මේ මොකක්ද තේරුනේ නැහැ....??![]()
මම මේ ගැන හෙට පැහැදිලි කරන්නම්
මගේ ඩේටා ඉවරයි. නැත්නම් වීඩියෝ එකක් දානවා, මට අහවල් එක කසනවට නෙවේ මම මේ දේවල් උබලට කියන්නේ. එකෙක් හරි ගැලවුනොත් මට ඒ ගැන සතුටුයි. මට වචා ජේසුස් වහන්සේ සතුටුයි. පුලුවන් නම් දේව මෙහෙයකට ගිහිල්ලම බලන්න. මගේ අම්මවයි තාත්තවයි මැරෙන්න ගිහිල්ලා ඉන්නැද්දී වද්‍යෛ වරුන් කොං කරන වෙලාවෙදී මට පිහිට වුනේ ජේසුස් වහන්සේ විතරයි. මමත් ඔයාලා වගේ තමයි බැන බැන විශ්වාස කලේම නැහැ. නමුත් මම දේව මෙහෙයකට ගයාම මට සත්‍ය වැටහුනා. ඒක නිසා කිසි දෙයක් නොදැන නොදැක විවේචනය කරන්න එපා. හැම දේකම නොදන්න පැත්තක් තියෙනවා.
ළමයි බඩගින්නේ මැරෙකන් බලන් ඉන්නේ මොන දෙයියෝද?![]()
ඉතින් කරන් දෙයක් නැහ. ලමයි මැරුණට ඒ අය අපායට යන්නේ නහැ. ඒ අය පාරාදීසයට තමයි යන්නේ. ඒ ගැන උන්වහන්සේ දන්නවා.
පාපයේ දරුණුකම නිසා තමයි ලෝකය මෙහෙම විනාසයකට පත්වෙන්නේ. ඒකට උන්වහන්සේට කරන්න දෙයක් නැ. ඒකයි බයිබලයේ මෙහෙම කියලා තියෙන්නේ.
මා ලගට එන තැනැත්තා මා විසින් කිසිසේත් අහක දමන්නේ නැත.
පුතෙක් පාපයක් වරදක් කලාම, තාත්තා ගහිල්ලා දෙකට නැමිලා පූතේ දැන් එන්න ගෙදර යන්න කියලා කියන්නේ නැහැ. පුතා තමයි තාත්තව හොයාගෙන ගිහල්ලා තාත්තේ මට සමාවෙන්න කියලා කරපු පාපය ගැන පසුතැවිලි වෙලා සමාව ගන්න ඕන එතකොට තාත්තා ගහන්න පොල්ලක් අතේ තියන් හිටයත් පුතාට තියෙන අවංක ආදරය නිසා තාත්තා ඔහුට දඩුවම් නොකර ඔහුට සාමාව දෙනවා . අන්න ඒකයි ජෙසුස් වහන්සේගේ ක්‍රමය. දැන් පැහැදිලිද





ඉතින් එකම විසදුම මිනිස්සු එකිනෙකාට ආදරය කිරීම විතරයි.. 
