Bitdefender Total Security - 90 DAYS FREE

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,232
    45,100
    113
    Cat Thank You GIF by Yevbel
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,450
    1
    42,521
    113
    ලංකාවෙ අයටත් activate කරගන්න පුලුවන්ද? Ukraine IP එකක් වෙන්නම ඔනෙ කියල නෑනෙ :unsure:
    අනේ මංද දැං හැමෝටම වෙබ් සයිට් එකට යන්න පුලුවන් වගේ

    මං කලින් ගත්ත දවස් 90 එක තව දවස් 20 ගාණක් තියෙනව 😅

    මේකම ෆෝන් එකටත් දාගන්න පුලුවන්. ඩිවයිස් 5 වෙනකං දාන්න පුලුවන්
    Total Security නෙ..
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,232
    45,100
    113
    අනේ මංද දැං හැමෝටම වෙබ් සයිට් එකට යන්න පුලුවන් වගේ

    මං කලින් ගත්ත දවස් 90 එක තව දවස් 20 ගාණක් තියෙනව 😅

    මේකම ෆෝන් එකටත් දාගන්න පුලුවන්. ඩිවයිස් 5 වෙනකං දාන්න පුලුවන්
    Total Security නෙ..

    මගෙත් දවස් 20කට තිබ්බේ..අයින් කරලා අායෙත් මේක දාගත්තා..😅