සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    යකෝ අපේ වත්තේ තියෙන පොල් ගස් හතරෙන් එක පාරකට ගෙඩි සීයකට වඩා කඩනවා කිසිම පොහොරක් නොදා. :lol::lol::lol:

    තොපේ අක්කරයකට පොල් ගස් කීයද තියෙන්නේ?? :baffled::oo::eek:

    අක්කර 1 ට ගස් 65 ත් වැඩි. එත් Average කැඩෙන්නේ මන් කිව්වා ගාණ.

    උබ හොයල බලහන් සාමානයෙන් ලංකවේ ගොඩක් ඉඩම් වල පොල් කැඩෙන්නේ මේ වගේ තමා. එහෙම පොල් හිග කම නිසා තමා පොල් බෑව රුපියල් 100 ගියේ. ඒ කලේ අපි පොල් තොග දුන්නෙත් ගෙඩියක් රුපියල් 60 - 70 ට. එහෙම පොල් මිල වැඩි වුනේ පොල් හිග කම නිසා
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    pol horu kadanne nadda ban , ape game waththe thiyena pol gas tika beragannath baha, aniwa kadanawa horu, apita hulan, mukuth widiyak nadda okunta shot eka denna, anunge dewal horakan karana un penna ba mata :baffled:

    අපේ නම් එහෙම හොරු කඩන්නේ නැහැ. අර පොල් ගෙඩිය 60-70 ගිය වෙලාවේ කැඩුවා. පොලිසි ගිහින්, එක එක එව්වා කරලා තමා බේරා ගත්ත

    අයි උබලගේ ඉඩමේ වැට ගහල නැද්ද
     
    sj2012

    Active member
  • Jul 26, 2010
    842
    175
    43
    Universe
    සනෝජ්_තරංග;24090253 said:
    පොල් ඉඩම් තියෙන්නේ කුරුණෑගල, බම්මන්න පැත්තේ.

    අක්කර 1 ට පොල් ගෙඩි 200 වගේ තියෙන්නේ. සමහර , මේ කාල වලට ඊටත් වඩා අඩුයි.

    අපි පොල් කඩන්නේ දවස් 45 කට සැරයක්. එක මුරෙකට ලක්ෂ 6 - 12 වගේ තමා උපරිම අවේ සහ එන්නේ. ගොඩක් දුරට එක මුරෙකට ලක්ෂ 6. එතකොට අවුරුද්දට පොල් මුර 8. අවුරුද්දට 48 Lacks එන්නේ.

    පොල් සල්ලි එකතු කරත් අවුරුදු දෙකකින් තුනකින් විකුනපු ඉඩම් ටික අයේ ගන්න පුළුවන්

    mchan oka hodatama madi ban,:no:
    akkarekata awama 500 - 750 tiyenna one. ube akkara 80k tiyanawanam asanna washayen pol 50000 wat kadanna one dawasa 45n kadanawanam.
    watte godak pol paduu tiyanawada?
    watura adui da?
    aparade pol gas tika sauttu wenna kalin pora dala hadala ganin.

    hodama de akkara 5 wikunala naya berapan. itappase watte ena adayamen pora dala hodata pol kedena ganata hadaganin. itappase tawa akkara 5ta 10k witara ganna beriye :love:
     
    Last edited:

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    සනෝජ්_තරංග;24090100 said:
    Accounts ලොකු දෙයක් නැහැ බන් අපේ. එව්වා වල Accounts තියන්න්නෙත් මන්.

    බැංකුවට Mortgage කරලා තියෙන්නේ අක්කර 13 ක ඉඩමකුයි. තව කොටි 2 කට ගත්ත Commericial Property එකකුයි. කොටි දෙකක් වටිනා එක තියල අරගෙන තියෙන්නේ කොටි 1.

    අපි විකුනන්න යන්නේ Moratgage කරපු එව්වා නෙමේ. අක්කර 1, අක්කර 2, තව කුලියාපිටිය - පන්නල පාරේ අයිනේ 27P ලක්ෂ 70 වගේ වටිනා ඉඩමකුයි.

    අක්කර 2 : ලක්ෂ 85

    අක්කර 2 වෙන ඉඩමක් : ලක්ෂ 46

    අක්කර 1: ලක්ෂ 45

    කුලියාපිටිය - පන්නල පාරේ අයිනේ 27P : ලක්ෂ 70

    තව පර්චස් 40 බාගෙට හදපු ගෙයක් එක්ක තියෙන ඉඩමක්. එක ලක්ෂ 23 ට වගේ තමා උපරිම දෙන්න පුළුවන්.

    එකතුව ලක්ෂ 269 වගේ.

    මටත් හිතෙන්නේ උබ ලග උත්තරේ තියනව වගේ ලොකු පාඩුවක් කරගන්නේ නැතුව වැඩේ ගොඩ දගන්න පුළුවන් වෙයි වගේ..ලොකු ඉඩන් ටික හොලන්න එපා ඒවා වලින් අදායම එන නිසා... ලෝනේ එක ගොඩ දල යටි වගාවක් දන්නා උබ කියල තිබ්බ වගේ දේශගුනේට ගැලපෙන්න. වැඩේ කරදරයක් නැතුව ගොඩගන්න ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා ....:D:D:D:D:D:yes::yes::yes::yes:
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    යකෝ අපේ වත්තේ තියෙන පොල් ගස් හතරෙන් එක පාරකට ගෙඩි සීයකට වඩා කඩනවා කිසිම පොහොරක් නොදා. :lol::lol::lol:

    තොපේ අක්කරයකට පොල් ගස් කීයද තියෙන්නේ?? :baffled::oo::eek:

    "පොල් ගස් හතරෙන් එක පාරකට ගෙඩි සීයකට වඩා කඩනවා කිසිම පොහොරක් නොදා"
    පොල් ගස් 4 පොල් ගෙඩි 100 කියන්නේ ගහකට පොල් ගෙඩි 25 යි නෙහැ.
    එහෙම පොල් කඩන්න බැහැ බන්.
    ඒ විදියට බැලුවොත් අක්කර 1 ට පොල් ගස් 65 * ගෙඩි 25 = පොල් ගෙඩි අක්කර 1 ට 1625..පොල් ගෙඩි 800 ක් කඩා ගන්නත් හෙන ගේමක් දෙන්න ඕන

    1625*80*35

    එහෙම බැලුවොත් මාස දෙකට ලක්ෂ 45 එනවා...එහෙම නැහැ බන්
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,947
    8,185
    113
    Chilaw
    සනෝජ්_තරංග;24090253 said:
    පොල් ඉඩම් තියෙන්නේ කුරුණෑගල, බම්මන්න පැත්තේ.

    අක්කර 1 ට පොල් ගෙඩි 200 වගේ තියෙන්නේ. සමහර , මේ කාල වලට ඊටත් වඩා අඩුයි.

    අපි පොල් කඩන්නේ දවස් 45 කට සැරයක්. එක මුරෙකට ලක්ෂ 6 - 12 වගේ තමා උපරිම අවේ සහ එන්නේ. ගොඩක් දුරට එක මුරෙකට ලක්ෂ 6. එතකොට අවුරුද්දට පොල් මුර 8. අවුරුද්දට 48 Lacks එන්නේ.

    පොල් සල්ලි එකතු කරත් අවුරුදු දෙකකින් තුනකින් විකුනපු ඉඩම් ටික අයේ ගන්න පුළුවන්

    machan, akkara 5k wikunala puluwan weida bn oka settle karanna :baffled:
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    mchan oka hodatama madi ban,:no:
    akkarekata awama 500 - 750 tiyenna one. ube akkara 80k tiyanawanam asanna washayen pol 50000 wat kadanna one dawasa 45n kadanawanam.
    watte godak pol paduu tiyanawada?
    watura adui da?
    aparade pol gas tika sauttu wenna kalin pora dala hadala ganin.

    hodama de akkara 5 wikunala naya berapan. itappase watte ena adayamen pora dala hodata pol kedena ganata hadaganin. itappase tawa akkara 5ta 10k witara ganna beriye :love:

    වත්තේ එහෙම අඩු පාඩු පොල් ගස් නැහැ බන්. වතුරත් තියෙනව හොඳට. හැම තැනම නැහැ. 75% වගේ තියෙනවා..
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    සනෝජ්_තරංග;24090462 said:
    අපේ නම් එහෙම හොරු කඩන්නේ නැහැ. අර පොල් ගෙඩිය 60-70 ගිය වෙලාවේ කැඩුවා. පොලිසි ගිහින්, එක එක එව්වා කරලා තමා බේරා ගත්ත

    අයි උබලගේ ඉඩමේ වැට ගහල නැද්ද
    naha ban, ehe kauruwath naha. wahala dala thiyenne :baffled:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,947
    8,185
    113
    Chilaw
    යකෝ අපේ වත්තේ තියෙන පොල් ගස් හතරෙන් එක පාරකට ගෙඩි සීයකට වඩා කඩනවා කිසිම පොහොරක් නොදා. :lol::lol::lol:

    තොපේ අක්කරයකට පොල් ගස් කීයද තියෙන්නේ?? :baffled::oo::eek:

    :dull: yako ape apeth kedenne bn polgedi 200-400 tamai bn akkareta, eetawadanam loweth enne ne. uba okata pora kiyala wena monawahari dammada :baffled: :nerd: saahara kala walata eetath adu wenawane bn.
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    උබ ලග උත්තර තියනව බන්... ඕක ගොඩ දාගන්න පුළුවන් .... වැඩිය හිතන්න එපා පුළුවන් තරම් අඩුවෙන් ඉඩම් විකුණලා ලෝනේ එක ඉවර කරන්න ... අනික් තාත්ත කරා වගේ මෝඩ වැඩ කරන්න එපා ලෝනේ කියන්නේ හරියට මාංචු වගේ ලේසියෙන් ගලවන්න බැ ... හරියට එන ආදායම handle කරා නම් ඕක තවත් දියුණු කරගන්න පුළුවන් වෙයි...:yes::yes::yes::yes:
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    :dull: yako ape apeth kedenne bn polgedi 200-400 tamai bn akkareta, eetawadanam loweth enne ne. uba okata pora kiyala wena monawahari dammada :baffled: :nerd: saahara kala walata eetath adu wenawane bn.

    පැල පොල් තෝරන විදිහක් තියනව බන් ..හිටවන්න කලින් .. එහෙම හරි වාසනවට හැදුන ගස් වෙන්න ඇති..:):):)
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,947
    8,185
    113
    Chilaw
    පැල පොල් තෝරන විදිහක් තියනව බන් ..හිටවන්න කලින් .. එහෙම හරි වාසනවට හැදුන ගස් වෙන්න ඇති..:):):)

    :yes: kohomath gewal laga tiyena gas wala pol wedi bn :D hethuwanam danne ne. kohomahari pol paladawe wedi gewal awata tiyena gas walage.

    dan kurunegala peththe wathurath aduine bn, issara wage newei. pol adui godak. apeth godak gas maruna bn akunu gahalama :baffled: aye ithin kalayak yanawa aluth ewala paladawa ennath
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,438
    23,672
    113
    ලිම්පෝපෝ කන්දෙ
    :dull: yako ape apeth kedenne bn polgedi 200-400 tamai bn akkareta, eetawadanam loweth enne ne. uba okata pora kiyala wena monawahari dammada :baffled: :nerd: saahara kala walata eetath adu wenawane bn.

    ඊලග පාර පොල් කැඩුවාම මම ෆොටෝ එකක් අරන් මේ ත්‍රෙඩ් එකේම දාන්නම් මචො!! :yes::yes::yes:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,071
    25,159
    113
    දන්න අන්කල් කෙනෙක් මැරුණා, බැංකුවේ වැඩ කලේ. පොර පාර අයිනේ ඉඩම්, කඩවල් එහෙම අරන් තිබ්බේ.මැරුණාට පස්සේ ළමයි ඒවා බුක්ති විඳිනවා.ආපහු ගෙව්වේ නම් නෑ
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    දන්න අන්කල් කෙනෙක් මැරුණා, බැංකුවේ වැඩ කලේ. පොර පාර අයිනේ ඉඩම්, කඩවල් එහෙම අරන් තිබ්බේ.මැරුණාට පස්සේ ළමයි ඒවා බුක්ති විඳිනවා.ආපහු ගෙව්වේ නම් නෑ

    ආපහු ගෙව්වේ නැහැ කියන්නේ. එයා ලෝන් අරන් නැතුව ඇති
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    සනෝජ්_තරංග;24090253 said:
    පොල් ඉඩම් තියෙන්නේ කුරුණෑගල, බම්මන්න පැත්තේ.

    අක්කර 1 ට පොල් ගෙඩි 200 වගේ තියෙන්නේ. සමහර , මේ කාල වලට ඊටත් වඩා අඩුයි.

    අපි පොල් කඩන්නේ දවස් 45 කට සැරයක්. එක මුරෙකට ලක්ෂ 6 - 12 වගේ තමා උපරිම අවේ සහ එන්නේ. ගොඩක් දුරට එක මුරෙකට ලක්ෂ 6. එතකොට අවුරුද්දට පොල් මුර 8. අවුරුද්දට 48 Lacks එන්නේ.

    පොල් සල්ලි එකතු කරත් අවුරුදු දෙකකින් තුනකින් විකුනපු ඉඩම් ටික අයේ ගන්න පුළුවන්

    e pathe tiynwa mhe inna godak ayage apith eheta kattiyak yawala kdawala eyam]lama aragannawa..kohomath pol mure sathi 6 ne ita wada nikan tibboth horu kadanawa :yes::yes:.. ubata mata nam hithene hdfc eka withrak settle karala unath manage karaganna pluwan. kohomath machn commercial lands sell karana eka minimize karala loans manage karaganna . hdfc settle unata passe manage karanna pluwan wei.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    e pathe tiynwa mhe inna godak ayage apith eheta kattiyak yawala kdawala eyam]lama aragannawa..kohomath pol mure sathi 6 ne ita wada nikan tibboth horu kadanawa :yes::yes:.. ubata mata nam hithene hdfc eka withrak settle karala unath manage karaganna pluwan. kohomath machn commercial lands sell karana eka minimize karala loans manage karaganna . hdfc settle unata passe manage karanna pluwan wei.
    ubath me wage thread eka dakkoth redda ussan enawa ne :P
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    සනෝජ්_තරංග;24089644 said:
    මෙහෙමයි බන්.

    ලෝන් එක තියෙන්නේ බැංකු දෙකක.

    1. BOC එකේ තියෙනව ලක්ෂ 149. Rate එක 15%. වාරිකය ලක්ෂ 325000. මේක අඩු වේවි යන්නේ. මාසෙකට රුපියල් 2000,3000 තමා අඩු වෙන්නේ. අවුරුදු 10 කට තියෙන්නේ. තව අවුරුදු 9 ක් ගෙවන්න ඕන.

    2. HDFC එකේ ලක්ෂ 100 තිබ්බ දැන් අවුරුද්දක් තිස්සේ ගෙව්වා තව ලක්ෂ 90 ගෙවන්න ඕන. වාරිකය 210000. අවුරුදු 7. එකේ 17.5% Rate එක.

    අක්කර 80 කින් මාසෙකට ලක්ෂ 6 ක් ගන්න අමාරුයි මේ තියෙන තත්වෙට. මොකද මේ ඉඩමේ තියෙන්නේ පොල් පමණයි. දැන් අවුරුදු දෙකකින් පොහොර දැම්මෙත් නැහැ. පොහොර දල වැඩකුත් නැහැ හරියට වහින්නේ නැති නිසා. අක්කර එකට පොල් ගෙඩි කැඩෙන්නේ 200 වගේ. එතකොට සම්පුර්නම පොල් 16000. ඕක සාමානයෙන් 16000 * රු.38 දුන්නත් එන්නේ ලක්ෂ 6. තව පොල් කඩන වියදම්, සේවක පඩි, වත්ත සුද්ද කරන්න යන වියදම් සේරම ගියගම ලොකු ගානක් ඉතුරු වෙන්නේ නැහැ.

    මුළු සේරටම පොහොර දාන්න වියදම යනවා ලක්ෂ 25 ක් විතර. එහෙම අවුරුද්ද ගානේ දැම්මත් පොල් අක්කර එකකින් පොල් ගෙඩි 600 වගේ තමා උපරිම කඩාගන්න පුළුවන්. එහෙම පොහොර දාන්නත් සල්ලි නැහැ.

    අක්කර 80 ම තියෙන්නේ එකට නෙමේ. අක්කර 50, අක්කර 20, අක්කර 10 වගේ තියෙන්නේ. තව ඔය තැනින් තැන අක්කර 1, අක්‌කර 2 කැලි තියෙනවා. ලොකු ඉඩම් ටික තියාගෙන පොඩි අක්කර 1, 2 කැලි ටික විකුණලා ලෝන් ඉවර කරලා වත්තේ පොල් අදායම් එකතු කරලා, ඉඩම් වලට සාත්තු කරලා එව්වා සංවර්ධන ය කරගන්න තමා Plan එක තියෙන්නේ.

    විකුනන්න යන අක්කර 1, 2 කැලි තියෙන්නේ පාර අයිනේ. ඒ පැත්ත එච්චරම ජනා කිරන නැහැ. ඉඩම් තියෙන්නේ කුරුණෑගල, බම්මන්න පැත්තේ.විකුනන්න යන ඉඩම් හොඳට වතුර තියෙනව. එව්වත් වටිනවා. එත් මේ වෙලාවේ හැටියට කරන්න දෙයක් නැහැනේ. එකයි.

    ලෝන් ඉවර කරලා ලැබෙන පොල් අදායම වැඩි කරලා, අතුරු බෝග දාලා ඉඩමේ අදායම් වැඩි කරගන්න බලන්නේ. උපරිම මාස දෙකකට ලක්ෂ 35 ක් එන විදියට. එකට අවුරුදු 3,4 යනවා.

    මචං මම උඹ නම් කරන්නෙ අක්කර පහක් විකුණලා දාලා ලෝන් එක ඉවරකරගන්න එක.
    ඊළඟට උඹට කියන්න තියන්නෙ හරියට සාර්ථකව නඩත්තු කලොත් පොල් අක්කරයකින් කඩන්න පුලුවන් පොල් ගෙඩි 1000ක් ගේමක් නැතිව. හැබැයි තිතට නඩත්තුව තියෙන්න ඕන. 100% Guaranteed.