Rightdistributors

Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    මම නම් කරන්නෙ මේන්ටේන් කරන්න අමාරු පොඩි ඉඩම් ටික විකුනනවා. ලෝන් එකට අමතරව තව අනිත් ඉතුරු වුන ඉඩම් ටිකට මාස 3 කට වත් සාත්තු කරන්න සල්ලි හොයාගෙන ලෝන් එකත්, අනිත් වතු ටිකත් ගොඩ දානවා.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    වතුපිටි තියෙනවනම් ...ගෙවාගෙන යන්න බලපන් .....
     
    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    ube car business eka moko :):) ape field ekane ithin :)

    කුරුනගලෙන් පලදාව දෙන නිරෝගී පොල් අක්කරයක් කියක් විතර වෙනවාද ?
    කොලබ ඉදන් නඩත්තු කරන්නේ කොහොමද
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    කුරුනගලෙන් පලදාව දෙන නිරෝගී පොල් අක්කරයක් කියක් විතර වෙනවාද ?
    කොලබ ඉදන් නඩත්තු කරන්නේ කොහොමද

    Land eka tiyena area eka anuwa wenas wenawa 1.5m idan 2.3 wenakam. 2.5 idan 3.5 wnakmuth yanawa hodai nam area eka and godakma loku nathnam idama and paladawa hodatama tyenawanm wenwa . normally godak aya pawul nawattanawa e unata un wena aya ekka set wela horakam karanwa. e nisa dan godak aya kawuruwat nawattannet na..kohomath tiyena patta anuwa horakam adu wadiyen wenawa ..mehe idan karanne ithin whole sale ganna buyer kenek set karagaanwa egollo lorry aran kelinma awith kadan yanawa. samahara whole sale buyers la kadapuwa withrai ganne :)
     
    Last edited:

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    මචං මම උඹ නම් කරන්නෙ අක්කර පහක් විකුණලා දාලා ලෝන් එක ඉවරකරගන්න එක.
    ඊළඟට උඹට කියන්න තියන්නෙ හරියට සාර්ථකව නඩත්තු කලොත් පොල් අක්කරයකින් කඩන්න පුලුවන් පොල් ගෙඩි 1000ක් ගේමක් නැතිව. හැබැයි තිතට නඩත්තුව තියෙන්න ඕන. 100% Guaranteed.

    කියප්න්කො කොහොමද කියලා
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Financial Advise 01-05-2019 08:42 AM upa puka nodi idapan ponnaya, uba higannek ne

    ඇයි බන් හිගන්නන්ගෙන් අදහස් ගන්නේ නැද්ද?
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,617
    2,323
    113
    dn owa sell karanna kalin balanna mulinma bank ekata mortgage (apayata tianawa) kle mnada kiyala. ita passe wena mnada assets tiyenne vehicles machines etc.. anika 26 Million thatha mkada kle beluwada investments ehema tianawada wena kiyala
     
    ReNamed

    Banned
    Apr 1, 2012
    656
    102
    0
    Carolina Avenue Brownsville, TX
    යකෝ අපේ වත්තේ තියෙන පොල් ගස් හතරෙන් එක පාරකට ගෙඩි සීයකට වඩා කඩනවා කිසිම පොහොරක් නොදා. :lol::lol::lol:

    තොපේ අක්කරයකට පොල් ගස් කීයද තියෙන්නේ?? :baffled::oo::eek:
    යකෝ අපේ අක්කරේට කැඩෙන්නෙත් පොල් ගෙඩි 350ක් 400ක් විතර
    උඹලාගෙ පොල් කඩන එකා කුරුම්බැට්ටිත් කඩනවද ගස් 4න් 100ක් එන්න?
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    man nam hithanne uba karanna oni de dannawa,man uba wuna nam issellama loan tika close kara ganna eka thamai kara ganne akkara 5 wikunala.wikunanna nam lobai,but welawe hatiyata wena karanna deyak na,anika oya 5 wikka kiyala ubalata loku effect ekak wenne na,thawa land thiyena nisa,ewa wala income eka wadi kara gattanam ubata dad hamba karata wada dewal tikak hamba kara ganna puluwan,hariyata oluwa pawichchi karoth.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    කියප්න්කො කොහොමද කියලා

    1) කැලේ තියෙන්න බෑ. සම්පූර්ණයෙන්ම උදුලු ගාල දාන්න එපා. පාලනය කරලා තියාගන්න.
    2) අවුරුද්දකට විතර සැරයක් හැරෝ කරලා දාන්න ඕන.
    3) මාස 6න් 6ට පෝර දාන්න ඕන. (රට පෝර එක පාරක් දැම්මොත් අනිත් පාර කුකුල් පෝර)
    4) පොල් ගහේ මුලේ ඉඳලා අඩි බාගයක් ඈතින් අඩි පහක් විතර අරය තියන වෘත්තයක් කපලා සුද්ද කරලා තියෙන්න ඕන තනකොල නැතිව. ඕකට තමා පෝර දාන්නෙ.
    * පෝර දානකොට 1) ඔය වෘත්තෙ අඩි බාගයක් විතර කානුව වගේ කපලා ඒකට පොර දාල වහන්න පුලුවන්. 2) නැත්තං පෝර නිකන් දාලා යන්තං කොටලා දාන්න ඕන.
    * ඊට පස්සේ වැටෙන පොල් අතු, මටලු, බැට්ට ඔක්කොම ඕක උඩට දාන්න ඕන.
    5) වතුර - වැදගත්ම සාධකය - පොලව වේලිලා නං සතියකට සැරයක් ගහකට වතුර වැටෙන්න ඕන. අඩුම ගානෙ සති දෙකකට හරි සැරයක්.

    කියන්න අමතක උනා සැරෙන් සැරේට ඩොලමයිට් දාන්න ඕන. ගහකට 250g වගේ වැටෙන්න.

    පුලුවන් වෙලාවට ඔය වැව්වල ඇලවල් වල තියන ජපන් ජබර සැල්වීනියා වගේ ඒවා නැත්තං පාසි ගෙනල්ලා අර කපපු පොල් රවුම ඇතුලට දාන්න. (නියම පෝර)

    මේ කරුණු තියනවා නං අක්කරෙං 1000 ෂුවර්. අත්දුටුවයි , ප්‍රත්‍යක්ෂයි.
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    Gewanna behe kiyapan...mokak hari ukas karalada loan1ka dala tiyenne...hodama de tama watte kellak wikunala eka gewala iwara karapan...

    ගෙවන්න බැහැ කියන්න බැහැනේ බන්. එතකොට ඒ බැංකුවෙන් අයේ මලාට අපිට මුකුත් කරගන්න බැහැ.

    අනික Land එකක් Mortgage කරලා සේරම ලෝන් අරන් තියෙන්නේ
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,438
    23,672
    113
    ලිම්පෝපෝ කන්දෙ
    1) කැලේ තියෙන්න බෑ. සම්පූර්ණයෙන්ම උදුලු ගාල දාන්න එපා. පාලනය කරලා තියාගන්න.
    2) අවුරුද්දකට විතර සැරයක් හැරෝ කරලා දාන්න ඕන.
    3) මාස 6න් 6ට පෝර දාන්න ඕන. (රට පෝර එක පාරක් දැම්මොත් අනිත් පාර කුකුල් පෝර)
    4) පොල් ගහේ මුලේ ඉඳලා අඩි බාගයක් ඈතින් අඩි පහක් විතර අරය තියන වෘත්තයක් කපලා සුද්ද කරලා තියෙන්න ඕන තනකොල නැතිව. ඕකට තමා පෝර දාන්නෙ.
    * පෝර දානකොට 1) ඔය වෘත්තෙ අඩි බාගයක් විතර කානුව වගේ කපලා ඒකට පොර දාල වහන්න පුලුවන්. 2) නැත්තං පෝර නිකන් දාලා යන්තං කොටලා දාන්න ඕන.
    * ඊට පස්සේ වැටෙන පොල් අතු, මටලු, බැට්ට ඔක්කොම ඕක උඩට දාන්න ඕන.
    5) වතුර - වැදගත්ම සාධකය - පොලව වේලිලා නං සතියකට සැරයක් ගහකට වතුර වැටෙන්න ඕන. අඩුම ගානෙ සති දෙකකට හරි සැරයක්.

    කියන්න අමතක උනා සැරෙන් සැරේට ඩොලමයිට් දාන්න ඕන. ගහකට 250g වගේ වැටෙන්න.

    පුලුවන් වෙලාවට ඔය වැව්වල ඇලවල් වල තියන ජපන් ජබර සැල්වීනියා වගේ ඒවා නැත්තං පාසි ගෙනල්ලා අර කපපු පොල් රවුම ඇතුලට දාන්න. (නියම පෝර)

    මේ කරුණු තියනවා නං අක්කරෙං 1000 ෂුවර්. අත්දුටුවයි , ප්‍රත්‍යක්ෂයි.

    PATTA machan! :love::love::love: