Tsunami wela Aurudu 10i Paraliya pics out for the first time: Viwes Disgration advise

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,236
    26,688
    113
    Kandy
    ඒ දවස් වල මම 11 වසරේ ඒ කාලේ කතාවක් කට කතාද දන්නේ නෑ .කෝච්චිය පෙරලිලා පන ඇද ඇද හිටපු අයගේ රත්තරන් බඩු එහෙම හොරකන් කරාලු සමහර බල්ලෝ ඒ මදිවට පන ඇද ඇද හිටපු ගෑනු අයව පවා දුෂණය කරාලු සමහර එවුන් :baffled:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    කොටි ගහලා මැරුණ උන් වගේ වලලන්නේ ඇයි බන්.
    අඩු ගානේ මිනී ටික එක උඩ දාන් නැතුව පිලිවෙලට තිබ්බා නම් ටිකක් හොදයි නේද?
    පස්සේ කාලෙකදී අවශ්‍යතාවක් උනොත්...හාරලා මරණ පරීක්ෂණ කටයුතුවලට එහෙම...
    ඒක කරන්න වගකිවයුතු නිලධාරීන් හිටියේ නැ කියන එක අසාධාරණයක්...
    කෙසේ වෙතත් මෙ අයුරින් හෝ මේ කාර්යය සිදුකළ සහභාගි වු සියලුදෙනාට පින් සිදු වේවා!!!

    ඒ දවස් වල වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ. මිනිස්සු 30000ක් විතර මැරිල. කුණුවෙලා. මිනී අදින්න කවුරුවත් නෑ මොකද මිනිස්සු පවුල් පිටින් මැරිල තියෙන්නෙ.. ඊට අමතරව ලක්ශ ගානක් මිනිස්සු අනාත වෙලා කන්න බොන්න නැතුව ඉන්නව

    මිනී ටික පුළුවන් තරම් ඉක්මනට වලදාල ජීවත් වෙලා ඉන්න අයට කෑම ටිකක් දෙන එක තමයි ඒ වෙලාවෙ priority එක :(:(
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,236
    26,688
    113
    Kandy
    ෆිල්ම් එකකුත් තියෙනවා නේද සුනාමිය ගැන .සුද්දෝ එහෙමත් ගොඩක් මැරුණා මේ නිසා.මිනිස්සු කාලයක් යනකල් මාළු කෑවෙත් නෑ .
     
    Last edited:

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඒ දවස් වල මම 11 වසරේ ඒ කාලේ කතාවක් කට කතාද දන්නේ නෑ .කෝච්චිය පෙරලිලා පන ඇද ඇද හිටපු අයගේ රත්තරන් බඩු එහෙම හොරකන් කරාලු සමහර බල්ලෝ ඒ මදිවට පන ඇද ඇද හිටපු ගෑනු අයව පවා දුෂණය කරාලු සමහර එවුන් :baffled:

    There was a video
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කොටි ගහලා මැරුණ උන් වගේ වලලන්නේ ඇයි බන්.
    අඩු ගානේ මිනී ටික එක උඩ දාන් නැතුව පිලිවෙලට තිබ්බා නම් ටිකක් හොදයි නේද?
    පස්සේ කාලෙකදී අවශ්‍යතාවක් උනොත්...හාරලා මරණ පරීක්ෂණ කටයුතුවලට එහෙම...
    ඒක කරන්න වගකිවයුතු නිලධාරීන් හිටියේ නැ කියන එක අසාධාරණයක්...
    කෙසේ වෙතත් මෙ අයුරින් හෝ මේ කාර්යය සිදුකළ සහභාගි වු සියලුදෙනාට පින් සිදු වේවා!!!

    practical නෑ බං :( මිනී කීයක් වලලන්නද. කනතු ඉඩ මදි වෙයි. මිනී රට මැද්දටම අරං එන්න වෙයි එහෙම වලලන්න. අනික පරීක්ශන කරන්න කාගෙ කව්ද කියල අඳුරගන්නෙ කොහොමද. පෙලක් අයගෙ පවුල් පිටිංම ගියානෙ.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,344
    113
    ඒ දවස් වල වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ. මිනිස්සු 30000ක් විතර මැරිල. කුණුවෙලා. මිනී අදින්න කවුරුවත් නෑ මොකද මිනිස්සු පවුල් පිටින් මැරිල තියෙන්නෙ.. ඊට අමතරව ලක්ශ ගානක් මිනිස්සු අනාත වෙලා කන්න බොන්න නැතුව ඉන්නව

    මිනී ටික පුළුවන් තරම් ඉක්මනට වලදාල ජීවත් වෙලා ඉන්න අයට කෑම ටිකක් දෙන එක තමයි ඒ වෙලාවෙ priority එක :(:(

    practical නෑ බං :( මිනී කීයක් වලලන්නද. කනතු ඉඩ මදි වෙයි. මිනී රට මැද්දටම අරං එන්න වෙයි එහෙම වලලන්න. අනික පරීක්ශන කරන්න කාගෙ කව්ද කියල අඳුරගන්නෙ කොහොමද. පෙලක් අයගෙ පවුල් පිටිංම ගියානෙ.

    ඔව් බන්.. ඒ වෙලාවේ තිබ්බ එකම විකල්පේ ඕක තම.:( කරන්න දෙයක් නැහැ ඉතින්. :no:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මොනවා කරන එකක්ද බන් :eek::baffled:

    Two motherfuckers fighting to grab the necklace of a girl lying on ground unconscious, and them throwing her around to grab her stuff.
    She could've been saved had someone given CPR
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63

    Two Sri Lankan men who robbed a woman as she struggled against the roaring waters of the tsunami and then left her to drown, have been sentenced to death in Sri Lanka, after their actions were caught on camera.
    As Dineti Deshika struggled against the torrent during the 2004 tsunami, the two men grabbed her, ripped off her gold chain and then let her slide back into the tide to die.
    Their act of inhumanity, caught on camera, drew widespread condemnation in Sri Lanka, and a court in Galle has sentenced the two men to be hanged.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,236
    26,688
    113
    Kandy
    Two motherfuckers fighting to grab the necklace of a girl lying on ground unconscious, and them throwing her around to grab her stuff.
    She could've been saved had someone given CPR

    :eek::(

    shik okunwa lanuwakin badala muhudata dala wedi tiyanna oni.ee asse gewal kadana horuth hitiya.navy eken ehema gewal kadana unta tadi gahuwa kiyala ahala tiye
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,236
    26,688
    113
    Kandy

    Two Sri Lankan men who robbed a woman as she struggled against the roaring waters of the tsunami and then left her to drown, have been sentenced to death in Sri Lanka, after their actions were caught on camera.
    As Dineti Deshika struggled against the torrent during the 2004 tsunami, the two men grabbed her, ripped off her gold chain and then let her slide back into the tide to die.
    Their act of inhumanity, caught on camera, drew widespread condemnation in Sri Lanka, and a court in Galle has sentenced the two men to be hanged.

    me ganu kena jeewath wenwada
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    උබ සිරාවටම දන්නවද බන් :confused: :sorry: අප්පා බලපන් මහ සක්කිලි ටිකක් ඉතුරු වෙලානේ මැරෙන් නැතුව. :angry:
    oya descripption eke thiyenne bung. video eka yata. mun hospital geniyanne nathuwa ekata randu wenawa,