Tsunami wela Aurudu 10i Paraliya pics out for the first time: Viwes Disgration advise

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,111
    31,870
    113
    Mehemath wela deshapaluwo thawath rate minissunge badu salli hora kanakota ange lee naliyanne nadda ban? Meke un maragannawa unge pata, paksha walata. Habai oya maruna eke minihekwath yanakota ewa aragena giye naha. Jathiyak widiyata harima dukai ban rate minissu gana.:sorry:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඒ දවස් වල මම 11 වසරේ ඒ කාලේ කතාවක් කට කතාද දන්නේ නෑ .කෝච්චිය පෙරලිලා පන ඇද ඇද හිටපු අයගේ රත්තරන් බඩු එහෙම හොරකන් කරාලු සමහර බල්ලෝ ඒ මදිවට පන ඇද ඇද හිටපු ගෑනු අයව පවා දුෂණය කරාලු සමහර එවුන් :baffled:
    e wage dewal nam unada kiyanna danne ne hebei banku wala raththaran badu nam ambaneka hambuna watuwala thibila
    walallak ehemath ape waththe thibila hambela thibba
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    watura ekka apuwada ban
    gahan giyapu ewun saha galle road eke wahana wala hitapu ewnuth awillada koheda
    ape gedara waththe bus ekak thibba peralila dura bus ekak
    thawa muhude maha del adina oruwakuth thibba
    mama dapu photo wala wathura mattama adu welawedi gehuwe
    melo reddak penne nethi genata wathura awilla thiyenne api gihin baladdi
    ape gedara aya hawasa 3 wenakota wage giya eheta
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,111
    31,870
    113
    Honda welawa ekale YouTube, FB nathi une nathnam dan inna gossip yakku marichcha minissunwa ayeth maragena kanawa ewagen.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,446
    7,184
    113
    :(:( බලප කොච්චර අනිත්‍යද අපේ ජීවිත
    මොන මොන දේ හම්බ කරත් එක තත්පරයක් ඇති ඔක්කොම විනාස වෙන්න.
    ඒ නිසා හම්බ කරන්න විතරක් ජීවිතේ කැප කරන්න එපා :dull:
     
    sinibatta

    Active member
  • Nov 25, 2018
    370
    100
    43
    කෝපිකඩේ
    Mehemath wela deshapaluwo thawath rate minissunge badu salli hora kanakota ange lee naliyanne nadda ban? Meke un maragannawa unge pata, paksha walata. Habai oya maruna eke minihekwath yanakota ewa aragena giye naha. Jathiyak widiyata harima dukai ban rate minissu gana.:sorry:

    වැඩක් නෑ බන් කතා කරලා.කරපු හොදවිතරයි අන්තිමට ඉතුරු වෙන්නෙ.අනික් රටවල් වලත් මෙහෙමද දන්නෑ.පන අදින කෙල්ලෙක්ව දුශනය කරනවා කියන්නෙ තමන්ගේ අම්මව දුශනේ කලා වගේ තමා.:sorry:මට ඔය දූශනය වන කේස් අහන්න බෑ, බලන්න බෑ බන් පපුවත් රිදෙනවා.:sorry:
     
    sinibatta

    Active member
  • Nov 25, 2018
    370
    100
    43
    කෝපිකඩේ
    :(:( බලප කොච්චර අනිත්‍යද අපේ ජීවිත
    මොන මොන දේ හම්බ කරත් එක තත්පරයක් ඇති ඔක්කොම විනාස වෙන්න.
    ඒ නිසා හම්බ කරන්න විතරක් ජීවිතේ කැප කරන්න එපා :dull:

    ඕ බන් ඒක අපේ රටේ වෙන ලොකු වැරද්දක්.හවසට බස් එකෙ හරි කෝච්චියේ හරි එද්දි මිනිස්සුන්ගේ මුනවල් බලපන්. යක්කු වගේ.සීට් වලට පොරකනවා, මනුස්සෙක්ට මොකක් උනත් බලන්නෑ. මන් දන්නවා උනුත් පට්ට දුකක් විදින්නෙ.අනේ මන්ද මොනා වෙයි මේ රටට කියලා. සල්ලිත් එක්කම මිනිස්සු තිරිස්සන්නු වෙලා.මන් මචන් බස් එකකට නගිනවනම් ගැනු අයට ඉස්සෙල්ල යන්න දෙනවා .මොකද ඒ මගෙ අම්ම හෝ සහෝදරියෙක් උනානම්:sorry:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,446
    7,184
    113
    ඕ බන් ඒක අපේ රටේ වෙන ලොකු වැරද්දක්.හවසට බස් එකෙ හරි කෝච්චියේ හරි එද්දි මිනිස්සුන්ගේ මුනවල් බලපන්. යක්කු වගේ.සීට් වලට පොරකනවා, මනුස්සෙක්ට මොකක් උනත් බලන්නෑ. මන් දන්නවා උනුත් පට්ට දුකක් විදින්නෙ.අනේ මන්ද මොනා වෙයි මේ රටට කියලා. සල්ලිත් එක්කම මිනිස්සු තිරිස්සන්නු වෙලා.මන් මචන් බස් එකකට නගිනවනම් ගැනු අයට ඉස්සෙල්ල යන්න දෙනවා .මොකද ඒ මගෙ අම්ම හෝ සහෝදරියෙක් උනානම්:sorry:

    ඔව් බං :dull: මීට අව්රුදු 50 කට කලින් මිනිස්සුන්ගේ ජීවිත මොන තරම් නිදහස් වෙන්න ඇතිද බං. දැන් බලපං අපි ඔක්කොම මැෂින් වගේ. මැෂිනුත් නෙවෙයි ලැකු මැෂින් වල පොඩි පොඩි දැති රෝද වගේ :dull: අපි නැත්තං ඒ මැෂින් අයින් කරන්නෙ නෑ. ඒ වෙනුවට වෙන දැති රෝද දාලා මැෂින් වැඩ කරවනවා. ඇත්තටම අපේ වටිනාකමක් සමාජයට නෑ. අපේ වටිනාකමක් තිබුනොත් තියන්නේ ළග ඉන්න අයට විතරයි. ඒ වගේම සමාජයේ අපි හොදක් කරන උන්ට විතරයි
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔව් බං :dull: මීට අව්රුදු 50 කට කලින් මිනිස්සුන්ගේ ජීවිත මොන තරම් නිදහස් වෙන්න ඇතිද බං. දැන් බලපං අපි ඔක්කොම මැෂින් වගේ. මැෂිනුත් නෙවෙයි ලැකු මැෂින් වල පොඩි පොඩි දැති රෝද වගේ :dull: අපි නැත්තං ඒ මැෂින් අයින් කරන්නෙ නෑ. ඒ වෙනුවට වෙන දැති රෝද දාලා මැෂින් වැඩ කරවනවා. ඇත්තටම අපේ වටිනාකමක් සමාජයට නෑ. අපේ වටිනාකමක් තිබුනොත් තියන්නේ ළග ඉන්න අයට විතරයි. ඒ වගේම සමාජයේ අපි හොදක් කරන උන්ට විතරයි

    :yes::yes::yes:
     
    BOLT007

    Active member
  • Dec 28, 2018
    301
    57
    28
    mathak venakotath patta dukak enne :sorry: A dawaswala tv eke chanda pratipala denawa wage death statistics kiyanne. indoneesiyawe danata marana mechari, sri lankawe mechri.., thailanthe mechri.. payen payata daha gane wadiwune :sorry: