් නේද, harry potter එකේ මොළ කාරය මෙයානෙ..
    අනික bitchy attitude එකක් නැති කමත් බලපානවා ඇති..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    she looks feminine unlike most white girls

    ඔව් නේද, harry potter එකේ මොළ කාරය මෙයානෙ..
    අනික bitchy attitude එකක් නැති කමත් බලපානවා ඇති..

    :yes:
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,354
    938
    113
    Godric's Hollow
    xRqmO0t.jpg

    මේ ඉන්නේ මෙයාගේ මල්ලි... මුට ගවුමක්‌ අන්දලා ගත්තනම් එමා වගේම තමයි :lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    xRqmO0t.jpg

    මේ ඉන්නේ මෙයාගේ මල්ලි... මුට ගවුමක්‌ අන්දලා ගත්තනම් එමා වගේම තමයි :lol:

    නොදකිං විතරක් මොකක්ද යකෝ ඒ කිව්ව සමනල් කතාව :baffled: