Free Social Media Week [SLT]

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    ෆයිබර් වලට බිල කීයද යාළුවේ ...
    ආ කනෙක්ෂන් එක කීයද :yes:

    හෆ්‌ෆ ඒක ගන්න මම කාපු කට්ටක් කියල වැඩක් නෑ බං, දිග කතාවක්, අන්තිමට වැඩේ කරගත්ත, උංගෙ ෆයිබර් ඩී.පී එකේ ඉඳන් අපේ ගෙදරට 1KM තිබ්බ, උං Maximum දෙන්න 700meters. ඒකෙත් 500m වෙනකල් තමයි 7500ට දෙන්නෙ එතැනින් එහා චාර්ජ් කරනව. කොහොම හරි මට ෆයිබර් ලයින් එකට 22,000ක් විතර ගියා, ඒක ගනිද්දිම බ්‍රෝඩ්බෑන්ඩ් පැකේජ් එකත් මාරු කරා, ඒ නිසා ඒ මාසෙ බිල් එක ආවා 26,000 ගාණක්.

    දැන් හැම මාසෙකම බිල් එක එනව 5000ක් විතර. කනෙක්ෂන් එක ගනිද්දි 48%ක් ටැක්ස් වදිනව බං, ඒක තමයි ලොකුම සීන් එක.

    කොහොම හරි කනෙක්ෂන් එක ගත්තයින් පස්සෙ බිලේ කිසිම වෙනසක් වෙන්නෙ නෑ බං, මම පැකේජ් එක මාරු කරපු නිසා තමයි බිල් එක වැඩි වුණේ,

    උඹට දුර ප්‍රශ්නයක් නැත්නම් 10,000ක් වගේ යද්දි වැඩේ කරගන්න පුලුවන් වෙයි.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මගෙ පරණ නූල් උඹ දැකල නැහැ වගේ... මුන්ට කියන්න තියන හැම විදියකින්ම කියල තියෙන්නේ...:angry:

    එහෙනම් ඉතිං අනිවා බ්‍රාන්ච් එකේ අවුලක් ඇත්තෙ බං, හැමදේම බ්‍රාන්ච් එක මත ඩිපෙන්ඩ් වෙනව හරියට බැංකු වගේ තමයි. හොඳම දේ තමයි හොඳට හොයල බලල Head office එකේ ලොක්කෙකුට වැඩේ Forward කරන්න බලපං, ඔය පොඩි තැන් වල උං පිස්සු කෙළියට හෙඩ් ඔෆිස් එකේ Director පෝස්ට් එකේ ඉන්න උංට කම්පැනි එක ගැන කැක්කුමක් තියෙනව, උං ඔය වගේ සීන් වලදි පලු යන්න බනින්නෙ බ්‍රාන්ච් මැනේජර්ට, මම මේක අත්දෑකීමෙන්ම දන්නව ෆයිබර් ලයින් එකේ සීන් එක නිසා, ඒකයි මම කිව්වෙ දිග කතාවක් කියල ඒක. කොහොම හරි කන්ටැක්ට් එකක් හදාගන්න ට්‍රයි කරපං උඹට ඔය කනෙක්ෂන් එක ඔ්නමනම්,
     
    හෆ්‌ෆ ඒක ගන්න මම කාපු කට්ටක් කියල වැඩක් නෑ බං, දිග කතාවක්, අන්තිමට වැඩේ කරගත්ත, උංගෙ ෆයිබර් ඩී.පී එකේ ඉඳන් අපේ ගෙදරට 1KM තිබ්බ, උං Maximum දෙන්න 700meters. ඒකෙත් 500m වෙනකල් තමයි 7500ට දෙන්නෙ එතැනින් එහා චාර්ජ් කරනව. කොහොම හරි මට ෆයිබර් ලයින් එකට 22,000ක් විතර ගියා, ඒක ගනිද්දිම බ්‍රෝඩ්බෑන්ඩ් පැකේජ් එකත් මාරු කරා, ඒ නිසා ඒ මාසෙ බිල් එක ආවා 26,000 ගාණක්.

    දැන් හැම මාසෙකම බිල් එක එනව 5000ක් විතර. කනෙක්ෂන් එක ගනිද්දි 48%ක් ටැක්ස් වදිනව බං, ඒක තමයි ලොකුම සීන් එක.

    කොහොම හරි කනෙක්ෂන් එක ගත්තයින් පස්සෙ බිලේ කිසිම වෙනසක් වෙන්නෙ නෑ බං, මම පැකේජ් එක මාරු කරපු නිසා තමයි බිල් එක වැඩි වුණේ,

    උඹට දුර ප්‍රශ්නයක් නැත්නම් 10,000ක් වගේ යද්දි වැඩේ කරගන්න පුලුවන් වෙයි.

    අපරාදෙ ගාන වැඩි වෙයි කියලා හිතල නිකම් දෙන්න අහපු වෙලාවෙ එපා කිවුවා :baffled:

    දැං ගන්න ගියොත් ලොකු ගාණක් කියයි :sorry:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    අපරාදෙ ගාන වැඩි වෙයි කියලා හිතල නිකම් දෙන්න අහපු වෙලාවෙ එපා කිවුවා :baffled:

    දැං ගන්න ගියොත් ලොකු ගාණක් කියයි :sorry:

    අපරාදෙ බං, ගිය මාසෙ හරි එයිට කළින් මාසෙ හරි නිකං දුන්න උං. දැන් උඹට ගන්න ගියොත් 500m දුර තියේ නම්

    Rs 7500 + 48%ක ටැක්ස් ඇඩ් වෙයි. ඒ ගත්තත් පාඩු නෑ බං, වටිනව. පට්ට කනෙක්ෂන් එක. 100Mbps අනිවා යනව පින්ග් එකත් 7ms වගේ.
     
    එල එල බලමු ...:D
    එච්චර ස්පීඩ් එකක් ආවොත් පැකේජ් එක ඉක්මනට ඉවර වෙයිනෙ :sorry:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    එල එල බලමු ...:D
    එච්චර ස්පීඩ් එකක් ආවොත් පැකේජ් එක ඉක්මනට ඉවර වෙයිනෙ :sorry:

    ඒ නිසා තමයි මම පැකේජ් එක වැඩි කරේ මචං, හැබැයි ටිකක් වැඩියෙන් යනව තමයි බං නොදැනීම, මට සාමන්‍යයෙන් දවසට ජීබී දෙකක් වගේ යනව
     
    මට වගේම තමා:yes: හැබැයි මම ඔන්ලයින් ජොබ් කරන්නෙ නැතුව බං ඒත් .:D