අපේ ගෙදරත් මීනී සෙට් එකක් තිබ්බ බන්
මොකක්ද බන් ඒ කතාව?

e wage dewal nam unada kiyanna danne ne hebei banku wala raththaran badu nam ambaneka hambuna watuwala thibilaඒ දවස් වල මම 11 වසරේ ඒ කාලේ කතාවක් කට කතාද දන්නේ නෑ .කෝච්චිය පෙරලිලා පන ඇද ඇද හිටපු අයගේ රත්තරන් බඩු එහෙම හොරකන් කරාලු සමහර බල්ලෝ ඒ මදිවට පන ඇද ඇද හිටපු ගෑනු අයව පවා දුෂණය කරාලු සමහර එවුන්![]()
අපේ ගෙදරත් මීනී සෙට් එකක් තිබ්බ බන්
මම නම් එදා තමයි අනිත්‍ය හරියටම තහවුරු උනේ
gahan giyapu ewun saha galle road eke wahana wala hitapu ewnuth awillada kohedawatura ekka apuwada ban
Mehemath wela deshapaluwo thawath rate minissunge badu salli hora kanakota ange lee naliyanne nadda ban? Meke un maragannawa unge pata, paksha walata. Habai oya maruna eke minihekwath yanakota ewa aragena giye naha. Jathiyak widiyata harima dukai ban rate minissu gana.![]()
මට ඔය දූශනය වන කේස් අහන්න බෑ, බලන්න බෑ බන් පපුවත් රිදෙනවා.
බලප කොච්චර අනිත්‍යද අපේ ජීවිත
මොන මොන දේ හම්බ කරත් එක තත්පරයක් ඇති ඔක්කොම විනාස වෙන්න.
ඒ නිසා හම්බ කරන්න විතරක් ජීවිතේ කැප කරන්න එපා![]()

ඕ බන් ඒක අපේ රටේ වෙන ලොකු වැරද්දක්.හවසට බස් එකෙ හරි කෝච්චියේ හරි එද්දි මිනිස්සුන්ගේ මුනවල් බලපන්. යක්කු වගේ.සීට් වලට පොරකනවා, මනුස්සෙක්ට මොකක් උනත් බලන්නෑ. මන් දන්නවා උනුත් පට්ට දුකක් විදින්නෙ.අනේ මන්ද මොනා වෙයි මේ රටට කියලා. සල්ලිත් එක්කම මිනිස්සු තිරිස්සන්නු වෙලා.මන් මචන් බස් එකකට නගිනවනම් ගැනු අයට ඉස්සෙල්ල යන්න දෙනවා .මොකද ඒ මගෙ අම්ම හෝ සහෝදරියෙක් උනානම්![]()
මීට අව්රුදු 50 කට කලින් මිනිස්සුන්ගේ ජීවිත මොන තරම් නිදහස් වෙන්න ඇතිද බං. දැන් බලපං අපි ඔක්කොම මැෂින් වගේ. මැෂිනුත් නෙවෙයි ලැකු මැෂින් වල පොඩි පොඩි දැති රෝද වගේ
අපි නැත්තං ඒ මැෂින් අයින් කරන්නෙ නෑ. ඒ වෙනුවට වෙන දැති රෝද දාලා මැෂින් වැඩ කරවනවා. ඇත්තටම අපේ වටිනාකමක් සමාජයට නෑ. අපේ වටිනාකමක් තිබුනොත් තියන්නේ ළග ඉන්න අයට විතරයි. ඒ වගේම සමාජයේ අපි හොදක් කරන උන්ට විතරයිඔව් බංමීට අව්රුදු 50 කට කලින් මිනිස්සුන්ගේ ජීවිත මොන තරම් නිදහස් වෙන්න ඇතිද බං. දැන් බලපං අපි ඔක්කොම මැෂින් වගේ. මැෂිනුත් නෙවෙයි ලැකු මැෂින් වල පොඩි පොඩි දැති රෝද වගේ
අපි නැත්තං ඒ මැෂින් අයින් කරන්නෙ නෑ. ඒ වෙනුවට වෙන දැති රෝද දාලා මැෂින් වැඩ කරවනවා. ඇත්තටම අපේ වටිනාකමක් සමාජයට නෑ. අපේ වටිනාකමක් තිබුනොත් තියන්නේ ළග ඉන්න අයට විතරයි. ඒ වගේම සමාජයේ අපි හොදක් කරන උන්ට විතරයි


