2019 කෝ කස්ටිය බයිසිකල් ගැන මුකුත්ම ත්රෙඩ් එකක් දාලා නෑනෙ ...
මොකද දැං ඔක්කොමලාට කාර් දීලද ආණ්ඩුවෙන්

මොකද දැං ඔක්කොමලාට කාර් දීලද ආණ්ඩුවෙන්





ෆේබියෝ මරු බන් - දැන් මුගේ ඔක්කෝම විඩියෝ commercial content බන් ඒක නිසා ගතියක් නැ වගේ මම හිතන්නේ..![]()

vdos tika nn patta.. 

මේ අවුරුද්දේ බයිසිකල් ටුවර් එකක් යන්න ප්ලෑන් කරගෙන ඉන්නේ. දවස් 8 - 10 වගේ....බයිසිකලය පොඩ්ඩක් හදල ගන්න ඕනේ.
( foot cycle )



