ළමයි හදන්න

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ළමයි දෙන්න හදන්නත් පට්ට ගේමක් බන් අම්මල තාත්තල ගහන්නේ..
    අර්ථික ප්‍රශ්න තමා මූලිකම අනිත් එක ළමයටම කැප වෙලා දැන් අම්මල තාත්තලට ඉන්න වෙලාවක් නෑ
    එහෙම හැකියාවක් ඉස්සර තිබුනා දැන් නෑ ගෙදර දෙන්නම රස්සාවල් කරණ නිසා.
    හැබැයි ළමයි පස්දෙනෙක් ඉන්න පවුලක් මන් දන්නවා පිස්සු හැදෙනවා ඉතින්
     
    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    Hitapan dan kale kelloma 5k ipadunoth kohomada dewadda hoyanne?

    කෙල්ලෝ පස් දෙනාවම ඩොක්කු කරානම් උන්ව ඩොක්කුන්ට පන්ගත්තු කරන්න පුළුවන් එතකොට දැවාදී ඕනේ නැ නේ :D
     
    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    දැන් ගැබ් කාලය මාස 5යි.... හදනවනම් අවුරුද්දට දෙක ගානේ හදන්න පුළුවන්.:cool::cool:

    අවුරුදු 3 ක් වත් පරතරයකින් හැදුවොත් හරි නැත්නම් උන් මරාගන්නවා :D
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,973
    67,256
    113
    කෙල්ලෝ පස් දෙනාවම ඩොක්කු කරානම් උන්ව ඩොක්කුන්ට පන්ගත්තු කරන්න පුළුවන් එතකොට දැවාදී ඕනේ නැ නේ :D

    Dokku tamai dewadda hoyannema
     
    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    Dokku tamai dewadda hoyannema

    දැන් කාලේ ගොඩක් උන් දැවාදී බලන්නේ නැ බන් ඉස්සර තමයි ඒ . හොද ජොබ් එකක් තියෙනවද කියලා තමයි දැන් බලන්නේ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,239
    29,938
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අවුරුදු 3 ක් වත් පරතරයකින් හැදුවොත් හරි නැත්නම් උන් මරාගන්නවා :D

    හදන්නන්වාලේ ළමයි හදන්න බෑ දැන්. ළමයෙක් හැදුනම දැන් වගකීම් වැඩියි, උගන්නන්න ඕන කන්න දෙන්න ඕන පරිස්සමින් හදාගන්න ඕන, ඔය අතරේ ළමයි ලොකුවෙනකොට උන්ගේ අවශ්‍යතාත් වැඩිවෙනවා. ඔය හැම මගුලම මිනිස්සුන්ට කරන්න වෙන්නේ මාසේ පඩියෙන්. හිතපන් 50000ක පඩියක් ගන්න කොල්ලෙක් 50000ට ගැලපෙන ආතල් එකේ ඉන්නවා, ගෙදර ඉන්න ගෑනියෙක් බැන්දොත් එකම පඩියට මිනිස්සු දෙන්නෙක්. ඉතින් පඩිය දෙකට බෙදන් ආතල් අඩුවෙන් අරං ජීවත්වෙනවා. තව ළමයි දෙන්නෙක් හම්බෙනවා දැන් එක පඩියට කටවල් හතරක්, දැන් එකෙක්ට මාසයක් අදින්න තියෙන්නේ 12500, කාල බිලා ජීවත්වෙන්න ඇතිද? දැන් දඟලන්න ඕන තව කියක් හරි හොයන්න. ඒක අස්සේ මිනිස්සු අහනවා දෙන්නෙක් මදි නේද සිංහල ජාතිය වඳ වෙනවා නේද කියල. තව දෙන්න තුන්දෙනා වැඩිවෙනකොට වෙන පරිප්පුව මේ එකෙක්ටවත් තේරෙන්නේ නෑ. සල්ලි තියෙනවනං බලන්න මිනිස්සු ඉන්නවනං මමත් අවුරුද්දට එක ගානේ ළමයි හදනවා. එහෙම වාතාවරණයක් මටනං නෑ, ඉතින් දෙකකින් නවතිනවා.
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343

    :yes::yes:
     
    sinibatta

    Active member
  • Nov 25, 2018
    370
    100
    43
    කෝපිකඩේ

    එත් බන් මුස්ලිම් එව්න් හදන්නෙ, සමහර මුස්ලිම් එව්න්ගේ ආදායම අඩු උනත් උන් 10 විතර හදනවනේ. දැන් උබේ පඩිය කටවල් කියකට බෙදිලද:rofl:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මොන රෙද්දක්ද. මං 105ක් හදල අතාත්වික 3කුත් හදනව 105 + 3i වෙන්න :angry:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඇයි ඉස්කෝලේ ගිහින් ඉවර උනාම උ සියල්ල දත් වෙනවද ?

    ඉස්කෝලෙ ගිහිං ඉවරඋනාම සියල්ල දත් වෙන්නෙ නෑ. ටිකක් මැචුවර් වෙනවා. උඹ දැං ඉස්කෝලෙත් ගිහිල්ලා ඉවරයි නං මට කියන්න තියෙන්නෙ උඹ තාම මැචුවර් මදි කියලා. මොකද උඹ අහලා තියෙන්නෙ අහන්න ඕන ප්‍රශ්නයක් නෙමෙයි.

    උත්තරෙත් දෙන්නංකො...

    1) ආර්ථික ප්‍රශ්න - මිනිස්සු ළමයි හදන්න කලින් ස්ටේබල් වෙන්න බලනවා
    2) කෙල්ලො ඉගන ගන රස්සා කරලා වැඩ ඉවරවෙද්දි අවුරුදු තිහ කිට්ටුවෙනවා ඉතින් අවුරුදු තිහෙන් පස්සෙ ෆර්ටයිල් වීම අඩුවෙනවා ටික ටික.

    ඔය දෙක තමා ප්‍රධාන වශයෙන්ම.