indala tiyanawa ban man ewa serious kale na ban. athal ekata dagena hitiye akkala auntyla ehema. meka bande machan wayasa hari nisa mage. divorce wenna dennama kamatinam aulak na meda?
අවුලක් නෑ එකිගෙ අවුලක් නැත්නම්. එකි අහින්සකයි වගේ නම් ශේප්. කපටි ගෑනියෙක් නම් උබේන් ලොකු වන්දියක් ඉල්ලයි එතකොට තමා ඩිවෝස් එක දෙන්නෙ උබ බෑ කියයි එතකොට නඩු තමා පුති අවුරුදු ගනන්. ආයි උබට බඳින්නම බැරි වෙන්න වැඩේ සෙට් කරන අම්මන්ඩිලත් ඉන්නවා උබෙ වෙලාව තමා





තලවතුගොඩ නේද ? දන්න අයට කියන්න ඕනෙ ඒ පැත්තෙන් මනමාලයො හොයන්න එපා කියල.