Sudu bokkalas,
Menna me saga deka kohenda ban ganna puluwan ?
Orginal ona silver natnam black
Trusted link ekak hari place akak hari kiyaan ban
Thanks hodee
Last edited:
Pitakotuwe pavement eke poddak balapan

මුන් ගෙන් සිරා දෙයක් ඇහුවම ආතල් එකට ගන්නවනේ යකෝ....![]()


සන්ගලාස් දෙකක් කඩෙන් ගන්නෙ නැතිව ගස් වලින් කඩන්න පුලුවන් ද![]()

හරි හරි වචනෙකින් හරි උදව්වක් කළා නේ ... මොකද කියන්නේ ගහමුද සුරුට්ටුවක් ? අද හම්බ උනේ කියුබන් බඩු... සුපිරි....
![]()
![]()



