Sadani Fernando...

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    Hansi kottawa

    වළ ඇතුළේ සොල්දර වාසනාවන්
    සොල්දර උඩට දබරේ වාසනාවන්
    දබරේ උඩට දම්වැල වාසනාවන්
    දුප්පත් අපට පතලේ වාසනාවන්

    Chapala Lynda
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,160
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉර පායා එනකොට රැස් විහි දෙනවා
    සද පායා එනකොට තරු දිලි සෙනවා
    මල් පිපිලා සුවදට බමරුන් එනවා
    ලද නුඔ මතක් වෙන කොට හදවත දනවා
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    වළ ඇතුළේ සොල්දර වාසනාවන්
    සොල්දර උඩට දබරේ වාසනාවන්
    දබරේ උඩට දම්වැල වාසනාවන්
    දුප්පත් අපට පතලේ වාසනාවන්

    මේම කවියක් ගැන නෙමේ මනුස්සයෝ කිව්වේ......... :frown::frown::frown:

    - Rep :angry::angry::angry:

    :rofl::rofl::rofl:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    දුප්පත් කමට ගොන් බැඳ දක්වනවා
    කන්නත් නැතිව රෑ දාවල් වෙහෙසෙනවා
    ගොන්ටත් නොයෙක් වද දීලා ගෙනියනවා
    දැන්වත් දුකට දෙවියෝ පිහිටක් වෙනවා