Bitdefender Total Security 6 months License Free

Mr.Freak

Active member
  • Jun 29, 2016
    247
    166
    43
    127.0.0.1
    Bitdefender එකේ xmas වලට දුන්න Bitdefender Total Security 6 month license තාම free දෙනව. Bitdefender කිව්වම අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ, දැනට තියෙන හොදම detection Engine එකක් තියෙන Anti Virus Software එක :yes::cool:

    xmastab.png

    පහල link එකෙන් ගිහින් mail එක ගහල register වෙලා license එක හදාගන්න. :yes::cool:

    https://www.bitdefender.com/media/html/consumer/new/christmas-trial-tb-opt/

    මොනවහරි දැනගන්න දෙයක් තියෙනවනම් thread එකට reply එකක් දාන්න. ;) වැඩේ හොද නම් rep දාගෙන යන්න.. :rofl::love::cool:
     
    Last edited:

    Mr.Freak

    Active member
  • Jun 29, 2016
    247
    166
    43
    127.0.0.1

    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    Install කලා... එකවුන්ට් එකක් create කරලා ලොග් වෙලා එකෙන්මයි link එක හරහා install කලේ.:(:(.මෙතන පෙන්නන්නෙ 30 days trial කියලනෙ බං...:(:(:( 6 months නෙවේද බං :oo::oo: ????

    elakiri.jpg
     
    Mr.Freak

    Active member
  • Jun 29, 2016
    247
    166
    43
    127.0.0.1
    Install කලා... එකවුන්ට් එකක් create කරලා ලොග් වෙලා එකෙන්මයි link එක හරහා install කලේ.:(:(.මෙතන පෙන්නන්නෙ 30 days trial කියලනෙ බං...:(:(:( 6 months නෙවේද බං :oo::oo: ????

    View attachment 74769

    වෙන mail එකකට try කරල බලන්න. :eek::eek:

    Annotation-2019-01-11-134658.jpg
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,471
    3,466
    113
    සිංහලේ
    Install කලා... එකවුන්ට් එකක් create කරලා ලොග් වෙලා එකෙන්මයි link එක හරහා install කලේ.:(:(.මෙතන පෙන්නන්නෙ 30 days trial කියලනෙ බං...:(:(:( 6 months නෙවේද බං :oo::oo: ????

    Aluth account ekakin log in wiyan bn
    Wena mail ekak nathan 10min email ekak hadaganin
    Mama kale ehemai ;)
    180 days labuna