Rep+Bitdefender එකේ xmas වලට දුන්න Bitdefender Total Security 6 month license තාම free දෙනව. Bitdefender කිව්වම අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ, දැනට තියෙන හොදම detection Engine එකක් තියෙන Anti Virus Software එක
![]()
පහල link එකෙන් ගිහින් mail එක ගහල register වෙලා license එක හදාගන්න.
https://www.bitdefender.com/media/html/consumer/new/christmas-trial-tb-opt/
මොනවහරි දැනගන්න දෙයක් තියෙනවනම් thread එකට reply එකක් දාන්න.වැඩේ හොද නම් rep දාගෙන යන්න..

Aluth account ekakin log in wiyan bn
Wena mail ekak nathan 10min email ekak hadaganin
Mama kale ehemai
180 days labuna

meka internet security da machan?

TFS++37

Bitdefender එකේ xmas වලට දුන්න Bitdefender Total Security 6 month license තාම free දෙනව. Bitdefender කිව්වම අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ, දැනට තියෙන හොදම detection Engine එකක් තියෙන Anti Virus Software එක