Jesus was a Buddhist Monk

Bart_Allen

Well-known member
  • Jan 23, 2018
    2,537
    3,878
    113
    Speed force
    Bump

    ඔහොම එකක් අහලා තියෙනව.
    අනික පරන ගිවිසුමේ කියන එවයි අලුත් ගිවිසුම කියන ඒවායි ගොඩක් වෙනස්.
     
    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    ජේසුස්ගේ ජීවීතේ අවුරුදු 30ක විතර කාලයක් ගැන කොහෙවත් සදහනක් නෑ. ඒ කලේ ඉන්දියාවට ගිහින් බෞද්ධ දර්ශනය හෑදෑරුව කියල කියන්නේ
     
    • Haha
    Reactions: Enthiran

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ජේසුට ඔච්චර දර්ශනයක් ආවේ කොහෙන්ද කියන එක නම් ලොකු ප්‍රශ්නයක් තමයි..
    මොකද ඔහු ඉපදුන මදපෙරදිග ඒ දවස් වල ඉතාමත් නොදියුණුයි...
    එක නිසා ඔහු ඒකාලේ දැනුම් කේන්ද්‍රස්ථානය වෙච්ච ඉන්දියාවෙන් යම් කිසි දැනුමක් ලබාගත්ත කියල හිතන්න පුලුවන්...
    ඒ උනාට බෞද්ද හාමුදුරු කෙනෙක් වෙලා හිටයමයි කියල කියන්න නම් බෑ...
    මොකද ඉන්දියානු/පෙරදිග චින්තනයේ එක පැතිකඩක් විතරයි ථේරවාදය..
    .
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,917
    66,415
    113
    Wathure awidde kohomada
    Wathura wine kare kohomada
    Anda ekenekge eyes haduwe kohomada
    Malui,rotiy mawwe kohomada
    Maruna ekenekta pana dunne kohomada

    Samanthabadra hamdurhwo kivva owa kathandara kiyala.:oo:
     
    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    ජේසුස්ගේ ජීවීතේ අවුරුදු 30ක විතර කාලයක් ගැන කොහෙවත් සදහනක් නෑ. ඒ කලේ ඉන්දියාවට ගිහින් බෞද්ධ දර්ශනය හෑදෑරුව කියල කියන්නේ

    බොරු කියන්න එපා බං. මමත් ක්‍රිස්තියන් උබ බයිබලයේ අලුත් ගිවිසුම කියවලා නැතුව ඇති. නිකං නොදන්න දේවල් කියවන්න එපා. ජේසුස් වහන්සේ කුරුසියේ ඇන ගසා මලවුන්ගෙන් නැගිට අදත් ජීවමානව සිටිනවා, මේ තියෙන්නේ ඒකට සාක්ෂි.

    මේ තියෙන්නේ ජේසුස් වහන්සේගේ ගෝලයෙක් මලවුන්ට පණ දෙන අවස්ථාවක් කාටවත් මේවා බොරුයි කියන්න බෑ. දේව වචනය අනුව මේවා සත්‍ය සාක්ෂි.

    මා කෙරෙහි අදහන්නන්ට ඇත්තාවූ ලකුණු නම්, ඔවුන් (ජේසුස් වහන්සේගේ) මාගේ නාමයෙන් යක්ෂයන් දුරුකරන්නේය, අන් භාෂා කතා කරන්නේය, රෝගීන් පිට අත් තැබූ කල්හි ඔවුන් සුවය ලබනවා ඇත. යම් මරණීය වස ජාතියක් කෑවත් ඔවුන්ට කිසිවක් නොවන්නේය.

    මේ ඉන්නේ දැනට ලෝකයේ සිටින ජේසුස් වහන්සේ ආලේප කරපු බලවත් දේව දාසයින් දෙදෙනෙක්. මේ අය කරන කැපවීම ඔයාලා දන්නවානම් පුදුම හිතෙයි. ඒ තරම් දුකක් විදල තමයි ජේසුස් වහන්සේගේ ජීවමාන බලය මනුස්සයන්ගේ ජීවත ආලෝකමත් කරන්න භාවිතා කරන්නේ.

    https://www.youtube.com/results?search_query=t+b+joshua+miracles+

    https://www.youtube.com/results?search_query=benny+hinn+miracles

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    බොරු කියන්න එපා බං. මමත් ක්‍රිස්තියන් උබ බයිබලයේ අලුත් ගිවිසුම කියවලා නැතුව ඇති. නිකං නොදන්න දේවල් කියවන්න එපා. ජේසුස් වහන්සේ කුරුසියේ ඇන ගසා මලවුන්ගෙන් නැගිට අදත් ජීවමානව සිටිනවා, මේ තියෙන්නේ ඒකට සාක්ෂි.

    https://en.wikipedia.org/wiki/Unknown_years_of_Jesus

    මේකේ තියෙන්නේ නම් ජේසුස් තාම ජිවත් වෙලා ඉන්න කතාවක්
    https://www.imdb.com/title/tt0756683/
     
    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    මේකේ තියෙන්නේ නම් ජේසුස් තාම ජිවත් වෙලා ඉන්න කතාවක්
    https://www.imdb.com/title/tt0756683/

    ජේසු වහන්සේ ජීවමානයි මචං, මමත් මුලදී විශ්වාස කලේ නැහැ නමුත් පවට පින් දෙන්න බහැනේ. මේ තියෙන්නේ ඒවට සාක්ෂි.

    https://www.youtube.com/playlist?list=PLFXyqE7wNYI7M3PPKC8HP2lnOy5X66eAu

    https://www.youtube.com/results?search_query=benny+hinn+miracles

    මේ තියෙන්නේ ලංකාව් දැනට ජේසුස් වහන්සේ පාවිච්චි කරන බලවත් දේවගැතිවරුන්. බොරු නං විඩියෝ එක අන්තිම වන තුරු නරඹන්න. පුදුම හාස්කම් වෙන්නේ.

    https://www.youtube.com/channel/UC2UA7C_E3Tpw2huwvUbdwBw

    https://www.youtube.com/user/jesusnfmedia
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,565
    48,791
    113
    සේදවත්ත
    ආගමේ මුලධර්මය හොයනවා, ඒක පිලිපදින විදිහ 365 රට පුරා දේශනා කරනවා, තර්ක විතර්ක ගේනවා. ඒත් ලංකාවේ උන් කීයෙන් කීයක්ද සරල හරයවත් තේරුම් අරන් ජීවත් වෙන්නේ තියන ආගම් 4න්ම. ලංකාව කියන්නේ සද්දෙයි පඩ ගදයි විතරක් තියන. මිත්‍යාමත විශ්වාස කරන, නූගතුන්ගේ ගැට වලට නිතර නිතර අහුවෙන, අකුරු කියවන්න පුලුවන් ඒත් දැනුම නැති, නීතිය හෝ සාර්ධර්ම කරුණට පමණක් සීමා කරපු කම්මැලි ජාතියක් වෙලා.
     
    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    This is holy spirit

    මේ තමයි ශුද්ධාත්ම ගින්න,

    අශුද්ධ යක්ෂ බලවේග, මල පෙරේතයින්, ඕනම යක්ෂ ආත්මයක් නොමිලේ දමනය කරන්න පලවා හරින්න පුලුවන් එකම බලය ජේසුස් වහන්සේ එනම් ශුද්ධාත්මයාණන් වහන්සේ පමණයි. මේ බලය ලබාගන්න එක එතරම් ලේසි නැහැ, (මේ බලයේ රහස ලබා ගන්න විදිය එයා කියලා තිබ්බා) මේ පාස්ටර් දේව මෙහෙයක් පවත්වන්න ප්‍රථම පැය 18ක් එක දිගට දණහිසින් සිට නිරහාරව (උදේ, දවල් ආහාර ගන්නේ නැහැ දවස් 30 ක් රාත්‍රී ආහාරය විතරයි ගන්නේ) යාච්ඥා කරනවා මේ පාස්ටර් වහානයේ යනකොට එයාගේ මූණ කවුරහරි දැක්කොත් ඒ දේව බලයේ ආනුභාවය නිසා විසි වෙනවා. මේ තියෙන්නේ ඒ වීඩියෝව.
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    ආගමේ මුලධර්මය හොයනවා, ඒක පිලිපදින විදිහ 365 රට පුරා දේශනා කරනවා, තර්ක විතර්ක ගේනවා. ඒත් ලංකාවේ උන් කීයෙන් කීයක්ද සරල හරයවත් තේරුම් අරන් ජීවත් වෙන්නේ තියන ආගම් 4න්ම. ලංකාව කියන්නේ සද්දෙයි පඩ ගදයි විතරක් තියන. මිත්‍යාමත විශ්වාස කරන, නූගතුන්ගේ ගැට වලට නිතර නිතර අහුවෙන, අකුරු කියවන්න පුලුවන් ඒත් දැනුම නැති, නීතිය හෝ සාර්ධර්ම කරුණට පමණක් සීමා කරපු කම්මැලි ජාතියක් වෙලා.

    :yes::yes::love::love:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බොරු කියන්න එපා බං. මමත් ක්‍රිස්තියන් උබ බයිබලයේ අලුත් ගිවිසුම කියවලා නැතුව ඇති. නිකං නොදන්න දේවල් කියවන්න එපා. ජේසුස් වහන්සේ කුරුසියේ ඇන ගසා මලවුන්ගෙන් නැගිට අදත් ජීවමානව සිටිනවා, මේ තියෙන්නේ ඒකට සාක්ෂි.

    මේ තියෙන්නේ ජේසුස් වහන්සේගේ ගෝලයෙක් මලවුන්ට පණ දෙන අවස්ථාවක් කාටවත් මේවා බොරුයි කියන්න බෑ. දේව වචනය අනුව මේවා සත්‍ය සාක්ෂි.

    මා කෙරෙහි අදහන්නන්ට ඇත්තාවූ ලකුණු නම්, ඔවුන් (ජේසුස් වහන්සේගේ) මාගේ නාමයෙන් යක්ෂයන් දුරුකරන්නේය, අන් භාෂා කතා කරන්නේය, රෝගීන් පිට අත් තැබූ කල්හි ඔවුන් සුවය ලබනවා ඇත. යම් මරණීය වස ජාතියක් කෑවත් ඔවුන්ට කිසිවක් නොවන්නේය.

    මේ ඉන්නේ දැනට ලෝකයේ සිටින ජේසුස් වහන්සේ ආලේප කරපු බලවත් දේව දාසයින් දෙදෙනෙක්. මේ අය කරන කැපවීම ඔයාලා දන්නවානම් පුදුම හිතෙයි. ඒ තරම් දුකක් විදල තමයි ජේසුස් වහන්සේගේ ජීවමාන බලය මනුස්සයන්ගේ ජීවත ආලෝකමත් කරන්න භාවිතා කරන්නේ.

    https://www.youtube.com/results?search_query=t+b+joshua+miracles+

    https://www.youtube.com/results?search_query=benny+hinn+miracles

    ලොල් මළ උන්ට පන දෙන්ඩ මොන සියවසේද බන් උබල ජීවත් වෙන්නෙ.. :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    අගාම මොකක්ද වැඩක් නැහැ අසරණයන්ට පිහිට වෙලා වැරදි නොකර ජිවත් වෙන්ඩ!

    වැරදියි යාළුවා. ජේසුස් වහන්සේ කියන්නේ ආගමක දෙවි කෙනෙක් නොවේ, ඇත්තම කිව්වොත් ජේසුස් කියන්නේ ප්‍රේමය, ආදරයේ උල්පත. අවාසනාවකට ඔයාට ඒ ප්‍රේමයේ අත්දැකීම් නැහැ.

    මේ ලොකයේ කිසිම මනුස්සයෙකුට වැරදි නොකර ජීවත් වෙන්න බැහැ. හරි අපි හිතමු කිසිම වැරැද්දක් කලේ නැහැ කියලා, නමතු සිතේ ඇතිවන නපුරු සිතුවිලි , කාමුක රාගය, තෘෂ්ණාව ඊර්ෂියාව, ක්‍රෝධය, තම කම, ........ මේ නපුරු සිතුවිලි වලින් ගැලවෙන්න කාටවත්ම බැහැ. ඒකට එකම පිලියම දේව ආත්මය ජේසුස්ගේ ආත්මය පමණයි. ඒ ආත්මය අපිව වොලා ගත්තාම අපිට ඒ වගේ සිකුවිලි කවදාවත් ඇති වෙන්නේ නැහැ. පරාජයක් කවදාවත්ම නැහැ. ජෙසුස් වහන්සේගේ ආත්මය එහෙම අපිව වෙලා ගත්තම අපි බලවත් වෙනවා. එහෙබ බලවත් වුන අය තමයි මම උඩින් වීඩියෝ වල දාලා තියෙන්නේ.

    කවුරු මොනවා කිව්වත්, මාර්ගයද, සත්‍යයද, ජීවනයද ජේසුස් වහන්සේ පමණයි. ඒක තමයි සත්‍ය.... තව ස්වල්ප කාලයකින් ජේසුස් වහන්සේ නැවත පොලොවට එනවා ඒ විනිශ්චය සදහා. ලෝකයේ ජේසුස් වහන්සේව පිලි ගෙන පව් කමාව නොලබපු හැම කෙනෙක්ම ගිනි විලට දානවා. පව් කමාව ලබා යහපත් ජීවිත ගත කරපු අය ඔසවා ගන්නවා. මෙන්න මෙහෙම.

    Rapture

    rapture-1.jpg