Elakiri Bicycle 2019

2019 කෝ කස්ටිය බයිසිකල් ගැන මුකුත්ම ත්‍රෙඩ් එකක් දාලා නෑනෙ ...;)

මොකද දැං ඔක්කොමලාට කාර් දීලද ආණ්ඩුවෙන් :rolleyes:

1.jpg
 

IKL

Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    ෆේබියෝ මරු බන් - දැන් මුගේ ඔක්කෝම විඩියෝ commercial content බන් ඒක නිසා ගතියක් නැ වගේ මම හිතන්නේ.. :yes::yes:


    :yes::( vdos tika nn patta..
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මේ අවුරුද්දේ බයිසිකල් ටුවර් එකක් යන්න ප්ලෑන් කරගෙන ඉන්නේ. දවස් 8 - 10 වගේ....බයිසිකලය පොඩ්ඩක් හදල ගන්න ඕනේ.:yes::yes:
    ( foot cycle )
     
    මේ අවුරුද්දේ බයිසිකල් ටුවර් එකක් යන්න ප්ලෑන් කරගෙන ඉන්නේ. දවස් 8 - 10 වගේ....බයිසිකලය පොඩ්ඩක් හදල ගන්න ඕනේ.:yes::yes:
    ( foot cycle )


    එළ එළ ෆොටෝ වැඩිපුර ගන්න .......:love::love::love::love: