වාහන ගණන්

Tanto

Well-known member
  • Jun 10, 2016
    3,623
    1,896
    113
    වාහන ගණන් වැඩි වෙනවලු නේද 2019 budget එකෙන්

    තව කාබන් බද්දක් එනවලු නේ ද
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw
    වාහන ගණන් වැඩි වෙනවලු නේද 2019 budget එකෙන්

    තව කාබන් බද්දක් එනවලු නේ ද

    budget eken wedi unath nethath, e weddi price up wenawa kiyala neda bn kiyanne $ rate eka wedi nisa. news wala tibba ehema seen ekak.

    ekath ekka budget ekenuth wedi kaloth athal tamai ithin :baffled: :dull:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    කාබන් බද්ද ඊයෙ නේද announce කලේ බන්.. ඒක දැනට තියන වාහන වලටත් ගෙවන්න වෙනව..
     
    • Like
    Reactions: Tanto

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,623
    1,896
    113
    කාබන් බද්ද ඊයෙ නේද announce කලේ බන්.. ඒක දැනට තියන වාහන වලටත් ගෙවන්න වෙනව..
    mamath dakka kiubic meter valata gewanna thiyenawa kiya kiya kiyanne

    e monawada dannawa da .25 saha .50 vage ganan tibbe ?

    bike walatath gewanna wei neee
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    mamath dakka kiubic meter valata gewanna thiyenawa kiya kiya kiyanne

    e monawada dannawa da .25 saha .50 vage ganan tibbe ?

    bike walatath gewanna wei neee

    ඒක ආදායම් බලපත්‍රෙ ගන්නකොට ගෙවන්න ඕනි tax එකක් බන්.. මේ අවුරුද්දෙ තමයි පටන් ගන්නෙ.. 2020 දි තමයි ගෙවන්න ඕනි..

    මේ යන විදිහට මුන් ටික ලගදිම අපි අවුරුද්දකට වාහනේ ගිය KM ගානටත් මොකක්හරි tax එකක් ගහනව.. :dull:
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63

    Athal