සදාකාලික අන්ධයන් කව්ද කියලා බලමුකෝ දැන් අපි
ප්‍රයෝගික හිතපන් සරලයි ලේසියි
1. මෙයා ඉලන්නේ ජන්දිපතිවරණයට , ජනදිපති වුනා කියලා හිතමු කොහොමද මෙයා රට පාලනය කරන්නේ, පාර්ලිමෙන්තුවේ කිසිම සහයෝහයක් නැතිව ( හොදම උදාහරනේ දැන් පසුගිය මාසදෙක විශේෂයෙන් ) 105 වගේ මන්ත්රිදුර තියාගෙන මයිත්‍රී කරන්න බැරිවුණු දේ මෙයා කොහොමද කරන්නේ
දොසාබියෝගයක් ගෙනාවොත් කොහොමද බේරෙන්නේ ?
2. දම්මික පෙරේරාලාව දැනන් හිටියා සිද්දාලේප මහත්තයාව දනන් හිටියා වැගපිටියලාව දැනන් හිටියා
කෝටිපති සාර්ථක වියාපරිකයෝ මෙය මෙච්චර සාරතක නම් මෙච්චර කල් කොහෙද හිටියේ ?
ඔබතුමා මෙතුමාව ජන්දිපතිවරණයට ඉදිරිපත් වෙන්න කලින් දැනන් හිටියාද ?නම වත්?
3. කොහොමද එකා පාර ජනදිපතිවෙන්නේ මෙයා මෙච්චර රට ආදරේ නම් මොලයක් තියනවා නම්
අන්නහසරේ වගේ පොඩි තැන ඉදන් පටන් ගන්නවා නේ අඩුම පාලත් පාලන මැතිවරණෙ කොලබින් හරි පක්ෂේ බේසික් එක ගොඩනගනවා නේ ?බේස් එකක් නැතිව 6.5මිලි ගමුකො ??
4. ලංකාවේ අන්තර් ජාලේ පාවිච්චි කරන්නේ %20කටත් අඩු ප්‍රේතිසතයක් , 6.5මිලි වත් චන්ද ගන්න ඕනේ මෙයා කොහොමද ඒ චන්ද ගන්නේ ඇත ගම වල චන්ද ගන්නේ කොහොමද ?
දෙමළ මුස්ලිම් චන්ද ගන්නේ කොහොමද ? මෙය ටාගට් කරන්නේ තරුණ සිංහල චන්ද විතරයිද ?
5. අතකොළුවක් නම් අයි අවරුදු දෙකට කලින් ආවේ ? ඔබතුමා හිතනවාද යන ට්‍රෙන්ඩ් එකත් එක්ක අනාගතේ ප්රෙදික්ට් කරන්න පුළුවන් සැලසුම් කරුවන් ලෝකේ නැහැ කියලා ? මාත්‍රි මාමව මාස දෙකෙන් පලන් කරලා අරන් ඇත්තේ 
2014 ට්‍රෙන්ඩ් එක මෝඩි ට්‍රෙන්ඩ් එක 2017 ට්‍රප්ම් ට්‍රෙන්ඩ් එක වයසායකයෝ අපේ වුන්ට මොනා හරි ලස්සනට ඔතලා දෙනවා නම් ඕන කුණු ගොඩක්
6 වැදගත්ම දේ ඇයි පල්ලෙවත්ත න්මෙච්චර වැදගත් මෙයා චන්දෙ දිනන්න නෙමේ නම් එන්නේ චන්ද කඩන්න නම් ඇයි එහෙම කියන්නේ කගේ චන්ද ද කඩන්නේ ? 2014 දහසක් බලාපොරොත්තු මැද හිටන්ට දුන්න වහල්ලු නොවෙන කුලුදුල් චන්ද ටික සිංහල තරුණ පරම්පරාවේ චන්ද ටික පිටට නොදෙන්න (තමාට හරි අදේහ කරලා බලපන් මේ අයගෙන් බහුතරයක් unp ගවිච්ච තැනකට දෙයිද කියලා )
ගෙනාපු ඇත කොලුවක් ? ලක්ෂ 5ක් කැඩුවත් ගොඩ
වැරදි නම් කියන්න
සුරංගනා කතා වලට රැවටෙන්න එපා , ප්‍රයෝගික දේ බලන්න , අදුරෙන් එලියට එන්න කියලා තමයි 2015 මයිත්රිට දුන්නේ අයි ඒ වගේ වෙනසක් කරලා රට විනාශ කරලාම දාන්න නම් එපො
අම්බෝ


දැන් මේ වෙනකන් ආපු උන්ගෙන් ඔහොම ප්‍රශ්න අහලා පත් කළා නං . අපි සින්ගාත් පහු කරන් ගිහින් මේ වෙද්දී
හොඳයි ඔය මයිත්රිට වෙච්ච සිද්දිය ගැන ඇහුවා මිට සෑහෙන කාලෙකට කලින් මට ඒකට පිළිතුරු විදිහට හම්බුනේ
" මහමැතිවරණය ඉදිරිපත් වීම සදහා අපගේ පක්ෂය දැනටමත් සූදානම්. මෙය මාගේ තනි උත්සාහයක් පමණක් නොවෙයි. "
ඔන්න ඕකයි. මිනිහෙක් පිස්සෙක් නෙවේ තනියම ජනාධිපතිවරනේකට සපෝර්ට් එක නැතුව එන්න
යුද්දෙන් බැට කාපු දෙමල හා මුස්ලිම් පැති වලට ගියාම ඒ මිනිස්සු එක්ක කතා කලාම ඒ කිසි එකෙක්ට ඕනේ නැතිලු වෙනමම පැති ,වෙනමම රාජ්‍යවත් මේවා නිකන් උන්ගේ දේසපාලුවෝ ජාති බෙදන්න චන්ද කඩාගන්න දාන ට්‍රික්ස් ලු. ඒ මිනිස්සු ඉල්ලන්නේ ඒ පැති වලට කර්මාන්ත ජිවත් වෙන්න මාර්ගයක් විතරයි කියන එකයි.
දම්මික පෙරේරලා ඇවිල්ලා බොක්කෙන්ම සපෝර්ට් කරන්නේ කාටද කියන එක මන් මෙතන කියන්න අවශ්‍ය නෑ. ලොකු කම්පැනි එක්ක ගැටෙද්දී අනිවාර්යෙන් දේශපාලන සහය හොයනවා කාගෙන් හරි. ඉතින් මෙයාලා ණය ගැන හෙව්වොත් කතා කලොත් අර contact වලට වෙන දේ කියන්න ඕනේ නැනේ
තාම රිදෙන්න ගත්තේ නෑ මිනිස්සුන්ට මොකද ණය සහන කාලයේ යන්නේ අපි. 2019 හෝ 2020 වෙද්දී සහන කාලය ඉවර වෙලා ඕවා ගෙවන්න වෙනවා. එතකොට සොච්චං පඩියක් පවුලක් නඩත්තු කරන එකෙක්ට තේරෙන්න ගනී හැම ලබ්බෙන්ම tax වදිද්දී කාගේද සුරංගනා කතා කියන එක. ( ණය ගැන මේවා general Auditor කියපුවා )
ඔය ණය පියවන්න මේ ඉන්න ආණ්ඩු දෙක එක්කම කතා කරහම උන් දීපු උත්තර මොනාද කියන එක මේකෙන් දැනගන්න. අනිත් ඒවාටත් මේකේ උත්තර ඇති