මට තේරෙන්නේ නෑ බන් කොල්ලන්ගේ ලස්සන කියන්නේ මොකක්ද කියල...
මම සමහර වෙලාවට ලස්සනයි කියල හිතන කොල්ලෙක්ව පෙන්නලා යාලු කෙල්ලන්ගෙන් අහනවා මු ලස්සනයි නේද කියල , එතකොට ගොඩක් වෙලාවට කෙල්ලෝ කියන්නේ " ඔයාට පිස්සුද උගේ ඇති ලස්සනක් නෑ" කියල..
ගොඩක් කෙල්ලෝ කියනවා සල්මන් කාන් ලස්සනයි කියල, මට තේරෙන්නෙ නෑ මොකක්ද උන්ගේ තියන ලස්සන කියල..
අනික මගේ ෆොටෝ එකෙක් ගත්තම මට හිතෙන්නේ ඒ තරම් කවුරුත් ලස්සන නෑ කියල, එත් සමහරු කියනවා ලස්සන නෑ කියල..![]()
This is a child. I hope someone reports this pedophile to the authorities
ඊයා සල්මන් කාන් කියන්නේ මොන ඌරු තඩියෙක්ද?

උබ එහෙම කිව්වට උ වෙනුවෙන් පන උනත් දෙන්න කෙල්ලෝ බලාගෙන ඉන්නේ බන්..![]()

ඊයා සල්මන් කාන් කියන්නේ මොන ඌරු තඩියෙක්ද?

beyond jelouse , uba mokedda pako gihin adagannwa ganu adumak etakota kollo balai![]()


උබත් සල්මන් කාන්ගේ fan girlකෙනෙක් නේද![]()
උබ එහෙම කිව්වට උ වෙනුවෙන් පන උනත් දෙන්න කෙල්ලෝ බලාගෙන ඉන්නේ බන්..![]()
What's up pedophile?
tupac is like 21, so i dont think him being attracted to a 16-15 y/o is really a case of pedophilia.. but yes maybe legally it is...




u beautyකැමති නම් ඔයාලා දැකලා තියෙන ලස්සන කොල්ලන්ගේ ෆොටෝසුත් දාන්නා