මා දුටු ලස්සන කොල්ලෝ මෙගා ත්‍රෙඩ්

redux

Well-known member
  • Feb 19, 2017
    11,117
    18,340
    113
    5c29c7a9dbe9e.jpg

    This is a child. I hope someone reports this pedophile to the authorities
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,847
    1
    9,822
    113
    colombo
    මට තේරෙන්නේ නෑ බන් කොල්ලන්ගේ ලස්සන කියන්නේ මොකක්ද කියල...

    මම සමහර වෙලාවට ලස්සනයි කියල හිතන කොල්ලෙක්ව පෙන්නලා යාලු කෙල්ලන්ගෙන් අහනවා මු ලස්සනයි නේද කියල , එතකොට ගොඩක් වෙලාවට කෙල්ලෝ කියන්නේ " ඔයාට පිස්සුද උගේ ඇති ලස්සනක් නෑ" කියල.. :baffled:

    ගොඩක් කෙල්ලෝ කියනවා සල්මන් කාන් ලස්සනයි කියල, මට තේරෙන්නෙ නෑ මොකක්ද උන්ගේ තියන ලස්සන කියල..

    අනික මගේ ෆොටෝ එකෙක් ගත්තම මට හිතෙන්නේ ඒ තරම් කවුරුත් ලස්සන නෑ කියල, එත් සමහරු කියනවා ලස්සන නෑ කියල.. :(



    ඊයා සල්මන් කාන් කියන්නේ මොන ඌරු තඩියෙක්ද?
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඊයා සල්මන් කාන් කියන්නේ මොන ඌරු තඩියෙක්ද?

    උබ එහෙම කිව්වට උ වෙනුවෙන් පන උනත් දෙන්න කෙල්ලෝ බලාගෙන ඉන්නේ බන්.. :baffled: