දෙරණ NEWS

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ►. ටී. එන්. එල්.
    ►. සියත
    ►. ස්වර්ණවාහිනි
    බලපන් මචන් දෙරණ බලන්න එපා..
    දෙරණ වගේ නෙවෙයි. ඒව පට්ට සාදාරණ අපක්ෂපාතී බුද්ධිමත් විදියට හැසිරෙන සුපිරි චැනල්..
     
    Last edited:

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ►. ටී. එන්. එල්.
    ►. සියත
    ►. ස්වර්ණවාහිනි
    බලපන් මචන් දෙරණ බලන්න එපා..
    දෙරණ වගේ නෙවෙයි. ඒව පට්ට සාදාරණ අපක්ෂපාතී බුද්ධිමත් විදියට හැසිරෙන සුපිරි චැනල්..
    බටපොල නෙවෙයි පියෝ ටීවී ඩයලොග් ටීවී ගත්තත් ටොයියොංගෙ & ජෙප්පොංගෙ ටීවී වලට අහුවෙන්නෙ දෙරණ විතරයි.:yes::yes:
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,335
    9,092
    113
    Around the world
    6.55ට ප්‍රවෘති කියන වේලාව වෙනස් කලේ දෙරණලු. මෙහෙමත් බොරු කියන්න පුලුවන්ද. 6.55, 7.55 සිංහල නිවුස් 8.55 english නිවුස් කියන එක පටන් ගත්තේ TNL එක කියන එක අනු ගණන්වල නිවුස් බලපු හැමෝම දන්නවා
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,607
    13,273
    113
    මටනම් පේන්නේ මෙරට මද්යස්තම නාලිකාව තමයි දෙරණ.. හැබැයි උන්ගේ ජාත්යන්තර ප්‍රමිතිය කියන්නේ සුද්දගේ දේ අනුකරණය කිරිම..දෙශීයත්වයට නිව්ස් කියන කොට තැන දෙනවා මදී . `ගෑනූකෙනාවත් සාරියක්වත් අදින්න ඔනි .නිව්ස් කියන්න ඔනි වෙන සන්ගීතේ පවා සුද්දෝ තමයි හදා තියෙන්නේ .ඒක තව උජාරුවටත් දානවා .. තමන්ගේ අනන්ය තාවයෙන් නව නිර්මාණයක් කරලා ඒක ජාත්යන්තරකරනය කිරිමයි දියුණුව කියන්නේ .. ජපානය රුසියාව චීනය එහෙම දියුණු වුනු රටවල් .. එහෙම නොකරනතාක් තියෙන්නේ වහල්කමම තමයි .මේ අනුකරන පලවෙනිදා කොරන්න ගිහින් දෙරන ඇන ගත්තා .අන්තිමට නිව්ස් ඉවර උනේ රෑ 8ට..:lol:බලපු උන් දන්නවා උනු සීන් එක.ඒ මදිවට යටින් දාන ඒවා කියවන්න අන්වීක්ෂයක්වත් ඔනි .:angry:

    මටනම් පේන්නේ මෙරට මද්යස්තම නාලිකාව තමයි දෙරණ..

    ඇස් දෙක තියෙන්නේ පස්ස පැත්තේද ?
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    6.55ට ප්‍රවෘති කියන වේලාව වෙනස් කලේ දෙරණලු. මෙහෙමත් බොරු කියන්න පුලුවන්ද. 6.55, 7.55 සිංහල නිවුස් 8.55 english නිවුස් කියන එක පටන් ගත්තේ TNL එක කියන එක අනු ගණන්වල නිවුස් බලපු හැමෝම දන්නවා

    TNL අන්න බන් චැනල් බලනවනම්... පොහඃ... පට්ට....
    ඒව පට්ට සාදාරණ අපක්ෂපාතී බුද්ධිමත් විදියට හැසිරෙන සුපිරි චැනල්..
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ►. ටී. එන්. එල්.
    ►. සියත
    ►. ස්වර්ණවාහිනි
    බලපන් මචන් දෙරණ බලන්න එපා..
    දෙරණ වගේ නෙවෙයි. ඒව පට්ට සාදාරණ අපක්ෂපාතී බුද්ධිමත් විදියට හැසිරෙන සුපිරි චැනල්..

    :yes::yes:
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,692
    2,149
    113
    Nugegoda
    මටනම් පේන්නේ මෙරට මද්යස්තම නාලිකාව තමයි දෙරණ.. හැබැයි උන්ගේ ජාත්යන්තර ප්‍රමිතිය කියන්නේ සුද්දගේ දේ අනුකරණය කිරිම..දෙශීයත්වයට නිව්ස් කියන කොට තැන දෙනවා මදී . `ගෑනූකෙනාවත් සාරියක්වත් අදින්න ඔනි .නිව්ස් කියන්න ඔනි වෙන සන්ගීතේ පවා සුද්දෝ තමයි හදා තියෙන්නේ .ඒක තව උජාරුවටත් දානවා .. තමන්ගේ අනන්ය තාවයෙන් නව නිර්මාණයක් කරලා ඒක ජාත්යන්තරකරනය කිරිමයි දියුණුව කියන්නේ .. ජපානය රුසියාව චීනය එහෙම දියුණු වුනු රටවල් .. එහෙම නොකරනතාක් තියෙන්නේ වහල්කමම තමයි .මේ අනුකරන පලවෙනිදා කොරන්න ගිහින් දෙරන ඇන ගත්තා .අන්තිමට නිව්ස් ඉවර උනේ රෑ 8ට..:lol:බලපු උන් දන්නවා උනු සීන් එක.ඒ මදිවට යටින් දාන ඒවා කියවන්න අන්වීක්ෂයක්වත් ඔනි .:angry:

    :rolleyes::rolleyes::rolleyes::rofl::rofl::rofl::rofl:
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    6.55ට ප්‍රවෘති කියන වේලාව වෙනස් කලේ දෙරණලු. මෙහෙමත් බොරු කියන්න පුලුවන්ද. 6.55, 7.55 සිංහල නිවුස් 8.55 english නිවුස් කියන එක පටන් ගත්තේ TNL එක කියන එක අනු ගණන්වල නිවුස් බලපු හැමෝම දන්නවා

    ekanam atte issara tnl eke 6.55 news kiwwe, chamuditha samarawickerema, sisikalum dhahamprita, tawa lassana podi kellek hitiya. e kale 5 mins welin news iwarai. mulinma political debates genaweth tnl tama monday 8 pm janahada. :yes:
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,335
    9,092
    113
    Around the world
    ekanam atte issara tnl eke 6.55 news kiwwe, chamuditha samarawickerema, sisikalum dhahamprita, tawa lassana podi kellek hitiya. e kale 5 mins welin news iwarai. mulinma political debates genaweth tnl tama monday 8 pm janahada. :yes:

    :yes: චන්දන සූරිය බණ්ඩාර, බුද්දික පතිරණ, චමුදිත සමරවික්‍රම, රංගන සිල්වා, නිශාන්ති දිල්රුක්ෂි(රංගනගේ වෛෆ් ) ඔය ඔක්කොම TNL එකෙන් ආරම්භ කර නම හදා ගෙන අනෙක් චැනල්වලට පැනපු අය තමයි
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    :yes: චන්දන සූරිය බණ්ඩාර, බුද්දික පතිරණ, චමුදිත සමරවික්‍රම, රංගන සිල්වා, නිශාන්ති දිල්රුක්ෂි(රංගනගේ වෛෆ් ) ඔය ඔක්කොම TNL එකෙන් ආරම්භ කර නම හදා ගෙන අනෙක් චැනල්වලට පැනපු අය තමයි

    ado dan matak une oya tikath sirawata e kale maru ban. chamiditha thama dial eka chandanage aiya kenekuth hitiya neda. passe rupawahini ekata gihin agili salakuna kale eya neda. laxapana battery add eke hitiye eya thamai kaluwara duuwa kiyala dupathe yakek masekata sarayak battery ganna kadeta enawa.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    :yes: චන්දන සූරිය බණ්ඩාර, බුද්දික පතිරණ, චමුදිත සමරවික්‍රම, රංගන සිල්වා, නිශාන්ති දිල්රුක්ෂි(රංගනගේ වෛෆ් ) ඔය ඔක්කොම TNL එකෙන් ආරම්භ කර නම හදා ගෙන අනෙක් චැනල්වලට පැනපු අය තමයි
    :yes::yes::yes:
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,335
    9,092
    113
    Around the world
    ado dan matak une oya tikath sirawata e kale maru ban. chamiditha thama dial eka chandanage aiya kenekuth hitiya neda. passe rupawahini ekata gihin agili salakuna kale eya neda. laxapana battery add eke hitiye eya thamai kaluwara duuwa kiyala dupathe yakek masekata sarayak battery ganna kadeta enawa.

    ඔව් ඔල්වේස් බ්රේක් ඩවුන් කළේ චන්දනගේ අය්යා සද්ධා මංගල සූරියබණ්ඩාර
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකෝ මේ ගු ඇන් පී හුත්තිගෙ පුතාල ටික දෙරණට බුරා පනින්නෙ.. :rolleyes::rolleyes::rolleyes:
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    ඔව් ඔල්වේස් බ්රේක් ඩවුන් කළේ චන්දනගේ අය්යා සද්ධා මංගල සූරියබණ්ඩාර

    anna dial eka danui matak une nama. e yakawa bombekatath ahu una matakai news ekak cover kerenna giyama thawa bomb ekak pipuruna. issara wada baila giya matakai oke. mulinma music video ekak awama tnl eke tama yanne swarnawahini ekai sirasai awama tnl eka watuna ekai une.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නෙදකින් මේ පොන්න පකය අම්මලටත් එක්ක බනිනව නිකන්

    ලොල්, උබේ අම්ම ගූ ඇන් පී හුත්තිද :lol::lol::lol::lol::lol::lol::lol: සෑහෙනට රිදිල :cool::cool::cool: