Toyota Allion 240 Review (30,000 Done)

sachi4

Well-known member
  • Apr 6, 2008
    1,992
    350
    83
    Gampaha
    මචන් මගේ ගාවත් තියෙන්නේ ඕක තමා. මමත් හොයල හොයල වාහන 10ක් විතර බලල අන්තිමට ගෙවල් ගාව තිබුන එකක් ඉල්ලලා ගත්තේ. 36ක් උනා 2003. silver coloure එකක්. 110000 ක් දුවල තිබුන.ඔක්කොම ඔරිගීනල් තත්වෙන් තියනවා.මම දැනට 45000ක් දුවල තියනවා. මගේ ටයර් ඕකට වඩා ලොකු එකක්.number මතක නැහැ.කියන්න වරදක් නැහැ. අලුතින් වාහන වලට වඩා සැප උපරීමියි.
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,378
    3,764
    113
    Colombo
    man langadi 240 ekaka gihin ne machan. hariyatama sure ne suspension eka gana. loku wenesak nethuwa athi. 240 eke weight eka keeyada? 260 nam 1200kg

    1100kg wage, wangu ehema gannakota 260 eka 240 ekata wada steady wage,
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,378
    3,764
    113
    Colombo
    පට්ට ගහපු නැති ඇලියොන් එකක් හොයාගත්ත එකම කොච්චර වාසනාවක්ද:cool:

    aniwa ban, hena luck ekak tyenna oone. :)

    මචන් මගේ ගාවත් තියෙන්නේ ඕක තමා. මමත් හොයල හොයල වාහන 10ක් විතර බලල අන්තිමට ගෙවල් ගාව තිබුන එකක් ඉල්ලලා ගත්තේ. 36ක් උනා 2003. silver coloure එකක්. 110000 ක් දුවල තිබුන.ඔක්කොම ඔරිගීනල් තත්වෙන් තියනවා.මම දැනට 45000ක් දුවල තියනවා. මගේ ටයර් ඕකට වඩා ලොකු එකක්.number මතක නැහැ.කියන්න වරදක් නැහැ. අලුතින් වාහන වලට වඩා සැප උපරීමියි.

    yeah, comfort ekanm supiri. :yes:

    ela mcn math yaris ekak gatha
    Review ekak dana oni thwa tikak padala thama 5 wage diwe

    1300cc neda ban? pick up eka kohomda?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,605
    66,878
    113
    121 eka tikak old, 240 and 260 mata hitena vidiyata nam tikak office type. posh nam na oya 3ma. posh wenna nam BMW ekakwath oone.

    But i think 240 has more respect than 260.Because only the richest could afford 240 when it was introduced to sl:P
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,661
    2
    54,255
    113
    What is more posh?

    121,allion 240 or 260

    240>121>260

    240 and 121 both scream "gentleman", inside and out

    260 looks kinda sporty but it also has the dull-ish gentlemanly feeling... More like a gentleman's car with a touch of midlife crisis, specially when it's red :D
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,605
    66,878
    113
    240>121>260

    240 and 121 both scream "gentleman", inside and out

    260 looks kinda sporty but it also has the dull-ish gentlemanly feeling... More like a gentleman's car with a touch of midlife crisis, specially when it's red :D

    What about premio.