පල්ලෙවත්තට විතරද පුළුවන් ?

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    වෙනසක් කියන්නේ හිටපු ආණ්ඩුවක් ආයේ ගෙනත් ඉන්දපු එක කියල නං හිතන්න එපා :P

    කවුරුවත් දැනගෙන හිටියේ නෑනේ චන්දෙට කලින් රනිල්+මෛත්‍රී සංයෝගෙ චන්දෙ දිනුවොත් මොනා වෙයිද කියල... සැක තිබ්බ අයට රනිල්+මෛත්‍රී හොඳයි කියපු අය කිව්වෙ අවස්ථාවක් නොදී දැනගන්න බෑ කියලනෙ, දැන් පල්ලෙවත්තට චන්දෙ දෙන්න කියන අය කියනවා වගේම :yes:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ

    මට මේකට දෙන්න තියෙන පිළිතුර තමයි කලින් මම කියපු එක :)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    මට මේකට දෙන්න තියෙන පිළිතුර තමයි කලින් මම කියපු එක :)

    ඔව් ඉතිං ඔයා (සහ පල්ලෙවත්ත හොඳයි කියන අය) කියන්නෙ මේක අළුත් තාලෙ වෙනසක් හින්ද 2015 වෙනසකට චන්දෙ දීල වෙච්ච දේ ආපහු වෙන එකක් නෑ කියලනෙ :nerd:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මමත් කැමති හොද මනුස්සයෙක් ඇවිත් ලංකාව ඇත්තටම දියුණු කරනවා නම් ,

    මට තේරෙන්නේ නෑ ඔය උබ උඩ අදහස් කරපු කෙනා ඇත්තටම ආවත් එදාටත් ඔය කතාව උබ මගෙන් අහයිද කියල හැබැයි. අපි කෙනෙක්ට බනින්න මඩ ගහන්න කලින් ඒ කෙනා කියන දේවල් හොඳින් අහන්න ඕනේ.
    කාගේවත් අතකොලුවක් නං මෙයා අවුරුදු 2 කට කලින් එලියට එන්නේ නෑ බන්. මයිත්රිගේ දුරින් නෑයෙක් කියල කියන්නෙත් නෑ. මෙයාම තමයි මුලින් කියන්නෙත්.කළා හෝ නැතා මේ වගේ නායකත්වයකට අවස්ථාවක් දිය යුතුයි. මෙච්චර කල් වෙච්ච දේවල් බලලා තමයි මේ වගේ කෙනෙක්ට අවස්තාවක් දෙන්න කියල හරි මේකේ මන් පොස්ට් එකක් දැම්මේ. නැත්තං මන් මේකේ දේශාපලනේ ගැන කතා කරපු කෙනෙක් නෙවේ. මේ ත්‍රෙඩ් එක දාපු එකා සහ කමෙන්ට් කරපු අය දැක්කම ත්රෙනවා ණය ප්‍රශ්නය විසඳනවා කියපු දේ ගැනත් හැමෝම අතරට වැරදි විදිහට ප්‍රතිවාදියෝ ගෙනිහින් තියෙනවා කියල. සදාකාලික අන්ධයන්ට පාර පෙන්නනන් මන් කැමැත්තක් නෑ මගේ යාලුවෙක් කමෙන්ට් එක දාපු නිසා මගේ අදහස කිවේ :yes:

    ඉන්න පල්ලෙහා ලොකු අයියලා දෙන්නාට උත්තරයක් දීලා :love::love:
    මම හිතන විදිය මගේ දැනුම හැටියට උතරයක් දෙන්නම් මම වැරදි නම් නිවැරදි කරන්න :yes:

    Horakan karala rata kabasinaya karana minha tamai ubata prayagoidak neda? :D:rofl:puduma amaruwak tiyenne pallewatta nama daknkota ai bayada mahinda/gotabaya sulaga gasagena yay kiyala pallewattagena. ubalata ona vidiyata rata palayana karanne be. wahalla wahala vidiyat idapan. :yes:

    මෙන්න උගත් පොෂ් රනිල්ගේ ලොකු අයියා ඇවිල්ලා :love::love:

    Mahinda/ Ranil hari naththan( 40 years in politics) ....Rohan harith naththan( Umbe wacheninma ahasin path una ekek) umbata hari yanne mona wage ekekda? Katha nokerana ekekda? :baffled:

    එකෙක් වත් හරි නැහැ එකේ රටේ කරුමේ , හැබැයි ලෝකේ කොහේ වත් %100ක් සුදු චරිත නැහැ %100ක් ගැලෙපෙන චරිත නැහැ තෝරාගන්න තියෙන්නේ වඩාත්ම ගැලෙපෙන කෙනා , අඩුවෙන්ම කළු චරිතේ ,

    මහින්ද ගෝටා මොකාද කියලා දන්නවා රනිල් මොකාද කියල දන්නවා වුන් ඇවිල්ලා මොකද කරන්නේ කියලාත් දන්නවා සුරංගනා කතා අහලා තියනවා විදලා තියනවා .

    2014හිටන්ට සපෝට් කරාට කවදාවත් චන්දයක් දාන්න හිතලා නැහැ හැබැයි දැන් තියන තත්වේ අනුව චන්දයක් අවොත් දැන් හිතන් ඉන්නේ මහින්දට දාන්න හැබැයි කාලය අනුව වෙනස් වෙන්න පුළුවන් , බයියෙක් කිම ඔඅබට බාරයි හැබැයි ඊට කලින් ඔබ මොන වහලෙක් කියලා හිතලා බලන්න
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    pallewathth kiyana eka therumak na ban. nikan sinhala chanda kadanna genapu Trojan ekak witharai.muta kauruhari liyala dena ewathamai mu me kiyawanne. muta kisima prayogika danimak na.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඔව් ඉතිං ඔයා (සහ පල්ලෙවත්ත හොඳයි කියන අය) කියන්නෙ මේක අළුත් තාලෙ වෙනසක් හින්ද 2015 වෙනසකට චන්දෙ දීල වෙච්ච දේ ආපහු වෙන එකක් නෑ කියලනෙ :nerd:

    ඒකට තමයි මිනිස්සුන්ට චන්දයක් කියල දෙයක් හම්බෙන්නේ :) පල්ලෙවත්ත හෝ වේවා නාගනන්ද හෝ ඇවිත් රටට වැඩක් කරයිද අහිංසක මිනිහගේ පොදු ගැටළු විසඳයි කියන මතේ ඉඳන් මන් නං චන්දෙ දෙන්නේ. එතකොට ඒ අතරට උබත් මමත් අයිතියි. කියපු දේ කලේ නැත්තං ඒකාලේදී හොඳ නාමල්ද ගෝටාද නැත්තං වෙන කෙනෙක්ද ප්‍රශ්නයක් නෑ. දෙනවා. කිසි කෙනෙක්ගෙන් කාලා ඇඳලා ඉන්නේ නෑනේ. :rolleyes:
     
    • Like
    Reactions: upulpdn

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,272
    32,007
    113
    Capture.jpg

    මෙන්න පල්ලෙවත්තගෙ වැසිකිලිය හෝදන එකෙක්ට නිදහස් මත ඉවසගන්න බැරුව.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    කිසි කෙනෙක්ගෙන් කාලා ඇඳලා ඉන්නේ නෑනේ. :rolleyes:

    ඕකත් 2015 දී කිව්වා.

    ඒත් 2015 රටේ තිබ්බ තත්වෙට වඩා දහගුණයක් නරකයි දැන් තත්ත්වය, තමංම කන්ඩ අඳින්ඩ හොයාගන්න මිනිස්සුන්ට
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මමත් කැමති හොද මනුස්සයෙක් ඇවිත් ලංකාව ඇත්තටම දියුණු කරනවා නම් ,

    මට තේරෙන්නේ නෑ ඔය උබ උඩ අදහස් කරපු කෙනා ඇත්තටම ආවත් එදාටත් ඔය කතාව උබ මගෙන් අහයිද කියල හැබැයි. අපි කෙනෙක්ට බනින්න මඩ ගහන්න කලින් ඒ කෙනා කියන දේවල් හොඳින් අහන්න ඕනේ.
    කාගේවත් අතකොලුවක් නං මෙයා අවුරුදු 2 කට කලින් එලියට එන්නේ නෑ බන්. මයිත්රිගේ දුරින් නෑයෙක් කියල කියන්නෙත් නෑ. මෙයාම තමයි මුලින් කියන්නෙත්.කළා හෝ නැතා මේ වගේ නායකත්වයකට අවස්ථාවක් දිය යුතුයි. මෙච්චර කල් වෙච්ච දේවල් බලලා තමයි මේ වගේ කෙනෙක්ට අවස්තාවක් දෙන්න කියල හරි මේකේ මන් පොස්ට් එකක් දැම්මේ. නැත්තං මන් මේකේ දේශාපලනේ ගැන කතා කරපු කෙනෙක් නෙවේ. මේ ත්‍රෙඩ් එක දාපු එකා සහ කමෙන්ට් කරපු අය දැක්කම ත්රෙනවා ණය ප්‍රශ්නය විසඳනවා කියපු දේ ගැනත් හැමෝම අතරට වැරදි විදිහට ප්‍රතිවාදියෝ ගෙනිහින් තියෙනවා කියල. සදාකාලික අන්ධයන්ට පාර පෙන්නනන් මන් කැමැත්තක් නෑ මගේ යාලුවෙක් කමෙන්ට් එක දාපු නිසා මගේ අදහස කිවේ :yes:

    සදාකාලික අන්ධයන් කව්ද කියලා බලමුකෝ දැන් අපි

    ප්‍රයෝගික හිතපන් සරලයි ලේසියි

    1. මෙයා ඉලන්නේ ජන්දිපතිවරණයට , ජනදිපති වුනා කියලා හිතමු කොහොමද මෙයා රට පාලනය කරන්නේ, පාර්ලිමෙන්තුවේ කිසිම සහයෝහයක් නැතිව ( හොදම උදාහරනේ දැන් පසුගිය මාසදෙක විශේෂයෙන් ) 105 වගේ මන්ත්රිදුර තියාගෙන මයිත්‍රී කරන්න බැරිවුණු දේ මෙයා කොහොමද කරන්නේ

    දොසාබියෝගයක් ගෙනාවොත් කොහොමද බේරෙන්නේ ?

    2. දම්මික පෙරේරාලාව දැනන් හිටියා සිද්දාලේප මහත්තයාව දනන් හිටියා වැගපිටියලාව දැනන් හිටියා
    කෝටිපති සාර්ථක වියාපරිකයෝ මෙය මෙච්චර සාරතක නම් මෙච්චර කල් කොහෙද හිටියේ ?
    ඔබතුමා මෙතුමාව ජන්දිපතිවරණයට ඉදිරිපත් වෙන්න කලින් දැනන් හිටියාද ?නම වත්?

    3. කොහොමද එකා පාර ජනදිපතිවෙන්නේ මෙයා මෙච්චර රට ආදරේ නම් මොලයක් තියනවා නම්
    අන්නහසරේ වගේ පොඩි තැන ඉදන් පටන් ගන්නවා නේ අඩුම පාලත් පාලන මැතිවරණෙ කොලබින් හරි පක්ෂේ බේසික් එක ගොඩනගනවා නේ ?බේස් එකක් නැතිව 6.5මිලි ගමුකො ??

    4. ලංකාවේ අන්තර් ජාලේ පාවිච්චි කරන්නේ %20කටත් අඩු ප්‍රේතිසතයක් , 6.5මිලි වත් චන්ද ගන්න ඕනේ මෙයා කොහොමද ඒ චන්ද ගන්නේ ඇත ගම වල චන්ද ගන්නේ කොහොමද ?
    දෙමළ මුස්ලිම් චන්ද ගන්නේ කොහොමද ? මෙය ටාගට් කරන්නේ තරුණ සිංහල චන්ද විතරයිද ?

    5. අතකොළුවක් නම් අයි අවරුදු දෙකට කලින් ආවේ ? ඔබතුමා හිතනවාද යන ට්‍රෙන්ඩ් එකත් එක්ක අනාගතේ ප්රෙදික්ට් කරන්න පුළුවන් සැලසුම් කරුවන් ලෝකේ නැහැ කියලා ? මාත්‍රි මාමව මාස දෙකෙන් පලන් කරලා අරන් ඇත්තේ :rofl::rofl: 2014 ට්‍රෙන්ඩ් එක මෝඩි ට්‍රෙන්ඩ් එක 2017 ට්‍රප්ම් ට්‍රෙන්ඩ් එක වයසායකයෝ අපේ වුන්ට මොනා හරි ලස්සනට ඔතලා දෙනවා නම් ඕන කුණු ගොඩක්

    6 වැදගත්ම දේ ඇයි පල්ලෙවත්ත න්මෙච්චර වැදගත් මෙයා චන්දෙ දිනන්න නෙමේ නම් එන්නේ චන්ද කඩන්න නම් ඇයි එහෙම කියන්නේ කගේ චන්ද ද කඩන්නේ ? 2014 දහසක් බලාපොරොත්තු මැද හිටන්ට දුන්න වහල්ලු නොවෙන කුලුදුල් චන්ද ටික සිංහල තරුණ පරම්පරාවේ චන්ද ටික පිටට නොදෙන්න (තමාට හරි අදේහ කරලා බලපන් මේ අයගෙන් බහුතරයක් unp ගවිච්ච තැනකට දෙයිද කියලා )
    ගෙනාපු ඇත කොලුවක් ? ලක්ෂ 5ක් කැඩුවත් ගොඩ
    වැරදි නම් කියන්න

    සුරංගනා කතා වලට රැවටෙන්න එපා , ප්‍රයෝගික දේ බලන්න , අදුරෙන් එලියට එන්න කියලා තමයි 2015 මයිත්රිට දුන්නේ අයි ඒ වගේ වෙනසක් කරලා රට විනාශ කරලාම දාන්න නම් එපො
     
    Last edited:

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    පල්ලෙවත්තට විතරද... 12-27-2018 10:59 PM Pallewatta sir gana kari katha dammoth ube gedara hoyagena awith pare dana gassawala puke arinawa dana ganin.rena thiyana puka wikunana kaalakanniya.wesa balla.

    රේප් නැති එකෙක් කපලා තියෙන්නේ විදියට සුවර් එකට පල්ලෙවත්ත සපෝටර් කෙනෙක් නෙමේ අනිත් දෙපැත්තේ සපෝටර් කෙනෙක් තමයි පල්ලෙට බනින්න දාල තියෙන්නේ
     
    • Like
    Reactions: ryandok

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    ලංකාවේ ගොඩක් මෝඩයින්ට අපේ ගොනා අපිට හොඳා තමා.. ඉදකින් ගොන් හැතිකරේ.. :angry::angry::angry::angry: කවද රට හදන්නද මේ බූරු රැලත් එක්ක.. අවුරුදු 70 පොල් පටෝල වගේ කොච්චි බස් වල යනවා.. වහනේ ගන්න කොට උන් කඩේ යන ඇමතියෙන්ට 300% ටැක්ස් ගෙවනව..,හොස්පිටල් වල ඇඳන් යට ඉන්නව, සල්ලි දිදී බේත් ගන්නව, ලමය ඉස්කෝලෙ දාගන්න නොවිදිනා දුක් විඳිනව.. වරෙව් මේ රටවල් වලට පෙන්නන්න කොහොමද ආණ්ඩු මිනිස්සුන්ට සලකන්නේ කියල..ලිඳේ හිරවුන ගෙම්බෝ

    තොපිට එක සිද්දියක් කියන්නම්.. නත්තල් සීසන් එකේ පබ්ලික් ට්‍රන්ස්පොට් ෆ්‍රී.. සමහර දවස්වල 50% ඔෆර්... මිනිස්සු බීල ඩ්‍රරයිව් කරල ඇක්සිඩන්ට් කරගන්නව කියල.. තොපේ රටේ නම් පොලිසිය පඳුරු අස්සේ බැලුන් තියාගෙන ඉඳී ..ලැජ්ජයි ඕයි. ලැජ්ජයි .:D:D:D:D:D:D:D
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,373
    49,758
    113
    සේදවත්ත
    පල්ලෙවත්ත වගේ මිනිස්සු අපේ උන්ට හරියන්නේ නෑ අපේ උන් ආස ණය වැඩියෙන් අරන් තව තව ණය කරන නායකයොන්ට. ඉතින් ඔය ඉන්නේ 225 ඕන එකෙක්ට තෝරල කැමති විදියකයට දියන්. උන්ට ණය අරන් මේ මුද්දර සයිස් හැම මගුලම තියන රට අවුරුදු 70 දියුණු කරගන්න දාපු ගේම පේනවනනේ , තාම රට දිටුණු කරන්න මරාගන්නවා හැට පැනපු සෙට් එකක් . එකටම හරියන්න බැටැලියන් එක්කුත් ඉන්නවා හුරේ දාන. ඉතින් මොන වෙනසක්ද අප්පා උන් දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් හිටපල්ලා. උන් කරගත්ත අලුකුතෙරුම වැඩේ තමා අන්තර්ජාලය මේ සමාජගත නොවු ගෝත්‍රික රැලට ගෙනල්ලදීපු එක නැත්තම් මෙච්චර මැරෙන්න ඕනේ නෑ උබලව ගොනාට අන්දවන්න . දෙහි ගෙඩියේ පාටට කතිරේ ගහන්න කියලා ජන්දේ දවසට කහපාට උන ගෙඩිය බලල ගිහින් එම එකක් කොලේ තිබ්බේ නෑ කියල ආපු සුපිරි පොරවල් හිටපු රටක් මේක.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,923
    28,842
    113
    ඉන්න පල්ලෙහා ලොකු අයියලා දෙන්නාට උත්තරයක් දීලා :love::love:
    මම හිතන විදිය මගේ දැනුම හැටියට උතරයක් දෙන්නම් මම වැරදි නම් නිවැරදි කරන්න :yes:

    මෙන්න උගත් පොෂ් රනිල්ගේ ලොකු අයියා ඇවිල්ලා :love::love:

    එකෙක් වත් හරි නැහැ එකේ රටේ කරුමේ , හැබැයි ලෝකේ කොහේ වත් %100ක් සුදු චරිත නැහැ %100ක් ගැලෙපෙන චරිත නැහැ තෝරාගන්න තියෙන්නේ වඩාත්ම ගැලෙපෙන කෙනා , අඩුවෙන්ම කළු චරිතේ ,

    මහින්ද ගෝටා මොකාද කියලා දන්නවා රනිල් මොකාද කියල දන්නවා වුන් ඇවිල්ලා මොකද කරන්නේ කියලාත් දන්නවා සුරංගනා කතා අහලා තියනවා විදලා තියනවා .

    2014හිටන්ට සපෝට් කරාට කවදාවත් චන්දයක් දාන්න හිතලා නැහැ හැබැයි දැන් තියන තත්වේ අනුව චන්දයක් අවොත් දැන් හිතන් ඉන්නේ මහින්දට දාන්න හැබැයි කාලය අනුව වෙනස් වෙන්න පුළුවන් , බයියෙක් කිම ඔඅබට බාරයි හැබැයි ඊට කලින් ඔබ මොන වහලෙක් කියලා හිතලා බලන්න

    Oka itin kelinma kiwwanan iwerai ne wate yanne nathuwa:baffled:
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    පල්ලෙවත්ත වගේ මිනිස්සු අපේ උන්ට හරියන්නේ නෑ අපේ උන් ආස ණය වැඩියෙන් අරන් තව තව ණය කරන නායකයොන්ට. ඉතින් ඔය ඉන්නේ 225 ඕන එකෙක්ට තෝරල කැමති විදියකයට දියන්. උන්ට ණය අරන් මේ මුද්දර සයිස් හැම මගුලම තියන රට අවුරුදු 70 දියුණු කරගන්න දාපු ගේම පේනවනනේ , තාම රට දිටුණු කරන්න මරාගන්නවා හැට පැනපු සෙට් එකක් . එකටම හරියන්න බැටැලියන් එක්කුත් ඉන්නවා හුරේ දාන. ඉතින් මොන වෙනසක්ද අප්පා උන් දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් හිටපල්ලා. උන් කරගත්ත අලුකුතෙරුම වැඩේ තමා අන්තර්ජාලය මේ සමාජගත නොවු ගෝත්‍රික රැලට ගෙනල්ලදීපු එක නැත්තම් මෙච්චර මැරෙන්න ඕනේ නෑ උබලව ගොනාට අන්දවන්න . දෙහි ගෙඩියේ පාටට කතිරේ ගහන්න කියලා ජන්දේ දවසට කහපාට උන ගෙඩිය බලල ගිහින් එම එකක් කොලේ තිබ්බේ නෑ කියල ආපු සුපිරි පොරවල් හිටපු රටක් මේක.

    :yes::yes::yes::yes::yes:
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    ආ තවත් පල්ලෙවත්ත ත්‍රෙඩ් එකක්. හිතුව වගේම ත්‍රෙඩ් එක දාලා තියෙන්නේ මහින්දගේ වහලෙක්. ඉස්සර රනිල්ටයි සිරිසෙනටයි ජවිපෙටයි මඩ ගහ ගහ ඉඳලා එකපාරටම පල්ලෙවත්තට බය වෙලා තමයි මේ ත්‍රෙඩ් එක දාලා තියෙන්නේ. :rofl:

    පල්ලෙවත්ත කියලා නෑ මිනිහගේ පුද්ගලික මුදලින් ණය පියවනවා කියලා. මිනිහා කියලා තියෙන්නේ ලංකාවේ දැනට තියෙන ණය අඩු පොලියට ණය දෙන රටකට transfer කරනවා කියලා විතරයි. මහින්දට පුක දෙන වහල්ලු ටික ඒ කතාව විකෘති කරලා පල්ලෙවත්ත එක දවසින් රටේ ණය ගෙවනවා කියලා කතාවක් පතුරුවනවා. :rofl:

    ඔන්න එලකිරියෙම දාලා තියෙන පෝල් එකක ප්‍රතිපල. මහින්දගෙ වහල්ලු පල්ලෙවත්තට ඔච්චර බය ඇයි කියලා තේරෙනව ඇතිනේ.

    ගෝඨාභය රාජපක්ෂ 370 47.50%
    රොහාන් පල්ලේවත්ත 260 33.38%
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,373
    49,758
    113
    සේදවත්ත
    පල්ලෙවත්ත කියන්නේ හොදට පදම් උන බිස්නස් කාරයෙක්. අල්ල පනල්ලේ මිනිහ එලියට ආවේ නෑ පහුගිය ටිකේ, මිනිස්සුන්ගේ ට්‍රෙන්ඩ් එක මිනිස්සුම එලියට දැම්මා. දැන් ගේම ලේසි ඉලග ජන්දයක් එනකොට ඔක්කම එරියස් ටිකයි මේ ආන්ඩුවේ ඉතුරු මාස ටිකේ පිස්සු ටිකයි එකතු කරල ඇරලම දාන්න පුලුවන්. පල්ලේවත්ත චන්ද ලක්ෂ 5-7 අතර ගත්තොත් මේ නාකි ට්‍රබලට යන එන මන් නැති වෙනවා. කෝමත් ඝෝටා එන්නේ නෑ මහින්ද එන්න දෙන්නෙත් නෑ. රනිල් ආවත් නෝ චාන්ස්. මේක ගානට ලයින් වේගන යනවා දැන්. කෝමත් මේ කුපාඩියන්ට වමට ගහන්නයි හොරු රකිනයි රට හදන්නයි ඕක්කම එකපාර කොරන්න බෑ නාගන්නවා වැඩි දවසක් යන්න කලින්. දැන් ඉතින් මේකේ වහල්ලු දාන ගේම් ඔක්කම ගහනවා පව්. උන් කඩේ යනවා අරුන් ගොම තලි පිටින් ගාගනවා.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    සදාකාලික අන්ධයන් කව්ද කියලා බලමුකෝ දැන් අපි

    ප්‍රයෝගික හිතපන් සරලයි ලේසියි

    1. මෙයා ඉලන්නේ ජන්දිපතිවරණයට , ජනදිපති වුනා කියලා හිතමු කොහොමද මෙයා රට පාලනය කරන්නේ, පාර්ලිමෙන්තුවේ කිසිම සහයෝහයක් නැතිව ( හොදම උදාහරනේ දැන් පසුගිය මාසදෙක විශේෂයෙන් ) 105 වගේ මන්ත්රිදුර තියාගෙන මයිත්‍රී කරන්න බැරිවුණු දේ මෙයා කොහොමද කරන්නේ

    දොසාබියෝගයක් ගෙනාවොත් කොහොමද බේරෙන්නේ ?

    2. දම්මික පෙරේරාලාව දැනන් හිටියා සිද්දාලේප මහත්තයාව දනන් හිටියා වැගපිටියලාව දැනන් හිටියා
    කෝටිපති සාර්ථක වියාපරිකයෝ මෙය මෙච්චර සාරතක නම් මෙච්චර කල් කොහෙද හිටියේ ?
    ඔබතුමා මෙතුමාව ජන්දිපතිවරණයට ඉදිරිපත් වෙන්න කලින් දැනන් හිටියාද ?නම වත්?

    3. කොහොමද එකා පාර ජනදිපතිවෙන්නේ මෙයා මෙච්චර රට ආදරේ නම් මොලයක් තියනවා නම්
    අන්නහසරේ වගේ පොඩි තැන ඉදන් පටන් ගන්නවා නේ අඩුම පාලත් පාලන මැතිවරණෙ කොලබින් හරි පක්ෂේ බේසික් එක ගොඩනගනවා නේ ?බේස් එකක් නැතිව 6.5මිලි ගමුකො ??

    4. ලංකාවේ අන්තර් ජාලේ පාවිච්චි කරන්නේ %20කටත් අඩු ප්‍රේතිසතයක් , 6.5මිලි වත් චන්ද ගන්න ඕනේ මෙයා කොහොමද ඒ චන්ද ගන්නේ ඇත ගම වල චන්ද ගන්නේ කොහොමද ?
    දෙමළ මුස්ලිම් චන්ද ගන්නේ කොහොමද ? මෙය ටාගට් කරන්නේ තරුණ සිංහල චන්ද විතරයිද ?

    5. අතකොළුවක් නම් අයි අවරුදු දෙකට කලින් ආවේ ? ඔබතුමා හිතනවාද යන ට්‍රෙන්ඩ් එකත් එක්ක අනාගතේ ප්රෙදික්ට් කරන්න පුළුවන් සැලසුම් කරුවන් ලෝකේ නැහැ කියලා ? මාත්‍රි මාමව මාස දෙකෙන් පලන් කරලා අරන් ඇත්තේ :rofl::rofl: 2014 ට්‍රෙන්ඩ් එක මෝඩි ට්‍රෙන්ඩ් එක 2017 ට්‍රප්ම් ට්‍රෙන්ඩ් එක වයසායකයෝ අපේ වුන්ට මොනා හරි ලස්සනට ඔතලා දෙනවා නම් ඕන කුණු ගොඩක්

    6 වැදගත්ම දේ ඇයි පල්ලෙවත්ත න්මෙච්චර වැදගත් මෙයා චන්දෙ දිනන්න නෙමේ නම් එන්නේ චන්ද කඩන්න නම් ඇයි එහෙම කියන්නේ කගේ චන්ද ද කඩන්නේ ? 2014 දහසක් බලාපොරොත්තු මැද හිටන්ට දුන්න වහල්ලු නොවෙන කුලුදුල් චන්ද ටික සිංහල තරුණ පරම්පරාවේ චන්ද ටික පිටට නොදෙන්න (තමාට හරි අදේහ කරලා බලපන් මේ අයගෙන් බහුතරයක් unp ගවිච්ච තැනකට දෙයිද කියලා )
    ගෙනාපු ඇත කොලුවක් ? ලක්ෂ 5ක් කැඩුවත් ගොඩ
    වැරදි නම් කියන්න

    සුරංගනා කතා වලට රැවටෙන්න එපා , ප්‍රයෝගික දේ බලන්න , අදුරෙන් එලියට එන්න කියලා තමයි 2015 මයිත්රිට දුන්නේ අයි ඒ වගේ වෙනසක් කරලා රට විනාශ කරලාම දාන්න නම් එපො

    අම්බෝ :lol::lol: දැන් මේ වෙනකන් ආපු උන්ගෙන් ඔහොම ප්‍රශ්න අහලා පත් කළා නං . අපි සින්ගාත් පහු කරන් ගිහින් මේ වෙද්දී :rolleyes:

    හොඳයි ඔය මයිත්රිට වෙච්ච සිද්දිය ගැන ඇහුවා මිට සෑහෙන කාලෙකට කලින් මට ඒකට පිළිතුරු විදිහට හම්බුනේ

    " මහමැතිවරණය ඉදිරිපත් වීම සදහා අපගේ පක්ෂය දැනටමත් සූදානම්. මෙය මාගේ තනි උත්සාහයක් පමණක් නොවෙයි. "

    ඔන්න ඕකයි. මිනිහෙක් පිස්සෙක් නෙවේ තනියම ජනාධිපතිවරනේකට සපෝර්ට් එක නැතුව එන්න :)

    යුද්දෙන් බැට කාපු දෙමල හා මුස්ලිම් පැති වලට ගියාම ඒ මිනිස්සු එක්ක කතා කලාම ඒ කිසි එකෙක්ට ඕනේ නැතිලු වෙනමම පැති ,වෙනමම රාජ්‍යවත් මේවා නිකන් උන්ගේ දේසපාලුවෝ ජාති බෙදන්න චන්ද කඩාගන්න දාන ට්‍රික්ස් ලු. ඒ මිනිස්සු ඉල්ලන්නේ ඒ පැති වලට කර්මාන්ත ජිවත් වෙන්න මාර්ගයක් විතරයි කියන එකයි.

    දම්මික පෙරේරලා ඇවිල්ලා බොක්කෙන්ම සපෝර්ට් කරන්නේ කාටද කියන එක මන් මෙතන කියන්න අවශ්‍ය නෑ. ලොකු කම්පැනි එක්ක ගැටෙද්දී අනිවාර්යෙන් දේශපාලන සහය හොයනවා කාගෙන් හරි. ඉතින් මෙයාලා ණය ගැන හෙව්වොත් කතා කලොත් අර contact වලට වෙන දේ කියන්න ඕනේ නැනේ :lol:

    තාම රිදෙන්න ගත්තේ නෑ මිනිස්සුන්ට මොකද ණය සහන කාලයේ යන්නේ අපි. 2019 හෝ 2020 වෙද්දී සහන කාලය ඉවර වෙලා ඕවා ගෙවන්න වෙනවා. එතකොට සොච්චං පඩියක් පවුලක් නඩත්තු කරන එකෙක්ට තේරෙන්න ගනී හැම ලබ්බෙන්ම tax වදිද්දී කාගේද සුරංගනා කතා කියන එක. ( ණය ගැන මේවා general Auditor කියපුවා )

    ඔය ණය පියවන්න මේ ඉන්න ආණ්ඩු දෙක එක්කම කතා කරහම උන් දීපු උත්තර මොනාද කියන එක මේකෙන් දැනගන්න. අනිත් ඒවාටත් මේකේ උත්තර ඇති :)

    • Like
    Reactions: KavinduDD

    nuwangdns

    Junior member
  • Nov 20, 2011
    120
    5
    18
    BADULLA
    ලංකාවේ දැනට ඉන්න ලොකුම සල්ලිකාරයා ධම්මික පෙරේරාගේ වත්කම වගේ 153 ගුනයක් ලංකාව ණයයි. පල්ලෙවත්ත කවදාවත් තමන්ගේ මුලු සේසතම පිනට දීලා රු. 100000/- වගේ මාසේ පඩියට ජනාධිපති කම කරයිද?

    උගේ දරුවන්ට යන කල මොකක්ද?
    තියෙන හැම දේම පිනට දෙනකල් ගෑනි බලා ගෙන ඉදියීද.

    එක්කෝ ඌට පිස්සු නැත්තන් අපිට පිස්සු
    ලංකාවේ දේශපාලනේට එන්නේග එක්කෝ තමන්ගේ බිස්නස් දියුනු කරගන්න. නැත්තන් කලු සල්ලි සුදු කර ගන්න. දැනට උලත් දේ්ශපාලකයෝ ඉන්නනේ නවීන්ල බුද්ධික පතිරන. වගේ කිහිප දෙනෙක් විතරයි.
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,272
    32,007
    113
    Capture.png

    අනේ ගොනෝ. පල්ලෙවත්තට බැන්නම මහින්දගෙ, රනිල්ගෙ, අනුරගෙ වහලෙක් කියන්නෙ කොහොමද? තෝනෙ පල්ලෙවත්තගෙ වහලෙක් වෙලා ඉන්නෙ දැනටම. :rofl::P:lol: