දෙරණ NEWS

slsal

Well-known member
  • Jan 25, 2018
    3,717
    3,044
    113
    ඇයී බන් මේ දෙරණ එවුන් මේ තරම් bias. ඉස්සර උන්ගේ news හරි සම බරයි . ලගකදී ඉදන් රෙදි නැතුව මහින්දට කඩේ යනවා . මට නම් ඊයේ බලලා එපා උනා . මහින්දගේ නොවන නෙව්ස් දැම්මත් unp එකට අවාසි news තාම දන්නේ . ඕනෑ එකෙක් news කියලා බලන්ඩ කැමති දෙපැත්තටම නැති news නේද ? ඔහොම එක පැත්කටම news දැම්මහම වෙන්නේ ගොඩක් එවුන් උන්ගේ news බලන එක නවතන එක . අනේ මන් දන් නැ . ලංකාවේ මාදය කාරයන්ට ඕකවත් තේරෙන්නේ නැද්ද කියලා .
     
    • Like
    Reactions: monson

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයී බන් මේ දෙරණ එවුන් මේ තරම් bias. ඉස්සර උන්ගේ news හරි සම බරයි . ලගකදී ඉදන් රෙදි නැතුව මහින්දට කඩේ යනවා . මට නම් ඊයේ බලලා එපා උනා . මහින්දගේ නොවන නෙව්ස් දැම්මත් unp එකට අවාසි news තාම දන්නේ . ඕනෑ එකෙක් news කියලා බලන්ඩ කැමති දෙපැත්තටම නැති news නේද ? ඔහොම එක පැත්කටම news දැම්මහම වෙන්නේ ගොඩක් එවුන් උන්ගේ news බලන එක නවතන එක . අනේ මන් දන් නැ . ලංකාවේ මාදය කාරයන්ට ඕකවත් තේරෙන්නේ නැද්ද කියලා .
    වැල යන පැත්තට මැස්ස ගැහීම :yes:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ithin oka harima simple deyakne.derana nobala rupavahini hari ITN hari balapanko.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,051
    20,633
    113
    හස්තිශෛලපුර
    උබ තාමත් ලංකාවේ චැනල් වල නිව්ස් බලන එකෙක්ද? ඕකුන් (මීඩියා) තමයි මෙච්චර රටට කෙළවෙන්න ලොකුම හේතුව..
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඇයී බන් මේ දෙරණ එවුන් මේ තරම් bias. ඉස්සර උන්ගේ news හරි සම බරයි . ලගකදී ඉදන් රෙදි නැතුව මහින්දට කඩේ යනවා . මට නම් ඊයේ බලලා එපා උනා . මහින්දගේ නොවන නෙව්ස් දැම්මත් unp එකට අවාසි news තාම දන්නේ . ඕනෑ එකෙක් news කියලා බලන්ඩ කැමති දෙපැත්තටම නැති news නේද ? ඔහොම එක පැත්කටම news දැම්මහම වෙන්නේ ගොඩක් එවුන් උන්ගේ news බලන එක නවතන එක . අනේ මන් දන් නැ . ලංකාවේ මාදය කාරයන්ට ඕකවත් තේරෙන්නේ නැද්ද කියලා .
    Aljazeerathehemai nee.ewath international channel nee.uba unp wahalek wenna athi.ekaki anduwe waraddak pennuwama kulappu wenne.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මටනම් පේන්නේ මෙරට මද්යස්තම නාලිකාව තමයි දෙරණ.. හැබැයි උන්ගේ ජාත්යන්තර ප්‍රමිතිය කියන්නේ සුද්දගේ දේ අනුකරණය කිරිම..දෙශීයත්වයට නිව්ස් කියන කොට තැන දෙනවා මදී . `ගෑනූකෙනාවත් සාරියක්වත් අදින්න ඔනි .නිව්ස් කියන්න ඔනි වෙන සන්ගීතේ පවා සුද්දෝ තමයි හදා තියෙන්නේ .ඒක තව උජාරුවටත් දානවා .. තමන්ගේ අනන්ය තාවයෙන් නව නිර්මාණයක් කරලා ඒක ජාත්යන්තරකරනය කිරිමයි දියුණුව කියන්නේ .. ජපානය රුසියාව චීනය එහෙම දියුණු වුනු රටවල් .. එහෙම නොකරනතාක් තියෙන්නේ වහල්කමම තමයි .මේ අනුකරන පලවෙනිදා කොරන්න ගිහින් දෙරන ඇන ගත්තා .අන්තිමට නිව්ස් ඉවර උනේ රෑ 8ට..:lol:බලපු උන් දන්නවා උනු සීන් එක.ඒ මදිවට යටින් දාන ඒවා කියවන්න අන්වීක්ෂයක්වත් ඔනි .:angry:
     
    :yes:unge samahara program nam lamayinta balannama denna hoda naha.stage uda sex karanne nathi tika witharyi.sirasa karapu de thawath wadiyen okun karanawa.:angry:
     
    මටනම් පේන්නේ මෙරට මද්යස්තම නාලිකාව තමයි දෙරණ.. :lol::lol::lol:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    :yes:unge samahara program nam lamayinta balannama denna hoda naha.stage uda sex karanne nathi tika witharyi.sirasa karapu de thawath wadiyen okun karanawa.:angry:

    :yes:උන්ගේ නැටුම් ඇදුම් ඇදගෙන සෙක්ස් කරනවා වගේ තමයි :angry:දැන් බ්ලු ෆිල්ම් වෙනුවට දෙරණ ඩාන්ස් විකිනෙන්නත් පටන් අරන්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,259
    86,457
    113
    ආශ්චර්යමත් රටක
    මටනම් පේන්නේ මෙරට මද්යස්තම නාලිකාව තමයි දෙරණ.. හැබැයි උන්ගේ ජාත්යන්තර ප්‍රමිතිය කියන්නේ සුද්දගේ දේ අනුකරණය කිරිම..දෙශීයත්වයට නිව්ස් කියන කොට තැන දෙනවා මදී . `ගෑනූකෙනාවත් සාරියක්වත් අදින්න ඔනි .නිව්ස් කියන්න ඔනි වෙන සන්ගීතේ පවා සුද්දෝ තමයි හදා තියෙන්නේ .ඒක තව උජාරුවටත් දානවා .. තමන්ගේ අනන්ය තාවයෙන් නව නිර්මාණයක් කරලා ඒක ජාත්යන්තරකරනය කිරිමයි දියුණුව කියන්නේ .. ජපානය රුසියාව චීනය එහෙම දියුණු වුනු රටවල් .. එහෙම නොකරනතාක් තියෙන්නේ වහල්කමම තමයි .මේ අනුකරන පලවෙනිදා කොරන්න ගිහින් දෙරන ඇන ගත්තා .අන්තිමට නිව්ස් ඉවර උනේ රෑ 8ට..:lol:බලපු උන් දන්නවා උනු සීන් එක.ඒ මදිවට යටින් දාන ඒවා කියවන්න අන්වීක්ෂයක්වත් ඔනි .:angry:

    mokakda manda ban news kiyanna patan gatta witarai kelaunane.. winadi 5k 10k balala off karala damma. :lol:

    news kiyana studio eka udu yatikuru unada danne na.. :rofl:
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,521
    5,738
    113
    මොනවා හරි කියලා ( ගරිලා මාර්කටින් ) ඉයේ දෙරණේ නිවුන් නාපු නෑම අමතක කරවපන්...:P:P:P
    හු හු.....
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835

    :yes::yes::yes:
    හරියට හරි මචං, හූ හූ හූ දෙරණ. අන්න දෙරණ එක වැහල දාල....
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,717
    3,044
    113
    ithin oka harima simple deyakne.derana nobala rupavahini hari ITN hari balapanko.
    කියන දේ තෙරුන් ගනින්කෝ . ඔවා මදයස්ත නැ නේ . ඕවා බලන එක නවතලා ගොඩක් කල්
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    කියන දේ තෙරුන් ගනින්කෝ . ඔවා මදයස්ත නැ නේ . ඕවා බලන එක නවතලා ගොඩක් කල්
    Lankawe madyastha channel na bn, hama channel ekama katahari kade yanawa