Jesus was a Buddhist Monk

Bart_Allen

Well-known member
  • Jan 23, 2018
    2,538
    3,884
    113
    Speed force
    [SIZE="3""]

    මම උඩගු නෑ.. මම කතෝලික පවුලක කෙනෙක් , එක නිසා ඔය දේවල් දන්නවා.. පරණ දර්ශන වලින් fallacies,contradictions නැති එකම දර්ශනය බුදු දහම... අනිත් ඔක්කොම ඒවා වලින් පිරිලා...

    [/SIZE]

    මමත් කතොලික උනත් මෙක නම් ඇත්ත කියලා පිළිගන්නවා.

    හැබැයි මේ දේත් කියන්න ඕනේ ලංකාවේ ගොඩක්බෞ ද්ධ අය නම් හිතන් ඉන්නේ තමන් ගෙ උප්පැන්න සහතිකයේ බෞද්ධ කියල තිබුණා ම තමන් අනිත් හැම ආගමකම අයට වඩා උසස් කියලා. හැම අතින්ම තමන් නිවැරැදි අනිත් ආගම වල අය කොයි විඳියට බැලුවත් වැරදි කියලා.
     
    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93

    :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    අයියෝ ඔයා කතෝලිකද කතොලික දහමයි අපේ දහමයි වෙනස් ඔයගොල්ලෝ අදහන්නේ පාප්ව නේ. ගල් පිලිම නේ, අපි අදහන්නේ ජීවමාන ජේසුස් වහන්සේ. කතෝලික අයට මේ සත්‍යතාවය තේරුම් ගන්න බැහැ. ඒකයි ඇත්ත. මට සමාවෙන්න.

    තව දෙයක් ඔයා කියන්නේ මේවා බොරු කියලද?
    https://www.youtube.com/results?search_query=tb+joshua+miracles

    #facepalm

    Hama Christian agamema mama kiwwa fallacies thiyanawa
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මමත් කතොලික උනත් මෙක නම් ඇත්ත කියලා පිළිගන්නවා.

    හැබැයි මේ දේත් කියන්න ඕනේ ලංකාවේ ගොඩක්බෞ ද්ධ අය නම් හිතන් ඉන්නේ තමන් ගෙ උප්පැන්න සහතිකයේ බෞද්ධ කියල තිබුණා ම තමන් අනිත් හැම ආගමකම අයට වඩා උසස් කියලා. හැම අතින්ම තමන් නිවැරැදි අනිත් ආගම වල අය කොයි විඳියට බැලුවත් වැරදි කියලා.

    Godak buddhist kiyaganna aya basic buddhism wath danne na, buddhist philosophy eka therum ganne na
     
    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    මම නං කිසිම ආගමකට නිගරු කරන්නේ නැහැ. කතෝලික ආගම සහ ක්‍රිස්තියාණි ආගම දෙකක්.

    මම ක්‍රිස්කියාණි Trinity (Father, Son, Holy Spirit) අපි අදහන්නේ ජීවමාණ ජේසුස් වහන්සේව. පිලිම නෙවේ.

    1.බුදු හාමුදුරුවෝ පිලිගන්නවා කිව්වේ මට තේරුනේ නහැ. ඒක ආගමක් කියලා මම පිලිගන්නවා.

    2. බයිබල් පදය ගලාති 5-16
    නමුත් ආත්මයාණන් වහන්සේ කරණකොටගෙන හැසිරෙන්න. එවිට නුඹලා මාංශයේ තෘෂ්ණා සම්පූර්ණකරන්නේ නැතැයි කියමි.

    මේවා ඔයාට තේරුම් ගන්න අමාරුයි මම කෙටියෙන් කියන්නම්.
    ආත්මයාණන් වහන්සේ කරණුකොට ගෙන හැසිරෙන්න යන්නේ අර්ථය තමයි. යාච්ඥා කිරීම. යාච්ඥා කරන කොට දේව ආත්මයෙන් අපිව පිරෙනවා අපේ ශරීරය වෙනස් වෙනවා. එතකොට අපි සාමන්‍ය මනුස්සයෝ වගේ නෙවෙයි අපේ හිතේ උතුරා යන ප්‍රීතියක් හට ගන්නවා. මොකද ජේසුස් වහන්සේ සිත තුල වැඩ වසන නිසා. යාච්ඥා කරනවා කියලා ඔහේ විනාචි 2 තුනක් කරලා හරියනනේ නැහැ එක අඩුම දවසට පැය තුනක්වත් කරන්න ඕන එතකොට තමයි බලය හදවතේ රැදෙන්නේ ආන්න එහෙම නොකඩව යාච්ඥා කරන අය බලවත් වුනාම මේ වගේ හාස්කම් වෙනවා.

    මේ ලංකාවේ එකක්

    සිත පිරිසිදු නිසා තමයි මෙහෙම හාස්කම් වෙන්නේ මොකද මේ දේවගැති වරුන් නොකඩව ජේසුස් වහන්සේ ට යාච්ඥා කරන නිසා හාස්කම් සිදුවෙනවා සේම ලෝභ.ද්වේශ.මෝහ ප්‍රහානය කරන්න පුලුවන්

    3. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ මොකක්ද? මට පැහැදිල කරන්න.

    1.අනිත්‍ය- මේ ලෝකයේ සියළුම සංස්කර ධර්මයන් මොහොතින් මොහොත වෙනස් වෙනවා.පොඩිකාලයේ ඉටපු උබ නෙවෙයි දැන් උසයි,ශරීරය වැඩිලා,රූපයෙන් වෙනස් වෙලා.පොඩි කාලයැඑ ඉටපු අම්මා එයත් වසට ගිහිල්ල හැමදෙකින්ම රූපයෙන් වෙනස් වෙලා.ගහක් ගත්තත්,සතෙක් ගත්තත්.හැම දේකම තියෙන්නේ අනිත්‍යයේ ස්වභාවය.

    2.දුක්ඛ-අපි දුඛ සතුට කරගෙනයි ජීවත් වෙන්නේ.අම්ම මැරුනත්,අම්ම දාලා ගියත්,ප්‍රියන් හා එක්වීමත් වෙන් වීමත් දුකක්.සිතගෙන ඉන්න දේ වෙනස් වුන ගමන්ම දුක එකපාරටම හිස්මතු වෙනවා.ඒ කියන්නේ දුක හැම තිස්සේම සිතේ යටපත් වෙලා තියෙනවා.දුකේ වෙලෙමිනුයි සිත තියෙන්නේ.

    3.අනාත්ම-විනාඩි 5කට කලින් හිටපු උබ නෙවෙයි දැන් ඉන්නෙ.අපගේ වසගයේ සියල්‍ය්ම දේ තියා ගන්න බැහැ.වයසට යන එක නවත්වන්න පුලුවන්ද බැහැ,ඉපදෙන එක නවත්වන්න පුලුවන්ද බැහැ.මැරෙන එක නවත්වන්න පුළුවන්ද බැහැ.සෑම නිමේශයකින්ම මේ සියළුම දේවල් වෙනස් වෙනවා.

    ඔයා කියනවා යාච්ඥා කලාම ඒක දිගටම කරගෙන කරගෙන යද්දි දේව ආත්මයෙන් අපිව පිරෙනවා කියල.එතකොට ප්‍රීතියක් හට ගන්නවා කියලා.ඔයා දන්නවද ප්‍රීතිය කියන්නෙත් තෘෂ්ණාවෙම කොටසක් කියලා.ප්‍රීතියක් වින්දනයක් ලබන තැන තෘෂ්ණාවට අදාල කෙලෙස් ධර්මයන්මයි ඉස්මතු වෙන්නේ.

    dilchi16

    Junior member
  • Aug 27, 2016
    33
    21
    18

    හිංදු උන් නම් කියන්නෙ බුදු හාමුදුරුවො කියන්නෙ විෂ්ණු අවතාරයක් කියල. අපි නම් ඔය කිසි දෙයක් පිලිගන්නෙ නෑ
     
    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    ඔයා කියනවා යාච්ඥා කලාම ඒක දිගටම කරගෙන කරගෙන යද්දි දේව ආත්මයෙන් අපිව පිරෙනවා කියල.එතකොට ප්‍රීතියක් හට ගන්නවා කියලා.ඔයා දන්නවද ප්‍රීතිය කියන්නෙත් තෘෂ්ණාවෙම කොටසක් කියලා.ප්‍රීතියක් වින්දනයක් ලබන තැන තෘෂ්ණාවට අදාල කෙලෙස් ධර්මයන්මයි ඉස්මතු වෙන්නේ.

    හලෝ ඉස්සල්ලා මේ වීඩියෝ 3 බලලා ඉදපං බ පිස්සු දොඩවන්නේ නැතුව
    ඊට පස්සේ කථා කරන්න වරෙන්

    යකෝ ප්‍රීතිය කියන්නේ උබලගේ භාෂාවෙන් කියනවාවම් අතේ ගහලා බඩුවක් ගහලා ලබන සතුට දෙය නොවෙයි

    බයිබලයේ තියෙන ප්‍රීතිය දේව ආනුභාවයෙන් ලැබෙන දෙයක් තේරුම් ගනින් පිස්සු දොඩවන්නේ නැතුව.

    ඔයාලගේ භාවනා කරාම මොනවද වෙන්නේ. කෙලෙස් දුරු වෙන්නේ නැහැනේ. එහෙම දුරු වෙනවා නම් ලංකාවේ හාමුදුරුවෝ පිස්සු නටයිද, හොර ගෑනුන්ව තියා ගනීද, මම ඇස් දෙකට දැකලා තියෙනවා හාමුදුරුවන් කරන පව් වරදවා හිතන්න එපා මේ අපහස කිරීමක් නෙවේ හොදද.

    අපේ යාචාඥා කරාම දේව ආත්මය හදවතට වඩින නිසා සදාකාල ප්‍රීතියක් ලැබෙනවා ඒක තෘස්නාවක් නෙවෙයි ඔයා අන්ධ වෙලා ඉන්නේ ඒ නිසා ඔයට අපේ පල්ලියට ආවනං ඇත්ත දැනගන්න පුලුවන්
     
    මොකද මචන් තරහා ගිහිල්ලා.තරහා ගන්න එපා අර උබ කියන ප්‍රීතිය ඔය තරහා ගියාම උබටවත් දෙවියන්ටවත් ප්‍රිය නැහැ.බලපන් උබ වෙනස් වෙන විදිය උබටම බැහැ උබව පාලනය කර ගන්න. භාවනාවේ කොටස් ටිකවත් දන්නෙ නැති උබ කොහොමද භාවනා කලාම කෙලෙස් දුරු වෙන්නෙ නැහැ කියලා කියන්නේ.බුදු හාමුදුරුවෝ හැමෝටමයි දර්මය දේශන කලේ.ඒක වටහා ගැනීම ගිහියොද පැවිද්දොද කියලා නැහැ.කර ගන්න කෙනා කර ගන්නවා.කර ගන්නෙ නැති කෙනා කොහොමත් නැහැ.
    උබලගේ දෙවියන්ට සියල්ලම කල හැකිද?
     
    තරහ යන්නේ නැහැ ආදරේ හිතුනා ආදරේ හිතෙන කොට මම කමෙන්ට් කරන්නේ මෙහෙමයි. අනේ බං
    භාවාන කලාම කෙලෙස් දුරු වෙනවනං ඇයි බං හාමුදුරුවෝ පිස්සු නටන්නේ, කෙලෙස් දුරු වුනාට වැඩක් නැහැ එයින් අනිත් අයට යහපතක් නැත්නම් තේරුණාද. හරි උබ කියනවා කරගත්ත කෙනා කරගන්නවා නැති කෙනා නැහැ කියලා කරගත්ත කෙනෙක්ගේ සාක්ෂියක් කියපං බලන්න ඔන්න මම නං අපේ පාස්ටස්ලා යාච්ඤා කරලා දීර්ග කාලීනව හාස්කම් කරන හැටි රෝග සුව කරන හැටි වීඩියෝ මගින්ම පෙන්නලා ඉවරයි මට ඔයා ඒවා පිලිගත්තත් එකයි නැතත් එකයි. ඉන්න සෙනග දැක්කම තේරෙන්නේ නැද්ද දේව බලය කොහෙමද කියලා බොරුවක් නම් මෙහෙම මිනිස්සු රැස් වෙයිද? උබ වීඩියෝ එක බලන්න බයයි නේද බැලුවනම් මගෙන් ගොං ප්‍රශ්ණ අහන්නේ නැහැ තවත් විකාර අහන්නේ නැතුව වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න ගුඩි නයිට්
     
  • Nov 16, 2018
    158
    13
    18
    බොරු කියන්න එපා බං. මමත් ක්‍රිස්තියන් උබ බයිබලයේ අලුත් ගිවිසුම කියවලා නැතුව ඇති. නිකං නොදන්න දේවල් කියවන්න එපා. ජේසුස් වහන්සේ කුරුසියේ ඇන ගසා මලවුන්ගෙන් නැගිට අදත් ජීවමානව සිටිනවා, මේ තියෙන්නේ ඒකට සාක්ෂි.

    මේ තියෙන්නේ ජේසුස් වහන්සේගේ ගෝලයෙක් මලවුන්ට පණ දෙන අවස්ථාවක් කාටවත් මේවා බොරුයි කියන්න බෑ.

    ඔය ඔක්කොම සීන් කලින් ප්ලෑන් කරපුව පකෝ... ඔව්ව හෙලි වෙලා ඉවරයි හනෙ මෙහෙමත් පොන්නයෙක්..

  • Nov 16, 2018
    158
    13
    18
    ජේසු වහන්සේ ජීවමානයි මචං, මමත් මුලදී විශ්වාස කලේ නැහැ නමුත් පවට පින් දෙන්න බහැනේ. මේ තියෙන්නේ ඒවට සාක්ෂි.

    https://www.youtube.com/playlist?list=PLFXyqE7wNYI7M3PPKC8HP2lnOy5X66eAu

    https://www.youtube.com/results?search_query=benny+hinn+miracles

    මේ තියෙන්නේ ලංකාව් දැනට ජේසුස් වහන්සේ පාවිච්චි කරන බලවත් දේවගැතිවරුන්. බොරු නං විඩියෝ එක අන්තිම වන තුරු නරඹන්න. පුදුම හාස්කම් වෙන්නේ.

    https://www.youtube.com/channel/UC2UA7C_E3Tpw2huwvUbdwBw

    https://www.youtube.com/user/jesusnfmedia

    තෝ සින්හල කමටත් ලජ්ජාවක් ...
     
  • Nov 16, 2018
    158
    13
    18
    This is holy spirit

    මේ තමයි ශුද්ධාත්ම ගින්න,

    අශුද්ධ යක්ෂ බලවේග, මල පෙරේතයින්, ඕනම යක්ෂ ආත්මයක් නොමිලේ දමනය කරන්න පලවා හරින්න පුලුවන් එකම බලය ජේසුස් වහන්සේ එනම් ශුද්ධාත්මයාණන් වහන්සේ පමණයි. මේ බලය ලබාගන්න එක එතරම් ලේසි නැහැ, (මේ බලයේ රහස ලබා ගන්න විදිය එයා කියලා තිබ්බා) මේ පාස්ටර් දේව මෙහෙයක් පවත්වන්න ප්‍රථම පැය 18ක් එක දිගට දණහිසින් සිට නිරහාරව (උදේ, දවල් ආහාර ගන්නේ නැහැ දවස් 30 ක් රාත්‍රී ආහාරය විතරයි ගන්නේ) යාච්ඥා කරනවා මේ පාස්ටර් වහානයේ යනකොට එයාගේ මූණ කවුරහරි දැක්කොත් ඒ දේව බලයේ ආනුභාවය නිසා විසි වෙනවා. මේ තියෙන්නේ ඒ වීඩියෝව.

    ඔය ඔක්කොම සීන් කලින් ප්ලෑන් කරපුව පකෝ... ඔව්ව හෙලි වෙලා ඉවරයි හනෙ මෙහෙමත් පොන්නයෙක්.......
     
    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    ඔය ඔක්කොම සීන් කලින් ප්ලෑන් කරපුව පකෝ... ඔව්ව හෙලි වෙලා ඉවරයි හනෙ මෙහෙමත් පොන්නයෙක්..

    ඔක්කොම උබ වගේ නෙවෙයි බං, පවට පින් දෙන්න බැහැ. මම මේ හාසකම් ඇස් දෙකෙන්ම දැකල තියෙනවා . උබ පුලුවන් නම් බොරු කියලා ඔප්පු කරපං මම උබ කියන ඕනම දෙයක් කරනවා මොකද කියන්නේ චැලේන්ජ් එකට කැමතිද ?

    බොරුවක් නං,ප්ලෑන් කරලා කරනවානම් ඇයි මෙච්චර සෙනග රැස් වෙන්නේ මේක බොරුවක් නම් උබට පොලීසියට පැමිණිලි කරන්න පුලුවන්නේ ඇයි එහෙම නොකරන්නේ. නිකං කටින් වීරයෙක් වෙන්න එපා බං

    ගිහිල්ලා බලපං මේ ලංකාවේ හාස්කම් එතකොට මේකත් ෆ්ලෑන් කරපු ඒවද යකෝ මහින්ද පවා අවිල්ලා තියෙනවා උබ දන්නවද ආ

  • Nov 16, 2018
    158
    13
    18
    වැරදියි යාළුවා. ජේසුස් වහන්සේ කියන්නේ ආගමක දෙවි කෙනෙක් නොවේ, ඇත්තම කිව්වොත් ජේසුස් කියන්නේ ප්‍රේමය, ආදරයේ උල්පත. අවාසනාවකට ඔයාට ඒ ප්‍රේමයේ අත්දැකීම් නැහැ

    තෝ සින්හල කමටත් ලජ්ජාවක් . ජෙසුගෙ කුරුසෙ අරන් ගහ ගනින් පුකෙ අවලන් ගෝත පකා
     
  • Nov 16, 2018
    158
    13
    18
    ජෙසු ගෙ බෝයි ෆ්‍රෙන්ඩ් ල​ පොඩි උන්ට හුකද්දි තොගෙ සර්වබලධාරි දෙයිය කොහෙද හිටියේ

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    ඔය ඔක්කොම සීන් කලින් ප්ලෑන් කරපුව පකෝ... ඔව්ව හෙලි වෙලා ඉවරයි හනෙ මෙහෙමත් පොන්නයෙක්.......

    පිස්සෝ කලබල වුනාට දොස්තර කලබල වෙන්නේ නැහැ හාමුදුරුවනේ. කවුරු මොනවා කිව්වත් සත්‍යය ජය ගන්නවා.:D:D