ෆයිබර් වලට බිල කීයද යාළුවේ ...
ආ කනෙක්ෂන් එක කීයද
හෆ්ෆ ඒක ගන්න මම කාපු කට්ටක් කියල වැඩක් නෑ බං, දිග කතාවක්, අන්තිමට වැඩේ කරගත්ත, උංගෙ ෆයිබර් ඩී.පී එකේ ඉඳන් අපේ ගෙදරට 1KM තිබ්බ, උං Maximum දෙන්න 700meters. ඒකෙත් 500m වෙනකල් තමයි 7500ට දෙන්නෙ එතැනින් එහා චාර්ජ් කරනව. කොහොම හරි මට ෆයිබර් ලයින් එකට 22,000ක් විතර ගියා, ඒක ගනිද්දිම බ්රෝඩ්බෑන්ඩ් පැකේජ් එකත් මාරු කරා, ඒ නිසා ඒ මාසෙ බිල් එක ආවා 26,000 ගාණක්.
දැන් හැම මාසෙකම බිල් එක එනව 5000ක් විතර. කනෙක්ෂන් එක ගනිද්දි 48%ක් ටැක්ස් වදිනව බං, ඒක තමයි ලොකුම සීන් එක.
කොහොම හරි කනෙක්ෂන් එක ගත්තයින් පස්සෙ බිලේ කිසිම වෙනසක් වෙන්නෙ නෑ බං, මම පැකේජ් එක මාරු කරපු නිසා තමයි බිල් එක වැඩි වුණේ,
උඹට දුර ප්රශ්නයක් නැත්නම් 10,000ක් වගේ යද්දි වැඩේ කරගන්න පුලුවන් වෙයි.



