යහපාලන ආණ්ඩුව ආවට පස්සෙ ගොඩක් බිස්නස් වැටුන. වෙන රටවලින් ඇවිල්ල බිස්නස්
කරපු එවුන් අකුලන් ගියා. කන්ස්ට්‍රක්ෂන් කරපු එවුන් අනාත උනා. ගොඩක් දැන් දැන් යන්තම්
ඇදගෙන යන සීන් එකක් තියෙන්නෙ. අලුතෙන් කට්ටිය අරන් පඩි දෙන්න පුළුවන් කමක් නෑ.

Agree with youයහපාලන ආණ්ඩුව ආවට පස්සෙ ගොඩක් බිස්නස් වැටුන. වෙන රටවලින් ඇවිල්ල බිස්නස්
කරපු එවුන් අකුලන් ගියා. කන්ස්ට්‍රක්ෂන් කරපු එවුන් අනාත උනා. ගොඩක් දැන් දැන් යන්තම්
ඇදගෙන යන සීන් එකක් තියෙන්නෙ. අලුතෙන් කට්ටිය අරන් පඩි දෙන්න පුළුවන් කමක් නෑ.

Agree with youyaluvek set kala eth uge boss indian karayek u kapuva related experience na kiyala. admin executive post eka.![]()


yaluvek set kala eth uge boss indian karayek u kapuva related experience na kiyala. admin executive post eka.![]()

Admin executive![]()



උබලා වගේ 99%ක් බලන් ඉන්නෙ අනුන්ට හිනාවෙන්න
Ube business ekak tiyan admin executive yanna pissuda bn.

. adugane ratavath yanna try karanava 


eka karanne tatta nam eke kisima progress ekak natnam therumak na ne bn. adugane ratavath yanna try karanava
![]()
mona executive vath na dan 30irata yanna thama balanne

පිස්සුද උඹට ඉස්සර වගේ ජොබ් නැති එවුන් ගොඩක් අඩුයි දැන්.ඉස්සර වගේ ආණ්ඩුවෙන් ජොබ් දෙනකන් බලන් ඉන්නේ කීයෙන් කී දෙනාද.ඒ බලන් හිටියත් ඉන්නේ ලොකු ජොබක් ගන්න එහෙමත් නැත්නම් රජයේ රස්සාවක් කරනවා කියල ලොකුවට කියන්න.එහෙම නැතුව සාමාන්‍ය ජොබ් ඕන තරම් තියෙනවා.මම IT කරන්නේ මේ field එකේ තියෙන අවුල ජොබ් වලට හරියන්න මිනිස්සු නෑ වැඩ පුළුවන්.ඉතින් උන් interview fail උනාම ජොබ් නෑලු![]()
then ubata job seen eka meter weiyi Job nathi eun innawada dan, job walata kattiya natuwa inne garment, tea plantations ehema