හම්මෝ මම නං ඔයවගේ ඒවා තියෙන ෆිල්ම් එකක්වත් හාඩ් එකේ තියාගන්නේ නෑඅම්මෝ මං හොඳ වෙලාවට ඒටික ඩව්න් කරගත්තා
හම්මෝ මම නං ඔයවගේ ඒවා තියෙන ෆිල්ම් එකක්වත් හාඩ් එකේ තියාගන්නේ නෑ![]()


හම්මෝ මම නං ඔයවගේ ඒවා තියෙන ෆිල්ම් එකක්වත් හාඩ් එකේ තියාගන්නේ නෑ![]()
මූසල ගතියක් එනවා නිකං හාඩ් එකේ ඕක තියෙනවා දකිද්දීඅැයි බං ඒ?![]()
ඒකනං ඇත්ත.
ඇයි යකු උඔලගේ ළමයිට හරි පෙන්නන්න පුලුවන්නේ
ඔච්චර දරුණු ඒවා එලියට ආවේ නෑ ගොඩක් මම හිතන්නේ ඕක වෙලා දවස් දෙක තුනකට පස්සෙ මම දන්න කෙනෙක් තව කෙනෙක් එක්ක බයික් එකක ඇවිල්ල තියෙනව,අනිත් කෙනා මාතර පැත්තෙ කට්ටඩියෙක්ලු,පාර දෙපැත්තෙ ඉඳන් මිනිස්සු අඬනව,විලාප දෙනව පොරට පෙනුනලු,ඇහුනලු කියලයි කිව්වෙ(කට්ටඩියට විතරයි අනිත් කෙනාට මොනවත් නෑ)..ඇත්ත නැත්ත දන්නෙ නෑ ඉතින්![]()
අනිත් කෙනාට සද්දෙවත් ඇහිල නැද්ද බං? එහෙම නම් ඔ්ක කට්ටඩියගෙ බොරුවක්

සද්දෙවත් ඇහුනෙ නෑ කියලයි කිව්වෙ,කට්ටඩියට මොකක් හරි ක්රමයක් තියෙනවද දන්නෙ නෑනෙ ඔහොම දේවල් බලාගන්ඩ..ඔහොම උනා කියල කිව්වෙත් ටික දවසකට පස්සෙලු බය වෙයි කියල![]()

mta kiwwa ayoth oya kathwa kiwwa thamai