Tsunami wela Aurudu 10i Paraliya pics out for the first time: Viwes Disgration advise

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,856
    2
    115,869
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඕක වෙලා දවස් දෙක තුනකට පස්සෙ මම දන්න කෙනෙක් තව කෙනෙක් එක්ක බයික් එකක ඇවිල්ල තියෙනව,අනිත් කෙනා මාතර පැත්තෙ කට්ටඩියෙක්ලු,පාර දෙපැත්තෙ ඉඳන් මිනිස්සු අඬනව,විලාප දෙනව පොරට පෙනුනලු,ඇහුනලු කියලයි කිව්වෙ(කට්ටඩියට විතරයි අනිත් කෙනාට මොනවත් නෑ)..ඇත්ත නැත්ත දන්නෙ නෑ ඉතින් :(
     
    • Like
    Reactions: Pessimist

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඕක වෙලා දවස් දෙක තුනකට පස්සෙ මම දන්න කෙනෙක් තව කෙනෙක් එක්ක බයික් එකක ඇවිල්ල තියෙනව,අනිත් කෙනා මාතර පැත්තෙ කට්ටඩියෙක්ලු,පාර දෙපැත්තෙ ඉඳන් මිනිස්සු අඬනව,විලාප දෙනව පොරට පෙනුනලු,ඇහුනලු කියලයි කිව්වෙ(කට්ටඩියට විතරයි අනිත් කෙනාට මොනවත් නෑ)..ඇත්ත නැත්ත දන්නෙ නෑ ඉතින් :(

    අනිත් කෙනාට සද්දෙවත් ඇහිල නැද්ද බං? එහෙම නම් ඔ්ක කට්ටඩියගෙ බොරුවක්
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,856
    2
    115,869
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අනිත් කෙනාට සද්දෙවත් ඇහිල නැද්ද බං? එහෙම නම් ඔ්ක කට්ටඩියගෙ බොරුවක්

    සද්දෙවත් ඇහුනෙ නෑ කියලයි කිව්වෙ,කට්ටඩියට මොකක් හරි ක්‍රමයක් තියෙනවද දන්නෙ නෑනෙ ඔහොම දේවල් බලාගන්ඩ..ඔහොම උනා කියල කිව්වෙත් ටික දවසකට පස්සෙලු බය වෙයි කියල :)
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,662
    5,991
    113
    @ගෙදර
    සද්දෙවත් ඇහුනෙ නෑ කියලයි කිව්වෙ,කට්ටඩියට මොකක් හරි ක්‍රමයක් තියෙනවද දන්නෙ නෑනෙ ඔහොම දේවල් බලාගන්ඩ..ඔහොම උනා කියල කිව්වෙත් ටික දවසකට පස්සෙලු බය වෙයි කියල :)

    :baffled::baffled: mta kiwwa ayoth oya kathwa kiwwa thamai
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මගේ යාලුවෙකුත් අහු උනා. කුරුණෑගල පැත්තේ පදිංචි වෙලා හිටියේ. කරුමෙට එදා පවුලේ කට්ටිය තාත්තා වැඩ කරපු army camp එකට ගිහින් ඉඳල තියෙන්නේ. මෙයා එදා තනියම camp එක ළඟ beach එකට ගිහින්. මුහුද ගොඩ ගලනවා කියන ආරංචියට තාත්තා ගිහින් ළමයව හොයන්ඩ. දෙන්නම මැරුණා. අම්මයි අක්කයි විතරයි ඉතුරු උනේ.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,236
    26,688
    113
    Kandy
    ගොඩක් එංගලන්තේ වගේ රටවල් වල හොල්මන් තියෙනවා කියලා අහලා තියෙනවා .