මචං උඹලට මතකද දැනට අව්රුදු 5කට විතර කලින් ලංකාවේ කෙල්ලෙක් ටිකක් වැල ටයිප් music video එකක් කරා,සින්දුව කියන කෙල්ලමයි act කරෙත්... කළු දැල් වගේ see through කිට් එකක් ඇඳලා කුඩයක් තියාගෙන හොට් action ටිකක් දාන video එකක්...
බාත්රූම් එකක නාන සීන් එකකුත් තිබුන ලාවට විතර පෙන්නනව..
තව body building කරපු කොල්ලෙකුත් හිටියද කොහෙද මතක නෑ ..
(ඌ ඉතින් අපිට අදාළ නෑනේ )
පුලුවන්නම් අන්න ඒ video එක හොයල දීපන්කො...

බාත්රූම් එකක නාන සීන් එකකුත් තිබුන ලාවට විතර පෙන්නනව..
තව body building කරපු කොල්ලෙකුත් හිටියද කොහෙද මතක නෑ ..
(ඌ ඉතින් අපිට අදාළ නෑනේ )
පුලුවන්නම් අන්න ඒ video එක හොයල දීපන්කො...