දේවදත්තගේ පාසටහනක් කෑගල්ලෙන් හමුවේ

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    දේවදත්තගේ පාසටහනක් කෑගල්ලෙන් හමුවේ

    49205005_785722668427129_3635463123395149824_n.jpg

    එච්.සී.පී. බෙල් විසින් 1892 වසරේ සම්පාදිත සුප්‍රකට කෑගලු වාර්ථාව(report on the Kegalla district of the Province of Sabaragamuwa) එහි එක්තැනක එ.එෆ්.එච්. ප්‍රයිස් මහතාගේ දින පොතෙහි 1887 අගෝස්තු 25 දින යෙදූ සටහනක උපුටාගැනීමක් මෙසේය.

    "දේදුගල ලෙකම්වරයා පර්වතයක් මත පිහිටි එක් සලකුණක් මා වෙත දැක්වීය. එය දේදුගල සහ උඩුව යන ගම්මාන අතර මායිමේ පිහිටියකි. මෙම සලකුණ බුදුන් වහන්සේගේ පරම සතුරු දේවදත්තගේ පා සලකුණ වශයෙන් සලකනු ලැබේ. එය මුල්කොට දේවදත්ත ගල වශයෙන් මුලින් සැලකුණු මේ ආශ්‍රිත ප්‍රදේශය පසුව දේදුගල වීලු. මෙම පා සලකුණ මන:කල්පිත සතෙකුගේ මෙනි. මේ වන විට එය ජලයෙන් බොහෝ දුරට ඛාදනය වී මැකී යමින් තිබේ.

    "බුදු හාමුදුරුවෝ සිරි පතුල පිහි‍ටුවන්න යන බව දැනගත්තු දේවදත්තයත් ඇවිත් ඔතන තියෙන ගල උඩට නැගලා බුදු හාමුදුරුවන්ට පයින් ගහන්න උත්සහ කළාලු. ඒත් ඉතින් බුදු හාමුදුරුවන්ට එහෙම දෙයක් කරන්න කාටවත්ම බෑනේ. ඒහින්දා දේවදත්තයාගේ ඒ පයින් පාරට එතන ගල හෑරිලා ගිහින් තියෙනවා. මෙවයේ ඇත්ත බොරු මං දන්නේ නෑ. ඒත් පරණ මිනිස්සු කියන්නේ නම් ඔය කතාවම තමයි. දේවදත්තයාගේ පාදය ගලේ එරුණු විදිහටලු ඔය ගල හෑරිලා තියෙන්නේ" (ගැමියෙක්ගේ මතයක් - 2013/12/08 ලක්බිම)

    කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය නගර මධ්‍යයෙන් වැටී ඇති දේදුගල පාරේ කි.මී.10ක් පමණ උඩට නැගිය යුතුය. ඉන්පසු හමුවන උඩුව හන්දියෙන් බස් නැවතුම අද්දරින් වමට හැරෙන රලු මාවත ඔස්සේ තව කි.මී2 විතර ඉහලට නගින විට වහරකගම. මෙහි ගම් පියසේ තරමක් උස් බිමක කුඩා පර්වතය පිහිටා ඇත. මේ අනුව බලන කල පෙනී යන්නේ බුදුන්වහන්සේගේ පමණක් නොව බුදුන්වහන්සේට එරෙහි වූ දෙව්දත්ගේ ජනශ්‍රිතද අද දක්වා මේ හෙළදිව තුල පැවතුනු බවයි.

    මෙ අනුව බුදුන්ගේ දේශය කුමක්ද යන්න නැවත පිරික්සා බැලිය යුතු කරුණක් බවට පත්වේ .:yes:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    අද ඉරිදා පල්ලි ගිහින් ආවා විතරයි මීවනපලානෙ හොර ගණයාගෙ ටොම්බ පචයක් පේස්ට් කලා නේද?? :lol::lol::lol:පාදිලි හොදයි කිව්වද???

    ..මොනාද බන් දාන දාන ත්‍රෙඩ් එකේ මෙච්චර පීචං වෙලත් කොහෙන් හරි ගූ ගොඩක් හොයාගෙන එලකිරි එකේ කොපි පේස්ට් ත්‍රෙඩ් දාන්නෙ... කෝච්චියකට පැනලා ආත්මෙ මාරු කරගනින් .විලිලැජ්ජාවක් නැති sj91 අනාත කුරුසයා :lol::lol::lol::lol::lol:
    ආ මතක ඇතුව ඊලග ආත්මෙ සිංහල බෞද්ධයෙක් වෙන්න කියල පිනක් දහමක් කරගෙනම පැනපන්..
    :
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,344
    113
    49205005_785722668427129_3635463123395149824_n.jpg

    එච්.සී.පී. බෙල් විසින් 1892 වසරේ සම්පාදිත සුප්‍රකට කෑගලු වාර්ථාව(report on the Kegalla district of the Province of Sabaragamuwa) එහි එක්තැනක එ.එෆ්.එච්. ප්‍රයිස් මහතාගේ දින පොතෙහි 1887 අගෝස්තු 25 දින යෙදූ සටහනක උපුටාගැනීමක් මෙසේය.

    "දේදුගල ලෙකම්වරයා පර්වතයක් මත පිහිටි එක් සලකුණක් මා වෙත දැක්වීය. එය දේදුගල සහ උඩුව යන ගම්මාන අතර මායිමේ පිහිටියකි. මෙම සලකුණ බුදුන් වහන්සේගේ පරම සතුරු දේවදත්තගේ පා සලකුණ වශයෙන් සලකනු ලැබේ. එය මුල්කොට දේවදත්ත ගල වශයෙන් මුලින් සැලකුණු මේ ආශ්‍රිත ප්‍රදේශය පසුව දේදුගල වීලු. මෙම පා සලකුණ මන:කල්පිත සතෙකුගේ මෙනි. මේ වන විට එය ජලයෙන් බොහෝ දුරට ඛාදනය වී මැකී යමින් තිබේ.

    "බුදු හාමුදුරුවෝ සිරි පතුල පිහි‍ටුවන්න යන බව දැනගත්තු දේවදත්තයත් ඇවිත් ඔතන තියෙන ගල උඩට නැගලා බුදු හාමුදුරුවන්ට පයින් ගහන්න උත්සහ කළාලු. ඒත් ඉතින් බුදු හාමුදුරුවන්ට එහෙම දෙයක් කරන්න කාටවත්ම බෑනේ. ඒහින්දා දේවදත්තයාගේ ඒ පයින් පාරට එතන ගල හෑරිලා ගිහින් තියෙනවා. මෙවයේ ඇත්ත බොරු මං දන්නේ නෑ. ඒත් පරණ මිනිස්සු කියන්නේ නම් ඔය කතාවම තමයි. දේවදත්තයාගේ පාදය ගලේ එරුණු විදිහටලු ඔය ගල හෑරිලා තියෙන්නේ" (ගැමියෙක්ගේ මතයක් - 2013/12/08 ලක්බිම)

    කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය නගර මධ්‍යයෙන් වැටී ඇති දේදුගල පාරේ කි.මී.10ක් පමණ උඩට නැගිය යුතුය. ඉන්පසු හමුවන උඩුව හන්දියෙන් බස් නැවතුම අද්දරින් වමට හැරෙන රලු මාවත ඔස්සේ තව කි.මී2 විතර ඉහලට නගින විට වහරකගම. මෙහි ගම් පියසේ තරමක් උස් බිමක කුඩා පර්වතය පිහිටා ඇත. මේ අනුව බලන කල පෙනී යන්නේ බුදුන්වහන්සේගේ පමණක් නොව බුදුන්වහන්සේට එරෙහි වූ දෙව්දත්ගේ ජනශ්‍රිතද අද දක්වා මේ හෙළදිව තුල පැවතුනු බවයි.

    මෙ අනුව බුදුන්ගේ දේශය කුමක්ද යන්න නැවත පිරික්සා බැලිය යුතු කරුණක් බවට පත්වේ .:yes:

    තොට මානසික ලෙඩක්... :angry:
    අපේ වත්තට ඊයෙ රෑ උල්කාපාතයක් කඩන් වැඩුණ. තනිකර රත්තරං.. ;)
     
    ElaMalli

    Well-known member
  • Jan 2, 2019
    424
    248
    63

    මට පිස්සු වගේ......
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,447
    7,199
    113
    උඹ නම් මහා පිස්සු මූසලයෙක් බං. උඹේ පෝස්ට් ටික ඔක්කොම අරං බැලුවම ඕනේ එකෙකුට තේරෙනවා උඹට පිස්සු කියලා. :dull:
    ඒ වගේම ඔය උඹ ඉන්න මතය ව්‍යාප්ත කරන හැම එකාටම පිස්සු.
     
    • Like
    Reactions: AshenTM

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    උඹ නම් මහා පිස්සු මූසලයෙක් බං. උඹේ පෝස්ට් ටික ඔක්කොම අරං බැලුවම ඕනේ එකෙකුට තේරෙනවා උඹට පිස්සු කියලා. :dull:
    ඒ වගේම ඔය උඹ ඉන්න මතය ව්‍යාප්ත කරන හැම එකාටම පිස්සු.

    මුගෙ ත්‍රෙඩ්ස් බම්ප් කරන්න එපා මචං. මේ රෙප් හිඟාකන පොඩි සොන්නයෙක්. ඇටෙන්ෂන් හෝර් කෙනෙක්. අනුකම්පා ලිස්ට් එකට දාපං. ස්ටේටස් එකක් නැති හින්දා මෙහෙම හරි ඇටෙන්ෂන් සීක් කරලා ස්ටේටස් එකක් හදාගන්න බලනවා
     
    • Like
    Reactions: WhyNot1

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මුගෙ ත්‍රෙඩ්ස් බම්ප් කරන්න එපා මචං. මේ රෙප් හිඟාකන පොඩි සොන්නයෙක්. ඇටෙන්ෂන් හෝර් කෙනෙක්. අනුකම්පා ලිස්ට් එකට දාපං. ස්ටේටස් එකක් නැති හින්දා මෙහෙම හරි ඇටෙන්ෂන් සීක් කරලා ස්ටේටස් එකක් හදාගන්න බලනවා

    මෙන්න තවත් සාක්ෂියක් . :P

    පුජාවලියේ 6 පරිච්චේදයට අනුව වෙස්සන්තර රජු හිමගිරියට යද්දී රෑයක් මාතුල සිට ඇත .මාතුල යනු කෑගල්ලේ පිහිටි මාතුල අලුලෙන රජමහා විහාරයයි .ත්‍රිපිටකය ග්‍රන්තාරූඪ කල ස්තානයද මෙයයි . චක්‍රවර්ති සීහනාද සුත්‍රයට අනුවද බුදුරදුන් මගධ රට මාතුල නුවර වැඩ සිටිබව සදහන් වේ. මේ සුත්‍රයෙන් මාතුල යනු එක් ගසක් ඇති යන තෙරුම දෙයි .සින්හල දේශීය ශබ්දකෝෂයට අනුව මාතුල = අත්තන වේ.අදද මේ රජමහා විහාරය ඇත්තේ අත්තනගොඩය . මින් ඔප්පුවන්නේ බුදුරදුන් පමනක් නොව දේවදත්තද ජීවත් වූයේ මේ සිරිලකේ බවයි .කෑගල්ලේ බුදුරදුන් වැඩසිටි බව ත්‍රිපිටකයද සාක්ෂි දරන ලදී. තවත් සාක්ෂි කුමටද ?

    විහාරාධිපති හාමුදුරුවන්ගෙන්ම අහගනින් කලුසුදු වහලෝ.. තොපිලා පල්ලි ගිහින් මේරටේ ඉතිහාසය විකෘති කලාට හැමදාම ඕක කොරන්න ලැබෙන්නේ නෑ...
    :lol::lol::lol::lol::lol::rofl:

    29177266_422513471519277_1379841961342533632_n.jpg

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    උඹ නම් මහා පිස්සු මූසලයෙක් බං. උඹේ පෝස්ට් ටික ඔක්කොම අරං බැලුවම ඕනේ එකෙකුට තේරෙනවා උඹට පිස්සු කියලා. :dull:
    ඒ වගේම ඔය උඹ ඉන්න මතය ව්‍යාප්ත කරන හැම එකාටම පිස්සු.

    :yes::yes::yes::yes::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: WhyNot1

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    එතකොට දැන් සුක පුද්දන්ගෙ කතා ඇත්තද? :rofl:

    සුද්දගේ කතා හොදයි . ඔකුන්ගෙන් පැවතෙන මෙරට වසන්ගතයක්වගේ බෝ වෙලා ඉන්න ඉතිහාසය විකෘති කරන තොපිලා වගේ කලුසුද්දෝ තමයි ගොඩක්ම ඇලජික්.ත්‍රිපිටකය ග්‍රන්තාරුඩ කරපු තැනත් විකෘති කලේ ජේම්ස් අල්විස් කියන කතෝලික කලුසුද්දා පොතක් ලියලා .විහාරාදිපති හාමුදුරුවන්ගෙන්ම අහගනින්...:P