bill gewala nathi unge bila gewanna dapu ugulak da?


හෙට ඉදන් SLT එකෙන් නොමිලේ පාවිච්චි කරන්න දෙන සෝෂල් මීඩියා සයිට් ලිස්ට් එක දන්නවද?
මේවායින් වැඩකට ඇති දෙයක් ගන්න පුලුවන් සයිට් මොනවද?
මාසේ ඩේටා ටිකට කෙලව ගන්නේ නැතුව යූ ටියුබ් වීඩියෝ ටිකක් බාගන්න පුලුවන් විදියක් දන්නවද?
මෙන්න මෙහෙමයි කතන්දරේ මටත් එස් එල් ටී එකේ වැඩ කරන මගේ යාලුවෙක් තමයි සිද්ධිය කිව්වේ .
(කොයි එකටත් පොරෝටල් එකත් එක්ක ඇහැ ගහගෙන ඉන්න. )
![]()
මේ පින්තූරේ බලපං මේ විදියට යූ ටියුබ් එකේ ඇඩ්‍රස් එක කොපි කරලා තිබ්බම ඩිරෙක්ට් පේස්ට් වෙනවා ඉටපස්සේ රතු පාටින් තියෙන ඩවුන්ලෝඩ් බටන් එක ඔබපං එතකොට උබලට පෙනෙයි උබල අර ඉස්සල්ලා කොපි කරපු යූ ටියුබ් ලින්ක් එකෙන් තමයි වීඩියෝ එක ඩවුන්ලෝඩ් වෙන්නේ..
එකේ අදහස තමයි අපි ඩවුන්ලෝඩ් කරාට එස් එල් ටී අයට process වෙන්නේ අපි වීඩියෝ බලන විදියට මොකද යු ටියුබ් ඇඩ්‍රස් එකෙන්ම ඩවුන්ලෝඩ් වන නිසා..
https://www.youtube.com/watch?v=oJWA4EiFFow
එහෙම නැතුව වෙන සොප්ට් වෙයා වලන් අයි.ඩී . එම් එකෙන් එහෙම ඩවුන්ලෝඩ් කරන්න ගියොත් අනිවා ඩේටා කැපෙනවා.

ඩවුන්ලෝඩ් නම් පුලුවන් කියලා උන් කරන්නේ.ඒත් ඔය එක සයිට් එකකවත් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් නෑනේ.
එතකොට බන් කොහොම කොලිටිය සිලෙක්ට් කරලා දෙන්නේ වීඩියෝ එකේ?

Firefox wala flash video downloader wage add-on wala nam quality eka select karala download puluwan. eth data kapei da kiyala danne na![]()
ඩවුන්ලෝඩ් නම් පුලුවන් කියලා උන් කරන්නේ.ඒත් ඔය එක සයිට් එකකවත් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් නෑනේ.
එතකොට බන් කොහොම කොලිටිය සිලෙක්ට් කරලා දෙන්නේ වීඩියෝ එකේ?
අනේ බං ලින්ක් එක කොපි කරලා බලපං ඩිරෙක්ට් තමයි ඩවුන්ලෝඩ් වෙන්නේ you tube link එකෙන්ම තමා මේකේ කොලිටිය සිලෙක්ට් කර ගන්නේ.
Download Quality කියල ඔප්ෂන් එකක් තියෙනවා ඒකේ Best Available කියන්නේ තියෙන හොදම කොලිටිය කියන එකයි. ඒ කිව්වේ වීඩියෝ එකේ තියෙන්නේ උපරිම 1080p නම් Best Available ඔප්ෂන් එක සිලෙක්ට් කරලා තිබ්බම ඒ කොලිටිය තියෙන වීඩියෝ එක තමයි ඩවුන්ලෝඩ් වෙන්නේ.