අලියා!!! දිල්තෝ පාගල් හේ.....
අලියා!!! පාගල් හේ...... අලියා!!! දිල්තෝ පාගල් හේ..... බුදාම්මෝ........
අලියා!!! පාගල් හේ...... අලියා!!! දිල්තෝ පාගල් හේ..... බුදාම්මෝ........
Marilada?

ෆොරෙක්ස් පැත්තක දාලා දැන් අලි බලන්න යනවද ? ඔය විඩියෝ එකේ ඉන්නෙ උබද ?![]()
........ උඹ තමයි ඔය ගූ ගිය ෆොන්ස්....
අලි එක්ක හැප්පිලා ගූ ගිහිං ෆේක් වලින් වැළපෙන්නේ නිකන්ද. 

Sirawatama ban. Ali gahanne ohoma newe. Muwa nikan poddak atha gawa wage wadak kare. Pissu yakkuneඔලුවත් පෑගුවා පපුවත් පෑගුවා..... ජිවත්වුණත් අබ්බගාත තමයි ඉතින්. ඔය අලියා හොඳයි. හරියට ගැහුවේ නෑ, හරියට ගැහුවනං උස්සල පොළවේ ගහලා, පාගලා ඔලුකට්ට හපලා, නැත්තන් පාගලා කුඩුකරලා තමයි වැඩේ ඉවරකරන්නේ....... අර අප්පුඩි ගගහා කුරුල්ලෝ එලවන්න ගිය එකාටත් එකම සෙතේ තමයි........ මුන් ඒ අතින් වාසනාවන්තයි.![]()
අලි මන්තර ගැන ලස්මන් අයිය කියල තිබ්බට දැක්කෙ අදයි

ඉල්ලන් පු* ටින්කිරි ගාගන්න එවුන් ගැන කිසිදු අනුකම්පාවක් දක්වනු නොලැබේ
Sirawatama ban. Ali gahanne ohoma newe. Muwa nikan poddak atha gawa wage wadak kare. Pissu yakkune