Lankawe youtube cooking channel karana akkala antila waliyak dagena

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    "අපේ අම්මා" යුටියුබ්නාලිකාව අනෙක් නිර්මාණකරුවන්ගේ ප්‍රතිරූපය විනාශකිරීමට සැලසුම්සහගතව කරන ක්‍රියාව

    fg25nfK.png

    3GnjzlZ.png

    0uNMthC.png

    :D:D:D
     
    Last edited:

    tipitip

    Active member
  • Feb 17, 2018
    323
    111
    43
    your mind
    meke innawa ban oya ape amma youtube eka karana kena...profile ekath thibba mata mathakai.u meke oya channel eke link eka dala mama subs karaddi 10ta adui sub la...

    kawuru unath hoda gamanak awith thiyanawa..
    niyamai..
    jayawewa...
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,128
    113
    නරකද ඔය චැනල්ස් කරන අය අපිට නොමිලේ කෑම ටිකක් හදලා දුන්නා නම්. හොදම කෑම කාගෙද කියල කියන්නම් :P
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඔය අපේ අම්ම කියන චැනල් එක කරන කෙනා ටිකක් මාන්නෙන් ඉන්න කෙනෙක් වගේ. මම කලින් ඔය චැනල් එකේ වීඩියෝ බැලුවා. දැන් නම් බලන්නෙ නෑ. සල්ලි පස්සෙ ගිහින් තණ්හාව වැඩි වුනාම අනික් එකෙක් පාගගෙන තමන් විතරයි කෙරුමා කියාගෙන තමන්ගෙ ගොඩ විතරක් වැඩි කරන් අනිකට හෙන ගැහුවත් කමක් නෑ කියල ඉන්න උන් යූටියුබ් කරන්න ගියාම ඕක තමා වෙන්නෙ.
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ඔය අපේ අම්ම කියන චැනල් එක කරන කෙනා ටිකක් මාන්නෙන් ඉන්න කෙනෙක් වගේ. මම කලින් ඔය චැනල් එකේ වීඩියෝ බැලුවා. දැන් නම් බලන්නෙ නෑ. සල්ලි පස්සෙ ගිහින් තණ්හාව වැඩි වුනාම අනික් එකෙක් පාගගෙන තමන් විතරයි කෙරුමා කියාගෙන තමන්ගෙ ගොඩ විතරක් වැඩි කරන් අනිකට හෙන ගැහුවත් කමක් නෑ කියල ඉන්න උන් යූටියුබ් කරන්න ගියාම ඕක තමා වෙන්නෙ.

    ඔහොම තමයි බන් මාසෙට ලක්ෂ 10ක් වගේ හම්බ වෙනකොට චැනල් එකකින්

    :P

    TAVyCCj.png
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,845
    28,731
    113
    ඔහොම තමයි බන් මාසෙට ලක්ෂ 10ක් වගේ හම්බ වෙනකොට චැනල් එකකින්

    :P

    TAVyCCj.png

    Owa accurate na neda.. country specific views welata adjust kerelada tiyenne?
    Loku range ekak tiyenewa ned..dan dakke..
     
    Last edited:

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    :baffled: