CEAT tyres for Alto800

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මචං.. Suzuki Alto 800 (indian) එකට CEAT tyres 4k දාන්න බැලුවේ... CEAT හොඳයි ද :)
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,616
    3,338
    113
    CEAT danna epa...dan tyre akanam danne nee issaranam pattata gessenawa...Hify kiyala China akak anawa aka tikak hodai oita wada
     
    • Like
    Reactions: Voltage

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Last edited:

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,762
    2,856
    113
    CEAT ටයර් කාර් වලට දාන ඒව ගැනනම් දන්නෙ නෑ බං බයික් එකට දාපු එකනම් බලන් ඉද්දි ගෙවිල ගියා ස්කූටර් එකේ පස්සට දාපු ටයර් එක 7800km දුවද්දි ගෙවිල කැන්වස් පෑදිල හිල්වෙලාම ගියා
     
    • Like
    Reactions: Voltage

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ceat dakoheda aduma adurana ekek damma normal padina ekek tama nam mokut na

    CEAT danna epa...dan tyre akanam danne nee issaranam pattata gessenawa...Hify kiyala China akak anawa aka tikak hodai oita wada

    CEAT ටයර් කාර් වලට දාන ඒව ගැනනම් දන්නෙ නෑ බං බයික් එකට දාපු එකනම් බලන් ඉද්දි ගෙවිල ගියා ස්කූටර් එකේ පස්සට දාපු ටයර් එක 7800km දුවද්දි ගෙවිල කැන්වස් පෑදිල හිල්වෙලාම ගියා

    Apppahhhhh 😮
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    මචං.. Suzuki Alto 800 (indian) එකට CEAT tyres 4k දාන්න බැලුවේ... CEAT හොඳයි ද :)

    ඇල්ටො එකකට CEAT දානවට වැඩිය හොඳයි ඕක විකුණල ත්‍රීවිල් එකක් ගන්න එක. shock-absorbers දාන්න වෙයි ඉක්මනට.
     
    • Like
    Reactions: Voltage

    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    CEAT ටයර් කාර් වලට දාන ඒව ගැනනම් දන්නෙ නෑ බං බයික් එකට දාපු එකනම් බලන් ඉද්දි ගෙවිල ගියා ස්කූටර් එකේ පස්සට දාපු ටයර් එක 7800km දුවද්දි ගෙවිල කැන්වස් පෑදිල හිල්වෙලාම ගියා

    oka wenna be ban , boru kiyanna epa
     
    • Like
    Reactions: Voltage
    CEAT ටයර් කාර් වලට දාන ඒව ගැනනම් දන්නෙ නෑ බං බයික් එකට දාපු එකනම් බලන් ඉද්දි ගෙවිල ගියා ස්කූටර් එකේ පස්සට දාපු ටයර් එක 7800km දුවද්දි ගෙවිල කැන්වස් පෑදිල හිල්වෙලාම ගියා

    අප්පා මොකක්ද බයික් එක ගොඩක් බර එකක්ද
     
    • Like
    Reactions: Voltage

    rusiyanuwa

    Active member
  • අවුලක් නෑ. පොඩ්ඩක් ගැස්සෙනවා වගේ දැනේවි. කොහොමත් ඇල්ටෝ මරුටි වල දාලා එවන්නෙ සියැට් තමයි. වියදම අඩුයි. කල්පැවැත්ම වැඩියි. අනික ලොකු ගනන් දීලා ටයර් දැම්මා කියලා වාහනේ ඇතුලෙ යන අයට සැප වැඩි වෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: Voltage

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    HIFLY kiyala ekak damma ban. 4ma damma. ekak 6500i une.
    wheel alignment ekakuth karagatta