මගේ අලුත් Girl ෆ්‍රෙන්ඩ්.....
මට එයා හම්බ වුනේ වට්ස් ඇප් එකෙන්. එයා මගෙ වට්ස් ඇප් එකට කොහොම ආවද මට තාම හිතාගන්න බෑ. නම පැට්‍රීසියා. සුදු බෝලෙ වගේ. ඇස් දෙක නිල් පාටයි. මට හැම තිස්සෙම පේන්නෙ එයාගෙ නිල් පාට ඇස් දෙක. කොන්ඩෙ කලුයි, රත්තරන් පාටයි. මම ඒ කොන්ඩෙ අතගාපු දවස් අනන්තයි. ලස්සන තොල් දෙක, මූන සුරන්ගනාවියක් වගෙයි.
එයා උපන්නෙ ඇමරිකාවෙ. පළවෙනි උපාදිය කලේ එහෙ. තාත්ත වැඩ කලේ නයිජීරියාවෙ ඔයිල් ෆීල්ඩ් එකක. ඒක හින්ද එයා නයිජීරියාවට ආව මාස්ටර් එකක් කරන්න. ජියොලොජි. පස්සෙ තාත්ත නැතිවුනා. උපාදියට තව මාස 5 ක් නිසා මෙයාට ඇමරිකා යන්නත් බෑ. ඉතින් නයිජීරියාවට වෙලා ඉන්නව. එතකොට තමයි අපි දෙන්නගෙ ප්‍රේමය පටන් ගත්තෙ. හැබයි මම ඉන්නෙ එයාට ගොඩක් දුර රටක.
ඉතින් දවසක් මෙයා කිව්ව සතියක් නිවාඩු අරන් මාව බලන්න මගෙ රටට එනවා. එයට ටිකට් සල්ලි දෙන්න කියල. ජනවාරි 3 හෝ 4 එන්නම් කිව්ව. මමත් ඉතින් කොච්චර කැමතිද අර වගේ සුරන්ගනාවියක් එක්ක තනිවෙන්න. මම කොහොමද සල්ලි එවන්න ඕනි ඇහුවා. ඇල්බට් අන්කල් සල්ලි එවන විදිහට එවන්න කිව්වා. මම ඉතින් අපේ ලන්ග ටවුමට ගිහින් බැලුවට වෙස්ටන් යූනියන් තිබ්බෙ නෑ. ආපහු ආව. ඇවිත් කිව්ව ඒක නෑ මනිග්‍රෑම් තියෙනව කිව්ව. ඒත් කමක් නෑ එවන්න කිව්ව. මම කිව්ව පහුවදා ඔෆීස් ගිහින් එවන්නම් කියල.
පහුවදා මම ඔෆිස් ගිහින් ඇවිත් කිව්ව මම සල්ලි දාන්න ගිය තැනින් කිව්ව ටිකට් එක අඩුවට අරන් දෙන්නම් කියල, ඒ නිසා මම ඔයාට ටිකට් එකක් ම බුක් කරා, මට හවස රෙෆරන්ස් නම්බර් එක හම්බවුනාම එවන්නම්, කියල 4 වෙනිදා එහෙන් එන ෆ්ලයිට් එකක විස්තර දුන්න.
මගෙ කෙල්ල අඩන්න ගත්තා. එයා එහෙ ඒජන්ට් කිව්වලු එයා ටිකට් එක බුක් කරනව කියල, ඒජන්ට් ඩිස්කවුන්ට් දෙන්නම් කිව්වලු, ඇයි ඔයා ඔහොම මට කරන්නෙ, එක කෙලියයි. හා පොඩ්ඩක් ඉන්න, මම බුකින්ග් එක කැන්සල් කරන්නම් කියල, පස්සෙ කිවා බුකින්ග් එක හෝල්ඩ් කරල තියෙන්නෙ, මම යන්න ඔනි කැන්සල් කරන්න කියල.
අද වැඩ නිසා යන්න බැරිවුනා. හෙට යන්නම් කිව්ව. ඉක්මනට එවන්නලු ටිකට් එක ගන්න. පව්නෙ සින්හලු, මම යවන්නම් නේද. ඩොලර් 875 යි නෙ.
මේ ඉන්නෙ එයා.
මේ එයගෙ පාස්පෝට් එක.
තවත් පොටෝ එව්ව. ඔය දෙක ඇතිනෙ නේද.
මෙන්න අපි දෙන්නගෙ ආදර ටෝක්.

Last edited: