දඹුල්ලෙන් උඩ ගිය වායු බැලුනයක් කුරුණෑගල &#3520

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    දඹුල්ලෙන් උඩ ගිය වායු බැලුනයක් කුරුණෑගල &#3520

    දඹුල්ලෙන් උඩ ගිය වායු බැලුනයක් කුරුණෑගල වෙල්යායකට පාත්වෙලා වෙච්ච වැඩේ

    • Like
    Reactions: Dodo Mahaththaya

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කවදාවත් බැලූන් එකක ගිහින් නැති නිසා කව්රු ඇත්ත කියනවද, බොරු කියනවද කියල Judge එකක් දෙන්න අමාරුයි නේ...:baffled::baffled:
    ගොවියාගේ හානියට වන්දියක් ගෙවන එක තමා සාධාරණ...:yes::yes:
     
    pasimal

    Well-known member
  • Nov 2, 2006
    447
    302
    63
    travel with wife එකේ බැලූන් රයිඩ් එකක් ගැන විස්තර දාලා තිබ්බා
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම පොඩි කාලේ පොතක් කියෙව්වා. බැලූනයකින් ගිය ගමනක් කියලා..
    ඒ පොතේ තියෙන්නේ බැලුන්නය වැරදිලා උතුරට ගිහින් කොටි ඉන්න පැත්තකට වැටිලා හමුදාවෙන් බේරගන්න එකක්.

    ඒ පොත කියවලා තියේද්? :sorry::sorry::sorry:
     
    • Like
    Reactions: skymicro

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මම පොඩි කාලේ පොතක් කියෙව්වා. බැලූනයකින් ගිය ගමනක් කියලා..
    ඒ පොතේ තියෙන්නේ බැලුන්නය වැරදිලා උතුරට ගිහින් කොටි ඉන්න පැත්තකට වැටිලා හමුදාවෙන් බේරගන්න එකක්.

    ඒ පොත කියවලා තියේද්? :sorry::sorry::sorry:

    :no::no::no::no:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මම පොඩි කාලේ පොතක් කියෙව්වා. බැලූනයකින් ගිය ගමනක් කියලා..
    ඒ පොතේ තියෙන්නේ බැලුන්නය වැරදිලා උතුරට ගිහින් කොටි ඉන්න පැත්තකට වැටිලා හමුදාවෙන් බේරගන්න එකක්.

    ඒ පොත කියවලා තියේද්? :sorry::sorry::sorry:

    බැලූනයකින් කොටි කඳවුරකට :yes::yes:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,868
    8
    35,471
    113
    These guys operate hot air ballooning from Kandalama in the early mornings. They charge about $200 for an one hour ride. Something must have gone wrong. The company should pay the farmer - not the person who was taking the ride. They are trying to cover up something.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    උගේ අම්මගේ බැලුන් එකක් නේ. ලංකාවේ බැලුන් එක යන්නේ.. අපිට ඔනේ තැනට නෙවෙයිද?
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,809
    113
    තිස්සමහාරාම දෙබරවැව ඉස්කොලේ පිට්ටනියෙ ඉදල බැලූන් 10ක් විතර යැව්වා tourism promotion එකකට..එතකොට යුද්ධෙ යන කාලෙ..
    එක බැලුමකට යාලෙ කැලේ හැංගිලා ඉන්න කකුල් දෙකේ කොටි වෙඩි තියල තිබ්බා... අමාරුවෙන් වෙන පැත්තකට ලෑන්ඩ් කරල පන බේරගෙන තිබ්බෙ.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,554
    25,898
    113
    මුන්ගේ ටුවර් එක පැය 5 ක් වගෙ. ඔච්චර දුර ආවා කියන්නේ වැරදීමක්.ලංකාවේ කෙනෙක්ට 17,000/- ගන්නවා, පිටරට අයට 35,000/- . මෙහෙමයි ,හානි වලට ගන්න දෙයක් යන්න කලින් ගනිල්ලා...
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කවදාවත් බැලූන් එකක ගිහින් නැති නිසා කව්රු ඇත්ත කියනවද, බොරු කියනවද කියල Judge එකක් දෙන්න අමාරුයි නේ...:baffled::baffled:
    ගොවියාගේ හානියට වන්දියක් ගෙවන එක තමා සාධාරණ...:yes::yes:

    ඔව් ඒක ඇත්ත... නමුත් බැලූන් එකෙ ගියපු කලු සුද්දා ගොවියට දෙන ලොකු ලයින්1ට නම් මල පනිනවා...

    මම පොඩි කාලේ පොතක් කියෙව්වා. බැලූනයකින් ගිය ගමනක් කියලා..
    ඒ පොතේ තියෙන්නේ බැලුන්නය වැරදිලා උතුරට ගිහින් කොටි ඉන්න පැත්තකට වැටිලා හමුදාවෙන් බේරගන්න එකක්.

    ඒ පොත කියවලා තියේද්? :sorry::sorry::sorry:

    :cool: ඔය සිද්ධිය ගැන ලිපියක් කියෙව්වා ලංකාදීපෙන් වගෙ මතකයි

    up

    meka mara kathawakne kiyanne.

    තනි මයන්න දෙන්නේ.. ගම්මු එකතු වෙලා බැලූන්1 දාල උඩ යවන්න තිබ්බේ.. රයිඩ්1කට පට්ට ගානක් අරගෙන දුප්පත් මිනිසුන්ගේ කුඹුරු ව්නාශ කරල මාරු වෙන්න හදන්නේ... පුදුම යක්කු... කුඹුරටලු වෙනදත් බාන්නේ..

    බැලූනයකින් කොටි කඳවුරකට :yes::yes:

    :cool::cool:

    These guys operate hot air ballooning from Kandalama in the early mornings. They charge about $200 for an one hour ride. Something must have gone wrong. The company should pay the farmer - not the person who was taking the ride. They are trying to cover up something.

    :yes::yes:

    උගේ අම්මගේ බැලුන් එකක් නේ. ලංකාවේ බැලුන් එක යන්නේ.. අපිට ඔනේ තැනට නෙවෙයිද?

    සුද්දා හොදයි බං.. කලු සුද්දො ටික බලහන්කො

    පෝරිසාදයා;24117494 said:
    තිස්සමහාරාම දෙබරවැව ඉස්කොලේ පිට්ටනියෙ ඉදල බැලූන් 10ක් විතර යැව්වා tourism promotion එකකට..එතකොට යුද්ධෙ යන කාලෙ..
    එක බැලුමකට යාලෙ කැලේ හැංගිලා ඉන්න කකුල් දෙකේ කොටි වෙඩි තියල තිබ්බා... අමාරුවෙන් වෙන පැත්තකට ලෑන්ඩ් කරල පන බේරගෙන තිබ්බෙ.

    තිස්ස අගුලුකොලේ පැත්තේ තමා සීසන් එකට පට්ට බැලූන් තොගයක් යවන්නේ...​

    මුන්ගේ ටුවර් එක පැය 5 ක් වගෙ. ඔච්චර දුර ආවා කියන්නේ වැරදීමක්.ලංකාවේ කෙනෙක්ට 17,000/- ගන්නවා, පිටරට අයට 35,000/- . මෙහෙමයි ,හානි වලට ගන්න දෙයක් යන්න කලින් ගනිල්ලා...

    :yes::yes::yes:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    ට්‍රැවල් විත් වයිෆ් මුල්ම එකක තියෙන්නේ අර නිල් පාට බිකිනිය ඇදගෙන දිය ඇල්ලක් ගාව තඩි පුක පෙන්නගෙන ඉන්න සීන්1ක්.. එවෙලෙම අතේ ගැහුවා.. සුපිරිම කද බං ඒක ඕකට ගහන්න තියේ නම් ආසාවේ බෑ
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    අර යකා ලගට යන්නේ නැතුව හෙන ඈත ඉදන් සුද්දක් එක්ක බෙරිහන් දිදී කතා කරනවා :rofl:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අර යකා ලගට යන්නේ නැතුව හෙන ඈත ඉදන් සුද්දක් එක්ක බෙරිහන් දිදී කතා කරනවා :rofl:

    මේක වීඩියෝ කරන කෙනා නම් හොද කරන්නෙ මචං.. මේ යක මෙතන නැත්නම් අර ගොයියට ඔය තරම්වත් සාධාරනයක් නොවෙන්න තිබ්බා..