අනේ සුදූ , ඔයා බටලන්ද ගැන මෙලෝ හසරක් දන්නේ නැති ටිපිකල් බයියෙක් වගේ පෙන්නේ ... අයෙත් ප්රශ්නයෙන් පැනලා ගිහිල්ලනේ ....
මට ඕනේ රනිල් මිනිමරුවෙක් නම් මිනීමරුවා කියන්න නියම සාක්ශි ටිකක්. නමුත් ඔයාගෙන් ඒ මට්ටමේ උත්තර බලාපොරෝතුවෙන්න බෑ. (මිටවඩා හොදයි නාමල් කුමාරත් එක්ක කතාකරනවා ) එක හින්දා මම යේ ප්රශ්න අහන්නේ නෑ
මේකේ ඉන්න අනිත් සහෝදරයෝ (මොන දේසපාලන මතය දරුවත් )මගේ ප්රශ්න වලට මෙයාගේ උත්තර බලන්න . මෙකතමා ලංකාවේ දේසපාලන පොරටෝක් දෙන බයියන්ගේ ඇත්ත තත්වය .
අම්මප නරි නාවනවා ඉවරයක් නැහැ...
කොහෙද බෝල මෙතන රනිල්ට බැනල තියෙන්නේ??මොන මගුලක්ද මේක ?
රනිල සාක්ෂි දුන්න video එකක් දැම්ම...උඹේ හිතේ රනිල් ගැන සැකයක් තියන හින්ද උබ කියනවා රනිල් මිනි මරුවෙක් නෙමෙයි ලු...
ඉතින් යකෝ මම මෙතන කොහෙද රනිල් හාමුට වරදක් කියල තියෙන්නේ???
අපේ හාමු අපිට හොදා...
Last edited:



