සත්‍ය කවදත් ජය ගනී. එය මේ ලෝකයේ කිසිවෙකුට යටපත් කළ නොහැක. යටත් කරන්න ගිය අය අද ජීවතුන් අතරද නැත. ජීවමාණ දෙවි කෙනෙක් එක්ක හැප්පෙන්න පුලුවන් කටද, බොරු යැයි කියන්නට ඕන තරම් අය සිටී නමුත් සත්‍යය වටහා ගන්න ඒ ගැන සොයා බලන්න කවුරුවත් නැහැ.




කුරුසෙ අරන් ගහගන් පුකේ...

මේ Enthiran ජෝක් එකක් නේද කරන්නේ??මු සිරා නෙවේනේ??පෙරුමද දන්නෙත් නැහැ...

ඔව් බං මට පිස්සු මේ ඉන්නෙත් මම වගේ පිස්සෝ හතර දෙනෙක් තමයි. අපි ජීවමාන ජේසුස්ගේ පිස්සෝ.
අපිට ඕන ගිනි විලට යන්න ඉන්න මේ ලෝකයේ, දෙවි කෙනෙක් නැද්ද, කියල අහන ,අනේ මම තනිවෙලා මට පිහිට වෙන්න දෙවි කෙනෙක් නැද්ද කියල අහන, වෛදය වරු පවා අත හැර දැමූ, භයාණක රෝග විලන් පීඩා වදින අසරන මිනිස්සුන්ට පිහිට වෙන්න. සමාජයෙන් කොං වුනු පව්කාරයින්ව හරි මාර්ගයට ගේන එකයි. ඒකට අපි වගේ පිස්සෝ ඕන. ගැලවෙන කෙනා කොහොමත් ගැලවෙනවා. ගැලවෙන්න බැරි කෙනාට කවදාවත් ගැලවීම ලබන්න බෑ. ඒකටත් දේව කැමැත්ත ඕන.



උබ මුස්ලිම් නේද??බුද්දහගමේ උන් නම් ඔහොම ආගම් වලට අපහස කරන්නේ නැහැ....උබ ආවේ මෙතන අපිව කොට වන්න නේද??අපිනම් අහු වෙයි!![]()