Jesus was a Buddhist Monk

Enthiran

Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    ජෙසු ගෙ බෝයි ෆ්‍රෙන්ඩ් ල​ පොඩි උන්ට හුකද්දි තොගෙ සර්වබලධාරි දෙයිය කොහෙද හිටියේ





    ඔය කතෝලික උන්,
    අපි ක්‍රිස්තිියන්, ඒ අයගේයි අපේයි සම්බන්ධයක් නැහැ, අපිත් මේ සිද්ධියට විරුද්ධයි ඒ අය කරන්නේ බයිබලේට පටහැනි දේවල්
     

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    ජෙසුගෙ කුරුසෙ අරන් ගහ ගනින් පුකෙ..

    අන් අයගේ ආගම් වලට අපහස කරන්න එපා, ජෙසුස් වහන්සේට බැනපු කෙනෙක් වැඩිකල් ජීවත් වුනේ නැහැ. උබට හොයාගන් බැරි ලෙඩක් හැදිල දුක් විදලා මැරෙන්න වෙයි ,ඒ නිසා පරිස්සමෙන් මහත්තයෝ
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ජෙසුගෙ කුරුසෙ අරන් ගහ ගනින් පුකෙ.....

    මම බෞද්ධ . ඒත් මේවගේ ආගමකට අපහස කරනවට මම නම් විරුද්ධයි.:angry: කොහොමත් සමහර ආගාම්වල උන්ට බෞද්ධ​-කතෝලික​, ක්‍රිස්තියානි අය අතරේ ආගමික ගැටුමක් හදන්න ලොකු උවමනාවක් තියනවා කියලා පේනවා
     

    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    Me thread eka haduwa ekkena gana man kanagatuwak tiyenawa. meka gin buddhist un pissu kelinawa. jesus buddhist monk kenek wenawanam ada bhddisem kiyala deyak nati wenawa. anika buddha kiyana hama deyakma boru wenawa. mokada catholic wala tiyenne devinan gana. jesus kiyanne devinawa wiswasa karanna kiyala. ohoma etin jesus bhddist monk kenek wela buddist ewa kalanam ada oya buddhist aya pana dagane kiyana sansare,arawa mewa okkoma boru. mewage gon program walin gon buddhist aya hitanawa atta kiyala. man catholic. man me buddhist friendslata kiyanne owage gobba ewa hitanne natuwa tamunge darshanaya adahagena enna. owa oppu karanna giyoth tamunge wala tamunma kapa gannawa.
     

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    ජෙසුගෙ කුරුසෙ අරන් ගහ ගනින් පුකෙ.....
    ස්වාමීන්වහන්සේ යනු පර්වතයක්ය.

    මේ පර්වතය මත හැප්පෙන්නා නසින්නේය. මේ ගල මත යමෙක් වැටුනොත් ඔහු ඨුූලි මෙන් සුනු කරනු ලබන්නේය. පරිස්සම් වෙයං ලෝකයේ වැඩිපුරම ඉන්නේ ජේසුස් වහන්සේට උදේ හවස යාච්ඥා කරන අය.
     
  • Nov 16, 2018
    158
    13
    18
    c236d26042a08e89b22a493409482061--anti-religion-atheist.jpg
     

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    මම බෞද්ධ . ඒත් මේවගේ ආගමකට අපහස කරනවට මම නම් විරුද්ධයි.:angry: කොහොමත් සමහර ආගාම්වල උන්ට බෞද්ධ​-කතෝලික​, ක්‍රිස්තියානි අය අතරේ ආගමික ගැටුමක් හදන්න ලොකු උවමනාවක් තියනවා කියලා පේනවා

    මොන පිස්සුද බං තම්බින්ට පුලුවන්ද ඒවගේ දේවල් කරන්න උන් කරන්නේ කටින් බතල හිටවන එක විතරයි, ක්‍රිස්තියානි අපේ නිජ භූමිය තමයි ඊශ්‍රායලය , ජෙරුසලමේ තමයි ජේසුස් වහන්සේ ඉපදුනේ . තම්බියෝ කොච්චර ප්ලෑන් දැම්මත් ඊශ්‍රායලය යටත් කරගන්න උන්ට බැරි වුනා, ඒක උන්ට කවදාවත් කරන්න බැහැ. මොකද ජේසුස් ජීවමාන නිසා.
     

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93

    උබ මෝඩයෙක් කියලා ප්‍රදර්ශණය කරන්න එපා මම දන්නේ නැහැ ඔයා මොන වගේ අන්තවාදියෙක්ද කියලා . එක දෙයක් කියන්න ඕන හැමෝම උයා වගේ මොඩයෝ නෙවෙයි. ඒක තේරුම්ගන්න ඔයා ඔය වගේ කතෝලික ආගමට අපහස කරන එක ඒ අයට දුකක්. මට අවුලක් නහැ මොකද මම ක්‍රිස්තියාණි නිසා . අපේ ආගමේ (ක්‍රිස්තියාණි ආගමේ) ඔය දේවල් වෙන්නේ නැහැ ඒක ඔයා තේරුම් ගන්න
     

    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    තරහ යන්නේ නැහැ ආදරේ හිතුනා ආදරේ හිතෙන කොට මම කමෙන්ට් කරන්නේ මෙහෙමයි. අනේ බං
    භාවාන කලාම කෙලෙස් දුරු වෙනවනං ඇයි බං හාමුදුරුවෝ පිස්සු නටන්නේ, කෙලෙස් දුරු වුනාට වැඩක් නැහැ එයින් අනිත් අයට යහපතක් නැත්නම් තේරුණාද. හරි උබ කියනවා කරගත්ත කෙනා කරගන්නවා නැති කෙනා නැහැ කියලා කරගත්ත කෙනෙක්ගේ සාක්ෂියක් කියපං බලන්න ඔන්න මම නං අපේ පාස්ටස්ලා යාච්ඤා කරලා දීර්ග කාලීනව හාස්කම් කරන හැටි රෝග සුව කරන හැටි වීඩියෝ මගින්ම පෙන්නලා ඉවරයි මට ඔයා ඒවා පිලිගත්තත් එකයි නැතත් එකයි. ඉන්න සෙනග දැක්කම තේරෙන්නේ නැද්ද දේව බලය කොහෙමද කියලා බොරුවක් නම් මෙහෙම මිනිස්සු රැස් වෙයිද? උබ වීඩියෝ එක බලන්න බයයි නේද බැලුවනම් මගෙන් ගොං ප්‍රශ්ණ අහන්නේ නැහැ තවත් විකාර අහන්නේ නැතුව වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න ගුඩි නයිට්

    යකෝ උබේ video වල ඉන්න ගොන්නුන්ට වඩා ගොන්නු එනවා බන් කතරගමට පූජාවන් උස්සගෙන.ඕකට කියන්නේ අන්ධභක්තිය කියලා.උබලා ඔය කරන දේවල්මයි යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් උනුත් කරන්නේ.උබලා වගේ ගොන්නුන්ට ඔව්වා ප්‍රාතිහාර වුණාට අපිටනම් ඕවා ගොන් ආතල් බන්.මේ හැමදේම වෙන්නේ හිතත් එක්කයි.යකො මම video නෙවෙයි උබට හැබැයින් පෙන්වන්නම් උබට භාවනා කරලා කෙලෙස් ප්‍රාහනය කරන උතුම් ස්වාමීන්වහන්සේලාව.උබ වගේ පිටරට video නෙවයි ලංකාවේ හැබැයින් පෙන්වන්නම්.පොඩි දේයක්වත් හිතලා බලන්න බැරි ගොන් හරක්.යන්නෙ කොහෙද මල්ලෙ පොල් dial එකක් මූ.
    මම දෙවෙනි පාරටත් අහනවා දෙවියන්වහන්සේට සියල්ල කලහැකිද
    .
     
    Last edited: