hamudu kenek ekka discuss karanna ona

EkLadka

Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    upades ganna darme hodata Danna hamuduru kenek contact karala dennako
    Number ekak denna puluwan Nam
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    upades ganna darme hodata Danna hamuduru kenek contact karala dennako
    Number ekak denna puluwan Nam

    නිකන් ආවට ගියාට හාමුදුරු කෙනෙක් එක්ක ඩිස්කස් කරලා වැඩක් නෑ උබට ප්‍රස්නයක් නම් සමහර හාමුදුරැවොත් ඉන්නවා කිරෙන් බාලවෙලා මොන්ගල් කතා කියන ඒක නිසා උබට මොකක් හරි ප්‍රස්නයක් නම් යමක්කමක් තෙරැම් ඇති හොදට හිතලා මතලා පිලිතුරැ දෙන හමුදුරු නමක් හරි දහම් පාසල් උගන්නන වැඩිහිටියෙක් එක්ක හරි කතා කරන්න සමහර හාමුදුරැවෝ අපිටත් වඩා අදබාලයි:yes::yes:
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63

    නිකන් ආවට ගියාට හාමුදුරු කෙනෙක් එක්ක ඩිස්කස් කරලා වැඩක් නෑ උබට ප්‍රස්නයක් නම් සමහර හාමුදුරැවොත් ඉන්නවා කිරෙන් බාලවෙලා මොන්ගල් කතා කියන ඒක නිසා උබට මොකක් හරි ප්‍රස්නයක් නම් යමක්කමක් තෙරැම් ඇති හොදට හිතලා මතලා පිලිතුරැ දෙන හමුදුරු නමක් හරි දහම් පාසල් උගන්නන වැඩිහිටියෙක් එක්ක හරි කතා කරන්න සමහර හාමුදුරැවෝ අපිටත් වඩා අදබාලයි:yes::yes:

    ape pansal wela inne hamuduruwo kiyanna puluwan aya neme
    bananeme danne.Man mukuth kiyanne ne hoda nane. Mam hoyanne hodata dsrme Danna e darme practically karana hamuduru kenek
     
    TitanXT

    Member
    Dec 16, 2018
    271
    12
    0
    Puluwan widiyata hari Karanna hadanne meka loku emergency ekak. Gon ponnaya ube Wadak bala ganin :angry:

    කන්ටැක්ට් එකක් දෙන්නම් මොකක්ද එමජන්සි එක කිව්වොත්. මොකද බොහොම කාර්‍ය්බහුල හාමුදුරු නමක් මම පෞද්ගලිකව දන්නවා. රේඩියෝ එකේ, බෞද්දයා එකේ එහෙමත් බණ කියනවා උන් වහන්සේ
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    කන්ටැක්ට් එකක් දෙන්නම් මොකක්ද එමජන්සි එක කිව්වොත්. මොකද බොහොම කාර්‍ය්බහුල හාමුදුරු නමක් මම පෞද්ගලිකව දන්නවා. රේඩියෝ එකේ, බෞද්දයා එකේ එහෙමත් බණ කියනවා උන් වහන්සේ

    Godak ma private deyak
    Kenekge life eka sambanda godak loku prashnayak