අලියා!!! දිල්තෝ පාගල් හේ.....

Dec 31, 2018
332
22
0
ෆොරෙක්ස් පැත්තක දාලා දැන් අලි බලන්න යනවද ? ඔය විඩියෝ එකේ ඉන්නෙ උබද ?:confused:
 
LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,312
    30,057
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Marilada?

    ඔලුවත් පෑගුවා පපුවත් පෑගුවා..... ජිවත්වුණත් අබ්බගාත තමයි ඉතින්. ඔය අලියා හොඳයි. හරියට ගැහුවේ නෑ, හරියට ගැහුවනං උස්සල පොළවේ ගහලා, පාගලා ඔලුකට්ට හපලා, නැත්තන් පාගලා කුඩුකරලා තමයි වැඩේ ඉවරකරන්නේ....... අර අප්පුඩි ගගහා කුරුල්ලෝ එලවන්න ගිය එකාටත් එකම සෙතේ තමයි........ මුන් ඒ අතින් වාසනාවන්තයි.:baffled:
     
    • Like
    Reactions: ruchira55

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,057
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ෆොරෙක්ස් පැත්තක දාලා දැන් අලි බලන්න යනවද ? ඔය විඩියෝ එකේ ඉන්නෙ උබද ?:confused:

    ලින්ඩා තමයි අලියා:cool:........ උඹ තමයි ඔය ගූ ගිය ෆොන්ස්....:baffled: අලි එක්ක හැප්පිලා ගූ ගිහිං ෆේක් වලින් වැළපෙන්නේ නිකන්ද. :lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    ඔලුවත් පෑගුවා පපුවත් පෑගුවා..... ජිවත්වුණත් අබ්බගාත තමයි ඉතින්. ඔය අලියා හොඳයි. හරියට ගැහුවේ නෑ, හරියට ගැහුවනං උස්සල පොළවේ ගහලා, පාගලා ඔලුකට්ට හපලා, නැත්තන් පාගලා කුඩුකරලා තමයි වැඩේ ඉවරකරන්නේ....... අර අප්පුඩි ගගහා කුරුල්ලෝ එලවන්න ගිය එකාටත් එකම සෙතේ තමයි........ මුන් ඒ අතින් වාසනාවන්තයි.:baffled:
    Sirawatama ban. Ali gahanne ohoma newe. Muwa nikan poddak atha gawa wage wadak kare. Pissu yakkune
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,818
    2,976
    113
    ඉල්ලන් පු* ටින්කිරි ගාගන්න එවුන් ගැන කිසිදු අනුකම්පාවක් දක්වනු නොලැබේ
     
    Political

    Junior member
  • Oct 7, 2018
    156
    8
    18
    අලි මන්තර ගැන ලස්මන් අයිය කියල තිබ්බට දැක්කෙ අදයි

    ඌ නිකන් දාගල් මා හේ කියල නිකන් හින්දි වචන ටිකක් කිව්වා විතරයි :D