how to improve public relations skills

tom2pd

Well-known member
  • Dec 22, 2007
    913
    115
    63
    Place in your Hart
    මේක ගැන අදහසක් තියෙනවද?

    මට තියෙනව මේ අවුල,

    මම කතා කරනව බොහොම අඩුයි
    ෆිට් එවුන් එක්ක විතරයි කතාකරන්නෙ
    මේක නිසා වෙන පාඩුත් සැහෙන තියෙනව:sorry::sorry:
     
    • Like
    Reactions: Ithika mithika

    tom2pd

    Well-known member
  • Dec 22, 2007
    913
    115
    63
    Place in your Hart
    mata nikamata hithenava mohanaya karala meka goda danna puluvan kiyala

    hebei hari doctor kenek, ayathanayak danne neh

    anika doctor kenekta kiyanna beeneh maava mohanaya karapan kiyala...
     

    LotofMoney

    Junior member
  • Jun 30, 2018
    224
    13
    18
    brother. matath thibba oya awla. tikak hari danna ekek ekka man ikmanin kathawata set wenawa. hebei ehema kathawath karala nethi ekek ekka malata ehema kathawata yanneth nehe. oka nikamma hariyanawa bn tikak eliyata behela hitiyama. a kiyanne mokak hari english clz ekak wage ekakata yaman lagapatha thiyena. palliye pansale weda walata yaman. tharuna samithi wage ekakata yaman. ethakota nikamma erila yanawa. kohe hari thenakadi, ubata meet wena kauru hari, laga inna kauruhari ekka hari, katha karanna ona kiyala hithena welawata, nikan welawa kiyada kiyala hari ahapan. (short and sweet wadan tikak nitharama mathaka thiyan indapan.) mata godakma kelloth ekka katha karaddi thamai oya lede thibbe.
     

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    මේක ගැන අදහසක් තියෙනවද?

    මට තියෙනව මේ අවුල,

    මම කතා කරනව බොහොම අඩුයි
    ෆිට් එවුන් එක්ක විතරයි කතාකරන්නෙ
    මේක නිසා වෙන පාඩුත් සැහෙන තියෙනව:sorry::sorry:

    මේක ඇත්ත නම් බොහොම හොද ගතිගුණයක්, මොකද කට කන්ට්‍රොල් නැත්නම් ඒ මිනිහාගේ ජීවිතේම ඉවරයි. අර කථාවක් තියෙන්නේ උගතා නිහඩයි කියලා.

    බලලා තෙරුම් ගන්න .

    46469965_2213232392049731_7783611381902737408_n.jpg
     

    tom2pd

    Well-known member
  • Dec 22, 2007
    913
    115
    63
    Place in your Hart
    මේක ඇත්ත නම් බොහොම හොද ගතිගුණයක්, මොකද කට කන්ට්‍රොල් නැත්නම් ඒ මිනිහාගේ ජීවිතේම ඉවරයි. අර කථාවක් තියෙන්නේ උගතා නිහඩයි කියලා.

    බලලා තෙරුම් ගන්න .

    46469965_2213232392049731_7783611381902737408_n.jpg

    :lol::lol:

    ow ekanam atta.. but

    contacts hadaganna thiyena avasthava adu venava bro