රනිල් යනු පින් කදකි .
හේතු
1)බටලන්ද වදකගාරයේ චූදිතයා වුවද තවමත් නිදැල්ලේය .
2) මිලේනියම් සිටි මහාපාවාදීම සිදුකල පුද්ගලයා වුවද තවමත් නිදැල්ලේය .
3) බෑදුම්කර මහහොරා වුවද තවමත් නිදැල්ලේය .
මෙසේ සිටිමටනම් පැහැදිලිවම චන්ද්‍රිකා ,මහින්ද,මයිත්‍රි සමග යටින් ඩීල් තිබිය යුතුමය ..... ජෙබ්බන්ට අනුව තවමත් බැදුම්කර හොරකමට නඩුවක්වත් නැත ,බලන්ගියාම ඔක්කොම උන් රවට්ටලා තියෙන්නේ මහජනතාවව..දැන් ඉතුරුවෙලා තියෙන්නේ හමුදාආණ්ඩුවක් තමයි




