=chathuranirmal;24064434]Mavarale Bhaddiya Himi, Samanthrabadda himi (pitiduve siri dhamma)![]()

upades ganna darme hodata Danna hamuduru kenek contact karala dennako
Number ekak denna puluwan Nam


නිකන් ආවට ගියාට හාමුදුරු කෙනෙක් එක්ක ඩිස්කස් කරලා වැඩක් නෑ උබට ප්‍රස්නයක් නම් සමහර හාමුදුරැවොත් ඉන්නවා කිරෙන් බාලවෙලා මොන්ගල් කතා කියන ඒක නිසා උබට මොකක් හරි ප්‍රස්නයක් නම් යමක්කමක් තෙරැම් ඇති හොදට හිතලා මතලා පිලිතුරැ දෙන හමුදුරු නමක් හරි දහම් පාසල් උගන්නන වැඩිහිටියෙක් එක්ක හරි කතා කරන්න සමහර හාමුදුරැවෝ අපිටත් වඩා අදබාලයි![]()
hamuduwo hamuwenna pansalata yanna, call karala upades ganna da hadanne ?

Puluwan widiyata hari Karanna hadanne meka loku emergency ekak. Gon ponnaya ube Wadak bala ganin![]()
Puluwan widiyata hari Karanna hadanne meka loku emergency ekak. Gon ponnaya ube Wadak bala ganin![]()
කන්ටැක්ට් එකක් දෙන්නම් මොකක්ද එමජන්සි එක කිව්වොත්. මොකද බොහොම කාර්‍ය්බහුල හාමුදුරු නමක් මම පෞද්ගලිකව දන්නවා. රේඩියෝ එකේ, බෞද්දයා එකේ එහෙමත් බණ කියනවා උන් වහන්සේ
Godak ma private deyak
Kenekge life eka sambanda godak loku prashnayak