වඩේ හදලා ලක්ෂ 2 උපයන්න - Part time / Full time

Dec 31, 2018
332
22
0
YouTube හිඟන්නෝ. ඔන්න බලන් ඉඳපන් චැනල් එකට කෙළවන හැටි. මූ කියන විදිහට වඩේ හදල ලක්ස 2ක් ගන්න අඩුම තරමෙ මාසෙට වඩේ 50,000ක් හදන්න ඕන(200000/4 [20ට 5යි වඩේ]). ඒ කියන්නෙ දවසට වඩේ 1666ක් විකිණෙන්නත් ඕන. චැනල් එකට මොකද වුණේ කියල තව සතියකින් කල්පනා කරපන්. දන්නෑ මගෙ වැඩ.
 
kavindu84

Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    YouTube හිඟන්නෝ. ඔන්න බලන් ඉඳපන් චැනල් එකට කෙළවන හැටි. මූ කියන විදිහට වඩේ හදල ලක්ස 2ක් ගන්න අඩුම තරමෙ මාසෙට වඩේ 50,000ක් හදන්න ඕන(200000/4 [20ට 5යි වඩේ]). ඒ කියන්නෙ දවසට වඩේ 1666ක් විකිණෙන්නත් ඕන. චැනල් එකට මොකද වුණේ කියල තව සතියකින් කල්පනා කරපන්. දන්නෑ මගෙ වැඩ.

    :rofl::rofl::rofl::rofl::rofl: