470+ ගිය iPhone වලට වෙච්ච දේ

2osama

Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    ඒක ඇත්ත

    මනි ලොන්ඩරින් කේස් එකක් වෙන්න පුලුවන් නේද බන්

    මොනවද එහෙම තියෙන තැන්? any recommended shop?
    Drug's , Black Money, Undial ඔවා තමා බං
    Nolimit, Fashion Bug එහෙම මැස්සෙක් වත් යන්නේ නැහැ ඒත් ඔය ලස්සනට පඩි ගෙවාගෙන ඇරලා තියෙන්නේ බන්
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,507
    7,876
    113
    ගත්තෙ නෑ හොඳ වෙලාවට

    මමත්. ඒ උනාට එකක් ගන්න ආසයි

    ඒ උනාට අනිත් බඩු බහින්නේ නෑ බං. මම කැමරා එකක් ගන්න හිතාගෙන ඉන්නවා. Camera.lk එකේ උන් අඩු කරන්නෙම නෑ

    ඔව් ඔව්... ඌ knockout උනා
    Anushka mage class mate.. mokadda wenna one ?
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,273
    13,168
    113
    33
    ෆින්ලන්ඩ්
    iPhone 14 pro 128 470+ උඩ ගිය ඒවා 310ටත් තියෙනවා නෙ බං. 😳 LLA version එක කුරුණෑගල ෂොප් එකකින් දාලා තිබ්බා 310ට. USA වලටත් අඩුවෙන් තම්බි අයියලා ෆෝන් එක ගෙදර හදල දෙනවද. 😪
    කුරුණෑගල shop එක මොකක් ද? නෙත් ආකේඩ් ද? FB ද දාලා තිබ්බේ?
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    රට ඉඳලා එන එවුන් ඉන්නවනම් සෑහෙන්න අඩුවට ගෙන්නගන්න පුළුවන් phone නම් :yes: