Bitdefender එකේ xmas වලට දුන්න Bitdefender Total Security 6 month license තාම free දෙනව. Bitdefender කිව්වම අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ, දැනට තියෙන හොදම detection Engine එකක් තියෙන Anti Virus Software එක 

පහල link එකෙන් ගිහින් mail එක ගහල register වෙලා license එක හදාගන්න.

https://www.bitdefender.com/media/html/consumer/new/christmas-trial-tb-opt/

පහල link එකෙන් ගිහින් mail එක ගහල register වෙලා license එක හදාගන්න.

https://www.bitdefender.com/media/html/consumer/new/christmas-trial-tb-opt/
මොනවහරි දැනගන්න දෙයක් තියෙනවනම් thread එකට reply එකක් දාන්න.
වැඩේ හොද නම් rep දාගෙන යන්න.. 

වැඩේ හොද නම් rep දාගෙන යන්න.. 

Last edited:
Rep++